ඔබත්,දරුවන් වෙනුවෙන් හොඳම දේ සොයන ආදරණීය මවක් ද?

ලෝකේ තියෙන හොඳම දේවල් දරුවන් වෙනුවෙන් තෝරා ගන්නට ආදරණීය මව්වරුන් නිරන්තරයෙන්ම වෙහෙස වෙනවා.
ආහාර වර්ග,ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන,සෙල්ලම්බඩු,ඇඳුම් පැළඳුම් මේ මිලදී ගැනීම් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා.
ඉතින් ඔබේ අලුත උපන් බිලින්දා වගේම කුඩා දරුවන් වෙනුවෙන් ඔබේ තේරීම ඉතාමත් නැණවත් එකක් විය යුතුමයි.

දරුවන් වෙනුවෙන් දේවල් මිලදී ගැනීමේදී මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වීම හරිම වැදගත්.

1.දරුවාගේ වයස් කාණ්ඩය පිළිබඳ සැළකිලිමත් වන්න.

සෙල්ලම් බඩු ,ඇඳුම් ආහාර,ක්‍රීම් වර්ග ආදිය තෝරා ගැනිමේදී මේ පිළිබඳ විශේෂයෙන් සැළකිලිමත් විය යුතුමයි.
දරුවාගේ සමට ගැළපෙන ආලේපන තෝරාගැනීමේදී අහිතකර රසායනයන්ගෙන් තොර ආලේපන තෝරාගැනීම ගැන සැළකිලිමත් වියයුතුයි.පෙට්‍රෝලියම් තෙල්,(Petroleum oil)පැරබන්,(Paraben) ෆොමැල්ඩිහයිඩ් (Formaldehyde) ආදී රසායන ද්‍රව්‍යන් සිඟිති සමට අහිතකර බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.ඉතින් එම රසායනයන් සහිත නිෂ්පාදන මිළදී ගැනීමෙන් වළකින්න.ඒ වගේම ආගන්තුක වෙළඳ නාමයන් වෙත යොමු නොවී,විශ්වාසවන්ත වෙළඳ නාමයන් තෝරා ගැනීම කෙරෙහි සැළකිලිමත් වන්න.ආලේපන,සම මත ආලේප කිරීමෙන් පසු,කැසීමක්,සම රතු පැහැ වීමක් ආදී අසාත්මික ලක්ෂණ පෙන්වන්නේ දැයි යන්න පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි.

2.අදාළ භාණ්ඩයේ ලේබලය සහ උපදෙස් හොඳින් කියවා තේරුම් ගන්න.

සෑම භාණ්ඩයක් සමඟම ඒ සඳහා වෙන්වූ උපදෙස් පත්‍රිකාවක් හෝ ලේබලයක් ඇතුළත් කර තිබෙනවා.ඉතින් විශේෂයෙන් ම කුඩා දරුවන් වෙනුවෙන් දෙයක් මිලදී ගැනීමේදී එහි ලේබලය කියවා අඩංගු ද්‍රව්‍ය ගැන,ආලේප කළයුතු ආකාරය පිළිබඳ විශේෂයෙන් දැනුවත් වෙන්න.

3.නිරතුරුව විශ්වාසවන්ත වෙළඳ නාමයන් තෝරාගන්න.

විශේෂයෙන්ම ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන තෝරා ගැනීමේදී විශ්වාසවන්ත වෙළඳ නාමයක් තෝරා ගැනීම හරිම වැදගත්.ඒ එය දශක ගණනාවක් තිස්සේ ඔබේ විශ්වාසය දිනා ගැනීමට වගේම සමාජය තුළ සිය විශ්වාසය තහවුරු කරගැනීමට සමත් වී ඇති නිසා.

4.විශ්වාසවන්ත ම බේබි ක්‍රීම් වර්ගය

ඉතින් දරුවා වෙනුවෙන් ක්‍රීම් වර්ග තෝරා ගැනීමේදී අවුරුදු 58ක් පුරාවට ශ්‍රී ලාංකික දෙමාපියන් ගේ විශ්වාසය දිනූ Baby Cheramy කිසිදු සැකයකින්,බියකින් තොරව දරුවා වෙනුවෙන් තෝරා ගැනීම ඔබට කළ හැකියි.
Baby Cheramy ක්‍රීම් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්.දරුවාගේ ආරක්ෂාව ප්‍රමුඛත්වයේ තබා නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයක්.
Baby Cheramy ක්‍රීම් තුළ දරුවන්ගේ සමට අහිතකර බවට සැලකෙන,පැරබන්,(Paraben)පෙට්‍රෝලියම් තෙල්,(Petroleum oil) ෆොමැල්ඩිහයිඩ් (Formaldehyde) ආදී කිසිදු රසායනයනිකයක් අඩංගු වන්නේ නැහැ.
ඒ වගේම එහි අඩංගු සුවඳ, IFRA ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලයි.

5.Baby Cheramy ක්‍රීම් වර්ග කිහිපයකින් තෝරා ගන්නට පුලුවන්.

ආමන්ඩ් බේබි ක්‍රීම්

ආමන්ඩ් සාරය, කිරි සහ විටමින් E වලින් සමන්විත වෙනවා.ඒ නිසාම බිලිඳු සම පෝෂණය කරමින් තෙතමනයද ආරක්ෂා කරනවා.

හර්බල් බේබි ක්‍රීම්

කෝමාරිකා, සුදු හඳුන්, සහ කිරි සපිරි බේබි ශෙරමි හර්බල් ක්‍රීම් බිලිඳු සම සිසිල් කරමින් සම පෝෂණය කරනවා.

ෆ්ලෝරල් බේබි ක්‍රීම්

සුවඳවත් මල් වල සාරය,කිරි සහ විටමින් E සපිරි බේබි ශෙරමි ෆ්ලෝරල් ක්‍රීම්,බිලිඳු සම සුවඳවත්ව තබනවා.ඒ වගේම සමට තෙතමනය සපයමින් සම රැකගන්නවා.

Related Articles

Don't Miss


Latest Articles