Cooking

කැරට් සහ බිත්තර සැන්විච් අවශ්‍ය ද්‍රව්‍ය පාන්තම්බා ගත් කැරට් ගෙඩියක්තම්බා ගත් බිත්තරයක්බටර්කරපිංචාසුදු ලූණුබොම්බයි ළූනුමයෝනිස් සෝස්අබ කුඩු ස්වල්පයක්ලුණු සහ ගම්මිරිස් රස අනුව සකසා ගන්නා ආකාරය මුලින්ම තම්බාගත් කැරට් ගෙඩිය හීනියට ග්‍රේට් කරගන්න.එයටම තම්බා ගත් බිත්තරයද එක්කර පොඩි කරගෙන පසෙකින් තියන්න.කරපිංචා සහ සුදු ලූනු ග්‍රයින්ඩර් කර පේස්ට් එකක් ආකාරයට සකසා ගෙන බිත්තර සහ කැරට් මිශ්‍රණයට...
අවුරුදු කෑම මේසයකට ඩෙසර්ට් වර්ගත් තියෙන්නම ඕනෑ. මේ අපූරු ඩෙසර්ට් එකක් පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා පවුලේ අය සතුටට පත් කරන එක ඔබට බොහොම පහසු වෙයි. රට ඉඳි පුඩිම අවශ්‍ය දේවල්: දුඹුරු සීනි ග්‍රෑම් 600,බිත්තර 6,මී පැනි ග්‍රෑම් 60,නැවුම් එලකිරි මිලි ලීටර් 300දියකරගත් බටර් ගෑම් 250සුදු විනාකිරි ග්‍රෑම් 10පාන් පිටි ග්‍රෑම් 450බේකින්...
අලුත් අවුරුද්දට ගෙදර අයට අලුත් විදියට ලන්ච් එක , ඩිනර් එක දෙන්න හිතන ඔබට මේ මෙනු එක උදව්වක් වේවි. ගිතෙල් බත අවශ්‍ය දේවල් හාල් කිලෝ එකක්,ගිතෙල් මේස හැඳි දෙකක්,කුඩාවට කපාගත් ලොකු ලූනු ග්‍රෑම් 100,කහ තේ හැඳි කාලක්,කුරුඳු කැබලි පහක් හයක්,කරඳමුන්ගු කරල් පහක්,කරාබු නැටි 4,රම්පා කරපින්චා ස්වල්පයක්,සුල්තානා ටිකක්,කජු ටිකක් සාදන ක්‍රමය බඳුනකට ගිතෙල් දමා රත්...
අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසය වඩාත් හැඩ කරන්න සහ රසවත් කරන්න සමත් රස කැවිල්ලක් තමයි ආස්මී. ආස්මී හදන්න අලුත් කෙල්ලො වැඩිය නොදන්නවා වුණත් හදලා ගෙදර අය පුදුම කරන්න පුලුවන් නම් ඔබ හපනියක්. මෙන්න එහෙනම් රෙසිපි එක. අවශ්‍ය ද්‍රව්‍ය : කැකුළු හාල්දවුල් කුරුඳු හෝ බණ්ඩක්කා 150gඋකු පොල් කිරි 100mlලුණුතෙල්පැණි මිශ්‍රණය සාදා ගැනීමට සීනිකිතුල් පැණි...
හැමදාම හදන කිරිබත් සහ ඉඹුල් කිරිබත් වෙනුවට අලුත් අවුරුදු තේ මේසයට වෙනස් රස ඇති අපූරු කිරිබත් වර්ග තුනක් හදන්න කියා දෙන්න අපි හිතුවා. කිරිබත් රෝල්, කිරිබත් කේක් සහ වෙනස් රසයේ ඉඹුල් කිරිබතට ඔබ කිරිබත හදා ගන්න ඕනෑ එකම ආකාරයකට. මුලින්ම ඒ රෙසිපි එක දැන ගනිමු. අවශ්‍ය දේවල්. සුදු කැකුළු හාල් කප් 2 වතුර...
සාමාන්‍යයෙන් කොණ්ඩ කැවුම් කියන්නේ රෙසිපි වැරදෙන හදන්න අමාරු කැවිලි වර්ගයක් බව අපේ කාන්තාවන් අතර ජනප්‍රිය මතයක්. ඒත් ඔබ නිවැරදි රෙසිපියකට සංයමයෙන් හදනවා නම් කොණ්ඩ කැවුම් හදන එක මහා දෙයක් නෙවෙයි.අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසේ කොණ්ඩ කැවුමකට හිනා වෙන්න ඉඩක් දෙන්න. අවශ්‍ය ද්‍රව්‍ය: හාල් පිටි 400 gපාන් පිටි 200 gසීනි 300 g...
අලුත් අවුරුද්දට ඔබේ ගෙදර අයට අපේ සිංහල කැවිලි වර්ග හදලා දෙන්න ඔබ බොහොම ආසා බව smartlady අපි දන්නවා. මේ මුං කැවුම් රෙසිපියක්. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේ මිල්ක්මේඩ් යොදාගෙන හදන මුං කැවුම්. අලුත් දෙයක් අලුත් විදියට හදලා ඔබේ පවුලේ අය පුදුම කරවන්න ඔබට පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: මුං පිටි 250gහාල් පිටි 250...
නව වසරේ ගෙදර අයට වෙනස් රෑ කෑමක් දෙන්න ඔබ හිතනවා නම් එයට සුදුසු වෙනස් රෙසිපියක් තමයි මේ. ග්‍රීන් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය: බාස්මති හාල් 500gසිහින්ව කපාගත් ඉඟුරු 5gසිහින්ව කපාගත් සුදු ලුනු 5gසිහින්ව කපාගත් කරපිංචා 5gසිහින්ව කපාගත් ලුණු කොළග්‍රීන් පීස් 30gකොළ පාට බෙල්පෙපර් 25gසිහින්ව කපාගත් සැල්දිරි 25gබිත්තර 02තෙල් මේස හැඳි 01ලුණු ගම්මිරිස් පදමට හදන්නේ මෙහෙමයි: සාමාන්‍ය...