අල ශ්‍රී ලාංකීය අපිට අලුත් කෑමක් නෙමෙයිනෙ.
උදේ, දවල්, රෑ සාමාන්‍ය කෑම වේලක වගේම මඟුල් ගෙදරක්, මල ගෙදරක් වගේම දානමාන කටයුත්තක් වෙන ඕනෑම විශේෂ අවස්ථාවකදි...
බීට් රූට් කියන්නේ ෆයිබර්, ෆෝලේට්, මැංගනීස්, පොටෑසියම්, යකඩ සහ විටමින් C වලින් සංතෘප්ත එළවළුවක්.
අපේ ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන්න, රුධිර පීඩනය අඩු කරන්න, මොළයේ...
ගමේ රසට මුල්තැන දෙන කෑම වැඩි වැඩියෙන් පිළියෙල වෙන මේ අවුරුදු කාලෙ අමුත්තන්ට සංග්‍රහ කරන්න ඔබ පිළියෙල කරන කෑම මේසයට, බත් මුලට වගේම විදේශගත...
මාළු කියන්නෙ රස වගේම පෝෂ්‍යදායී බව පිරුණු ආහාරයක්නෙ.
Omega 3 මේද අම්ල, විටමින් D, විටමින් B2, යකඩ, සින්ක්, අයඩින්, මැග්නීසියම් සහ පොටෑසියම් වගේ පෝෂ්‍යපදාර්ථ වලින්...
සමාජ මාධ්‍ය වල හරි ලස්සනට පිළිවෙලට ලේබල් කරපු බෝතල් වල කුළුබඩු, එළවළු, පළතුරු, රස කැවිලි අසුරන වීඩියෝ සහ ඡායාරූප ඔබ දැකල ඇතිනෙ.
ඒව දකිද්දි හරි...
බිම්මල්, එහෙම නැත්නම් මශ්රූම් කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. ඉතාම ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙන බිම්මල් වලින් ශරීරයට ලැබෙන වාසි බොහෝමයක් තියෙනවා. අඩු වියදමකින් පවුලේ සියලු...
හරිම රස්නෙයි නේද?
වතුර, සීතල බීම වර්ග, අයිස්ක්‍රීම් කාල බීලම ඒවගෙ රසත් එපා වෙලා ඉන්න ඔයාට ඇඟ නිමාගන්න වගේම පෝෂණීය නැවුම් බවක් ලබාදෙන්න යෝගට් වලට...
බුරිටෝ (burrito) අපි අතර වැඩිපුර ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ කෙටි කෑමක් විදිහටනේ.
හැබැයි මේ රසම රස බුරිටො හදාගත්තොත් එය රස ගුණ පිරුණු සම්පූර්ණ උදේ හෝ රාත්‍රී...
වම්බටු කියන්නෙ අපි කවුරුත් හරිම ආසාවෙන් කන කෑමක්නෙ.
වම්බටු කිරට, මිරිසට වගේම වම්බටු මෝජු කියන්නෙත් ශ්‍රී ලාංකීය අපේ ගෙවල් වල කුස්සියට වගේම කෑම මේසෙරත් හරිම...
තෝසෙ, පරාටා, බිරියානි වගේ සාම්ප්‍රදායික ඉන්දියානු කෑම බීම අතර නිතරම කියවෙන අතිශය ජනප්‍රිය කෑමක් තමයි තන්දූරි ක්‍රමයට හදන කුකුල් මස් කියන්නෙ.
විවිධ ආපනශාලා වලින් විවිධ...










