Tag: මල් තුහින

වසර කිහිපයකට පෙර අතීතයේ ආදරය අයදිමින් ආ කොලුවා ප්‍රතික්ෂේප කිරීම මේ තරමට ගැටළු ඇති කරාවියැයි මලිති සිතා තිබුණේ නැත. ඇය කම්පාවෙන් කල්පනාවට වැටුණා ය. මේ...
" උඹ ඇත්තටම හිටියේ කෝමා එකකද?" රුවිනි මිතුරියගේ ඇඟට කඩා පැන්නා ය. පාසල් කාලයේ ප්‍රේමය පතා ආ තරුණයෙක් මේ තරම් ඉක්මනින් අමතක වීම සාමාන්‍ය විය...
"ඒකපාර්ශවික ආදරයක් වේදනාවක් කිව්වට ඇත්තටම ආදරේ කරනව තරම් වේදනාව අඩුයි කියලත් මට හිතෙනව." තුහින දුරකථනය විසන්ධි කර ඇති බව නොදන්නා මලිති එසේ ලියා යැව්වා ය.අනතුරුව...
"ඔයාට මේ මනුස්සයව මතකද?" තුහිනගේ ෆේස්බුක් ගිණුම අමුණා මලිති ඒ පණිවිඩය යැව්වේ හංසිට ය. සැබෑවටම හංසි නොදන්නා තරුණයෙකු ඒ නගරයේ නොවූ තරම් ය. ඕපාදූප සොයන්නට...
"මං ඔය කතාව පිළිගන් නෑ." මලිතිගේ කටහඬෙහි ස්ථිර බවක් තැවරී තිබිණ. දවල්ට කන්නේ මොනවාදැයි පවා තමන්ගේ අසා තීරණය කරන මිතුරිය මෙතරමට හිතුවක්කාර වීම රුවිනිට පුදුමයකි....
"මංනම් හිතන්නේ උත්පලා යන්න ගියේ වෙනම හේතුවකට. මට ඒ හේතුව ගැන හොඳටම තේරෙනව." රුවිනිගේ තුන් තේරවිලි අසන්නට අකමැති මලිති ඇයට ඕනෑ දෙයක් කියන්නට ඉඩ හැර...
තුහින නිවසට ආවේ තේරුමක් නැති කෝපයකිනි. අම්මා ඉදිරි දොර අසල හිඳ එකම මන්තරය මතුරන බව ඔහු දනියි. "උත්පලාට එන්න කියනවා ලොකු ළමයො" අම්මා තුහිනට "ලොකු ළමයා"...
"මං ශේන්යාට ආදරෙයි. හරියට කතා කරන්න ඉඩක් නොලැබුණත් ශේන්යා කියන්නේ ආදරේ ඉතිරෙන දරුවෙක්ට." මලිති එසේ කියද්දී රුවිනි මුදු මන්දහාසයක් නඟා ගත්තා ය. මලිතිගේ ජීවිතයේ ලොකුම...
ජීවිතය තුළ ගන්නා සමහර තීරණ වැරදී ගිය පසු එතැනින් එහා ගන්නා බොහෝ තීරණ වැරදී යයි. මලිති පසු කරමින් සිටියේ එවැනි කාලයකි. එහෙත් මෙතැනින් එහා...
"තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව." ඒ කතාව උගත් තැන මලිතිට අමතක ය. නමුත් එය එසේ බව පමණක්...