Cooking

අවශ්‍ය දේවල් ඉදුණු ඇපල් 2kgසීතල වතුරසීනි 1 1/2 kgලෙමන් ගෙඩි 2ක්දොඩම් ගෙඩියක් සාදාගන්නා ආකාරය ඇපල් හොඳින් සෝදා ඇපල් වල පොතු ඉවත් නොකර කෑලි වලට කපන්න. හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අඹරා ගත් ඇපල් ලොකු භාජනයකට දමා වතුර දමා දමන්න.භාජනයේ කට රෙදි කඩකින් වසා සතියක් තබන්න. දිනපතාම ලී හැන්දකින් කලවම් කරන්නසතියකට පසු මිශ්‍රණය පිරිසිදු...
christmas pudding
උත්සව සමයේ ඔබගේ නිවෙසට පැමිණෙන අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින් රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්.. ජෙලි ෆෘට් අවශ්‍ය දේවල් රතු කහ කොල වර්ණ ජෙලි පැකට් තුනක් ටින් කිරි ග්‍රෑම් 250ක්ස්ටු කරගත් අන්නාසි ග්‍රෑම් 225ක්චෙරි ග්‍රෑම් 300 ක්ප්‍රෙෂ්...
උත්සව කාලය ළඟ ළඟ එනවා. ඉතින් නිවසට පැමිණෙන ආදරණිය අමුත්තන්ට සංග්‍රහ කරන්නට, කජු, ඉස්සන්, සහ මාළු මිශ්‍ර කර සාදා ගත හැකි රසවත් බතක් තමා අද ඔබට හඳුන්වා දෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය: කීරි සම්බා හෝ සූදුරු සම්බා කිලෝ 1මාළු ග්‍රෑම් 250ලීක්ස් ග්‍රෑම් 100ඉස්සන් ග්‍රෑම් 150බී ළුණු ග්‍රෑම් 250කජු ග්‍රෑම් 100රම්පෙ කැබැල්ලක්අඹරාගත් සුදු ළුණු මේස හැඳි 1මාගරින් ග්‍රෑම් 150ලුණු කුඩු තේ හැඳි 1අඹරාගත් රම්පෙඅඹරාගත් කරපිංචාගම්මිරිස් තේ හැඳි 1 සාදා...
සීනි කියන්නේ කන්න ආස වුණොත් ඇබ්බැහිවන සුළු දෙයක්. ඒත් අධික සීනි පරිභෝජනය දියවැඩියාව, ස්ථූලතාවය වැනි ලෙඩ රෝග රැසකට අත වනනවා. ස්මාට් ලයිෆ්ස්ටයිල් එකකට පුරුදු වෙලා ඉන්න වර්තමානයේ බොහෝ දෙනා සීනි පරිභෝජනය බොහොම අවම කරලායි  තියෙන්නේ. කාන්තාවන්ට සමෙහි ගැටලු බොහොමයක් සීනි පරිභෝජනයෙන් වැළකුණු පසු විසඳුණ බව සඳහන්. අපි මේ ලිපියෙන්...
නත්තල් උත්සව කාලය ඇවිත්.ඉතින් මේ නත්තලේ පවුලේ අය සමග මේ රසවත් කේක් රෙසිපි අත්හදා බලන්නට ඔබට පුලුවන්. අඩු කාලයකින් හදන ක්‍රිස්මස් කේක් එකක් අවශ්‍ය දේවල් වියලි මිදි කරන්ට්ස් 100gරේසින්ස් 100gපුහුල්දෝසි 100gඉගුරැදෝසි 100gකැන්ඩිඩ්පීල් 100gකජු 100gචෙරිස් 200gරුලං 100g(රන්වන් පාට වනතෙක් බැදගත්)බටර් 100gසීනි100gබිත්තර 3ස්ට්‍රෝබෙරි ජෑම් 150gබ්රැන්ඩි අඩු කෝ. 1ලෙමන්,ඇපල් හෝ ඔරෙන්ජ් යුශ කෝප්ප 1වැනිලා,ආමන්ඩ්,රෝස් එසන්ස්...
ඉස්සෝ කන්න බොහෝ දෙනෙක් හරිම කැමතියි. එකම රහට ඉස්සෝ කනවට වඩා වෙනස් රසට ඉස්සෝ හදන්න වගේම රස බලන්න ඔබ කැමති ඇති. ස්මාර්ට් චෙෆ් කෙනෙක් වෙලා ගෙදර අය රසවත් කරන්න මේ රෙසිපි එකෙන් ඔබට පුලුවන් Garlic Butter Spicy Prawns අවශ්‍ය දේවල් ඉස්සො 500gබටර් මේස හැදි 4ක්තෙල් මේස හැදි 3ක්තලාගත් සුදු ලුණු බික්චොප් කර...
මේ එන්නේ නත්තල් . සමයයි. ලොව පුරා නත්තල සමරමින් හදන ක්‍රිස්මස් කුකීස් වර්ග රාශියක් තිබෙනවා. අද ස්මාට්ලේඩි තුළින් ඔබට ගෙන එන්නේ පහසුවෙන් සහ රසට හදාගන්නට පුලුවන් ක්‍රිස්මස් කුකීස් රෙසිපි කිහිපයක්. සාම්ප්‍රදායික ක්‍රිස්මස් කුකීස් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි කෝප්ප තුනක්සීනි කෝප්ප එක හමාරක්බටර් කෝප්ප එක හමාරක්බිත්තර දෙකක්ලුණු තේ හැඳි කාලක්බේකින් පවුඩර් තේ හැඳි බාගයක්වැනිලා...
පරාටා අපි හැමෝම කැමති රසවත් කෑමක්.කඩෙන්ම පරාටා කන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ අරන් ආවේ වෙනස් රස පරාටා රෙසිපි තුනක්. ගෙදර හැමෝම මේ රසවත් පරාටා ආසාවෙන් රස විඳිනවාට සැක නෑ. අල පරාටා අවශ්‍ය දේවල්: අලලොකු ළූණුඅමු මිරිස්කරපිංචා හා කොත්තමල්ලි කොලසුදු ළූණුමිරිස් කුඩු ටිකක්ගරම් මසාලාකහ ස්වල්පයක්සූදුරුරස අනුව ලුණුපාන් පිටි හෝ ආටා පිටිවතුරගී ඔයිල් සාදාගන්නා...
කොක්ටේල් කියන්නේ අපූරු කලාවකට. කොක්ටේල් හදන්නේ ලිකර් ජාති එකක් හෝ දෙකක් එක්ක, පළතුරු ජුස්, පළතුරු, සෝඩා, අයිස්, සීනි, පැණි, කිරි, ක්‍රීම් ආදිය මිශ්‍ර කිරීමෙන්.උත්සව අවස්ථාවකට හෝ රිලැක්ස් හැන්දෑවකට ඔබට ගෙදරදීම සාදා ගන්න පුලුවන් කොක්ටේල් කිහිපයක් තමයි මේ Jammy Dodger Shot recipe අවශ්‍ය දේවල්. බ්ලැක්බෙරි ලිකර් එකක්ඩබල් ක්‍රීම්සීනි බ්ලැක්බෙරි අඩංගු ලිකර් එක වීදුරුවකින් තුන් කාලක්...
කුරක්කන් කියන්නේ පෝෂණයෙන් පිරිපුන් කෑමක්.නමුත් බොහෝ දෙනාගේ අදහස කුරක්කන් වලින් එතරම් රස කෑමක් හදන්න බැහැ කියන එකයි.නමුත් ඒ මතය වෙනස් කරමින් කුරක්කන් වලින් සාදා ගන්නට පුළුවන් ඔබ කැමතිම ආහාර කීපයක් තමයි අප මේ ගෙන එන්නේ.ඉතින් නිතරම සෞඛ්‍යමත්, පෝෂදායී ආහාර වට්ටෝරු සොයන ඔබට මෙය හරිම වැදගත්වේවි. කුරක්කන් වල ගුණ දහඩිය බිබිලි සුව...