Cooking

අලුවා,අප කොයි කා අතරත් අතිශයින්ම ජනප්‍රිය රසවත් රස කැවිලි වර්ගයක්.නමුත් එකම නම තිබුණත් අලුවා සැදීමට ක්‍රම රැසක් තිබෙනවා.ඉන් ක්‍රම කිහිපයක් අප මේ ලිපියෙන් ඔබට ගෙන එනවා.ඉතින් ඉක්මනින්ම හදලා රස බලමු නේද ? පැණි අලුවා මේ දේවල් සූදානම් කරගන්න. හාල් පිටි ග්‍රෑම් 750 ක්කිතුල් පැණි බෝතල් බාගයක්සීනි ග්‍රෑම් 100 ක්කජු ග්‍රැම් 75ලුණු කුඩු...
පැණි වළල්ලක රසයට පුංචි අය බොහොම මනාපයි. අලුත් අවුරුදු තේ මේසයට ලොකු පොඩි හැම කෙනාටම නැතුවම බැරි පැණි වළලු හදන්නේ මෙහෙමයි. අවශ්‍ය ද්‍රව්‍ය- උඳු ඇට 250gසුදු හාල් පිටි 100gසීනි ( පැණි මිශ්‍රණයට)හෝ කිතුල් පැණිලුණු ස්වල්පයකපොල්කිරිසීනි හැඳි 2ක් සාදාගන්නා ආකාරය උඳු ඇට පැය හයක් පමණ පෙඟෙන්නට තබා පොල් කිරි ටික ටික දමමින් කෑලි නොසිටින...
නව වසරේ මුල්ම කෑම මේසයට ඔබට වෙනස් රසයට රයිස් වර්ග කිහිපයක් හඳුන්වා දෙන්න smart lady අපි හිතුවා. මේ ඒ වෙනුවෙන් රෙසිපි කිහිපයක්. ලෙමන් රයිස් අවශ්‍ය ද්‍රව්‍ය: තෙල් මේස හැදි 4අබ තේ හැදි 1/2කරපිංචාඉඟුරුරටකජුසිහින්ව ලියා ගත් ළූනු.වියලි මිරිස් කරල් කිහිපයක්ලුණු ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක්ලෙමන් ඉස්ම මේස හැඳි හතරක් පහක්පිසගත් බත් අවශ්‍ය පමණට.කොත්තමල්ලි...
කඩෙන්ම අවුරුදු ගෙනෙන්නෙ නැතිව ගෙදරම තමන්ට අවශ්‍ය රසකැවිලි ටිකක් හදා ගන්න පුලුවන්නම් කොච්චර වටිනවද ? ඉතින් එහෙම හදන කෑම අතර කොකිස් කියන්නෙ හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් කෑමක්. ඉතින් ඔන්න මේ සැරේ අවුරුද්දට කොකිස් හදන්නෙ ගෙදරමයි. මෙන්න මේ දේවල් අපට අවශ්‍ය වෙනවා : හාල් පිටි ග්‍රෑම් 200 (මුලින්ම නිසා ටිකකින් හදලා බලමු)ලුනු,අවශ්‍ය...
ඔබට අවන් එකක් නැත්නම් කේක් හදන්න බෑ කියලා හිතන්න එපා. ස්ටීම් කරලා රසවත් කේක් එකක් මෙන්න මේ විදියට හදා ගන්න පුලුවන්. අවශ්‍ය දේවල් යෝගට් කෝප්ප එකක්සීනි කෝප්ප එකක්එළවලු තෙල් කෝප්ප බාගයක්පිටි කෝප්ප දෙකක්බේකින් පවුඩර් මේස හැඳි දෙකක්කිරි මේස හැදි දෙකක් සාදන ක්‍රමය සීනි හොඳින් බීට් කර ගන්න . පිටි සහ බේකින් පවුඩර් එකට හලා...
නත්තල් රාත්‍රී මේසය රස ගන්වන්න අපූරු චීසි පාස්තා එකක් හදලා බලමු ද? සූපවේදිනි චන්දි ලක්ෂිතා මහත්මිය තමයි ඔබ වෙනුවෙන් මේ අපූරු රෙසිපිය ගෙන එන්නේ. අවශ්‍ය දේවල් පැස්ටා 200gබෙල් පෙපර්ස්තක්කාලිපාස්ලික්‍රීම් චීස් මේස හැඳි 2රස පමණට ලුණුතක්කාලි / චිලි සෝස් මේස හැඳි 2ෆ්‍රෙෂ් මිල්ක් අඬු කෝප්පයක්කෑලි මිරිස් තේ හැඳි 2ගම්මිරිස් තේ හැන්දක්සීනි තේ...
ක්‍රිස්මස් ජෙලි කැන්ඩි අවශ්‍ය දේවල් රස නොගැන්වූ ජෙලිකැමති වර්ගයකින් පලතුරු යුෂසීනිලෙමන් යුෂ සාදන ක්‍රමය බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ එයට දමන්න.විනාඩි පහක් පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න.ජෙලටින් දිය වූ පසු ලෙමන් ජුස් එකතු කරන්න.විවිධ හැඩයේ අච්චු වලට දමා ශීතකරණයේ තබන්න. කැන්ඩි මින්ට්ස් අවශ්‍ය දේවල් අයිසින් සීනි කෝප්ප 1ටින්කිරි මේස හැඳි දෙකක්පෙපර්මින්ට් රසකාරක තේ...

නත්තල් මේසයට Mushroom pasta

0
උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්. අවශ්‍ය දේවල් තම්බාගත් පැස්ටා ග්‍රෑම් 125එළවළු තම්බා ගත් ස්ටොක් කෝප්ප     භාගයක්කළු හතු හෝ කැමති හතු වර්ගයකින් ග්‍රෑම් දෙසීයක්තලාගත් සුදු ළූණු බික්...
දැල්ලෝ ඩෙවල් අවශ්‍ය දේවල්: දැල්ලෝ 500gබී ළූණුමාළුමිරිස්අමුමිරිස්තක්කාලිසුදු ළූණුකරපිංචාගම්මිරිස් කුඩුකෑලි මිරිස්සීනි තේ හැදි 2ක්ලුණුසෝස් වර්ගයකින් මේස හැදි 4ක්තෙල් ටිකක් සාදාගන්නා ආකාරය: දැල්ලන් සෝදා ගන්න.එයට ලුණු, ගම්මිරිස් ටිකක් දමා තම්බන්න.බීළූණු, මාළුමිරිස්, අමුමිරිස් ද කුඩාවට කපන්න.සුදු ළූණු චොප් කරගන්න.භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා එය රත් වූ පසු සුදු ළූණු එක් කර දැල්ලෝ දමා ටික...