Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: Wellbeing
Health
සිරුරේ තැන්පත් මේදය ඉක්මනින් අඩු කරන විස්මිත පාන වර්ග තුනක්.
දිනිති චතුභාෂිණි
-
දෙසැම්බර් 1, 2020
0
සිරුරේ තැන්පත් මේදය ඉක්මනින් අඩු කරගන්න අපි කවුරුත් කැමතියි. නමුත් මේ කාර්‍යබහුල ජීවන රටාවත් සමග ව්‍යායාම් කරන්නට තබා ක්‍රියාශීලී ව ශරීරය චලනය කරන්නටවත් ඉඩක්...
Read more
Health
ග්‍රීන් ටී බොන්න කලින් මේ දේවල් දැන ගන්න.
slady
-
නොවැම්බර් 13, 2020
0
ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි . ඒ සඳහා ඇති වූ රැල්ලේ...
Read more
Health
කුළුබඩුවලට හෘද රෝග වළක්වන්නට හැකිබව ඔබ දැනසිටියා ද?
smartlady
-
නොවැම්බර් 13, 2020
0
එදිනෙදා ජීවිතයේ ආහාර සකස් කිරීමේදී ස්වාභාවික රසකාරක ලෙසින් කුළු බඩු වර්ග රාශියක් එකතු කිරීමේ වාසනාව අප සතුයි.නවීන ලෝකයේ දී එය තරමක් කරදරයක් ලෙස සැලකුවත්...
Read more
Health
රාත්‍රී නින්දට පෙර නොකළ යුතුම දේවල් 5 ක්
slady
-
නොවැම්බර් 10, 2020
0
සෞඛ්‍යමත් දිවියකට සමබල ආහාර රටාවක්, ක්‍රියාශීලී දිවිපෙවෙතක් මෙන් ම රාත්‍රියේ දිගු - සුව නින්දක් ද අත්‍යාවශ්‍යයි. එය ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට, මානසික තත්ත්වයට මෙන් ම...
Read more
Health
අවුරුදු 30 න් පසුව ප්‍රීතිමත් සුන්දර කාන්තාවක් ලෙස ජීවිතේ ගෙවන්නේ මෙහෙමයි.
slady
-
නොවැම්බර් 4, 2020
0
වයසට යාම සමග සමඟ අපේ සිරුරේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙනවා.සිරුරේ හටගන්නා වේදනාවන් ,සම අවපැහැයට ලක්වීම්,පිම්පල්ස් ,මේදය තැන්පත් වීම ,සම එල්ලා වැටීමට ලක් වීම...
Read more
Health
අවුරුදු 35 පිරුණු කාන්තා ඔබ අනිවාර්යයෙන් ම කළ යුතු වෛද්‍ය පරීක්ෂණ පහක්.
slady
-
නොවැම්බර් 2, 2020
0
වර්තමානයේ කාන්තාව නිවසේ වැඩකටයුතුත් රැකියා වැඩකටයුතුත් බොහොම සමබරව කරගෙන යෑම දක්නට ලැබෙනවා. මේ කාර්‍යබහුල කමත් සමග ඇයට ඇය මගහැරෙන්නේ නොදැනුවත්මයි. බෝ නොවන රෝග වැළඳීමේ...
Read more
Health
ලෙඩ ගොඩකට වැට බඳින “කුරුඳු”
slady
-
ඔක්තෝබර් 26, 2020
0
උදරය නෙරා ඒම කාන්තාවන්ගේ බහුල ගැටළුවක්. උදෑසනට උණු වතුර වීදුරුවකට, කුරුඳු කුඩු මේස හැඳි 1/2ඉඟුරු කුඩු මේස හැඳි 1/2මී පැණි මේස හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් මාස දෙකකින්...
Read more
Health
ඔබේ සිරුරේ අනවශ්‍ය බර ඉක්මනින් අඩු කරන විස්මිත පානය.
smartlady
-
ඔක්තෝබර් 25, 2020
0
ඩෙටොක්ස් පානය ( Detox water ) කියන්නෙ මේ දිනවල ආහාර පාලනය සහ සෞඛ්‍යමත් ජීවිතය කියන මාතෘකාව එක්ක බොහෝවිට නිතරම ඇහෙන වචනයක් . පහසුවෙන් සකසා...
Read more
Health
ආහාර පාම් ඔයිල්වලින් ගැඹුරු තෙලේ බැද්දොත් මාරාන්තික ද?
slady
-
ඔක්තෝබර් 21, 2020
0
තෙල් අඩංගු ආහාර කොතරම් රසවත් වුවත් ආහාර පිසීමේදී තෙල් වර්ග භාවිතා කිරීම ගැන බොහෝ දෙනා දක්වන්නේ බියක්. සැබැවින් ම නිවැරදි ව තෙල් වර්ග භාවිතා...
Read more
Health
ශරීරයේ උෂ්ණාධික බව අවම කර සිරුර සිසිල් කරන පාන වර්ග.
slady
-
ඔක්තෝබර් 18, 2020
0
එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය විවිධාකාරයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් දේශගුණය ද උෂ්ණාධික කාලවලදී ඔවුන් දැඩි අපහසුවට පත් වෙනවා. අපි...
Read more
1
...
10
11
12
13
Page 11 of 13