Cooking

නත්තල් මේසය ඇත්තටම රහ වැටෙන්න නත්තල් කේක් එකක් තියෙන්නම ඕනෑ. නත්තල් කේක් එකක් හරියට හදා ගන්නේ කොහොමද කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා. අවශ්‍ය දේවල්: ඇට ඉවත් කර චොප් කර ගත් රටඉඳි 250gවියළි මිදිකුඩා කෑලි වලට කපා ගත් කජු  175gකුඩාවට කපා ගත් පුහුල් දෝසි 100gකුඩාවට කපා ගත් ඉඟුරු දෝසි 75gචොප්...
හදිස්සියේ අමුත්තෙක් ආව මොහොතකට, අතුරුපසක් ඕනෙ ම වුණත් අමුද්‍රව්‍ය ගොඩක් නැති මොහොතකට ඔබත් කවදාක හෝ මුහුණ පාන්නට ඇති. නැවතත් එහෙම නොවෙන්න ඉතා ඉක්මනින් , අමුද්‍රව්‍ය තුනකින් හදාගන්න පුලුවන් ඩෙසට් රෙසිපි තුනක් මේ ලිපියෙන් ඔබට දැන ගන්නට පුලුවන්. Choco Coconut balls අවශ්‍ය ද්‍රව්‍ය පොල් කෝප්පයක්මිල්ක්මේඩ් පොඩි ටින් එකක්චොකලට් 100g හදන්නේ මෙහෙමයි පොල් ටික පෑන් එකකට...
අපේ පොඩිත්තෝ පැණි රස කන්න හරිම මනාපයි. ඒත් කෘතිම රසකාරක අඩංගු, අධික සීනි ප්‍රමාණයක් ඇති වෙළඳපොලේ ටොෆි වර්ග දරුවන්‍ට දෙන්න අපි ඒතරම් කැමති නෑ. ඒ නිසා ගෙදර හදපු විවිධ රස ටොෆි පොඩිත්තන්ට දෙන්න මේ රෙසිපි අපිට උදව් වෙයි. අල ටොෆි අවශ්‍ය දේවල් ටින්කිරි කුඩා ප්‍රමාණයේ ටින් එකක්සීනි 750gතම්බා පොඩි කර ගත් අර්තාපල්...
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන ඉදුණු රටඉඳියි. Date palm හෙවත් රටඉඳි වල සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි පැවත තිබේ. ලෝකය පුරා විවිධ ආහාර සඳහා භාවිතා...
සැන්ඩ්විචස් කියන්නෙ කොයි කා අතරත් ජනප්‍රිය කෑමක්.ඉතාමත් ඉක්මනින් පහසුවෙන් පිළියෙල කරගත හැකි නිසා හදිසි අවස්ථාවකදී වගේම,කාර්යබහුල අවස්ථාවකදීත් පවුලේ පෝෂණ අවශ්‍යතාවන් සැපිරීමට සැන්ඩ්විචස් සමත් වෙනවා. ඉතින් මේ රෙසිපි කිහිපය වෙනස් රසයකින් වගේම අලංකාර පෙනුමකින් යුතුව සැන්ඩ්විචස් සාදාගැනීමට ඔබට උපකාර වේවි. බතල සැන්ඩ්විච් අවශ්‍ය දේවල් තම්බා පොඩි කරගත් බතල ග්‍රෑම් 100වලලු ලෙස කපාගත් බී ලූණුසැන්ඩ්විච්...
පැස්ටා නිවැරදිව සකසා ගත් විට ඉතා රසවත් අහාරයක්. බත් නොකන පොඩිත්තන්ටත් කදිමයි. ඒත් එකම පැස්ටා රෙසිපිය දිගින් දිගටම සැකසීමෙන් ඔබට එපා වෙලා ද? ශ්‍රී ලාංකික රසට සකසන්නට හැකි මේ රෙසිපි තුන ඔබ සඳහාමයි. සැර රසට ඉස්සන් සහිත පැස්ටා විශේෂ අවස්ථාවකට මෙන් ම ඒකාකාරී ආහාර රටාවෙන් මිදෙන්නටත් හොඳ රෙසිපි එකක් මේ. අවශ්‍ය ද්‍රව්‍ය තැම්බූ...
තිබ්බටු ඒ කියන්නේ ග්‍රාමීය ජනතාව අතර හරිම ජනප්‍රිය රසවත් ආහාරයක්.එදිනෙදා පරිසරයෙන් ම ඔවුන් ට අවශ්‍ය ආහාර සපයා ගැනීම අරුමයක් වුණේ නැහැ.අපේ ගැමියන් විවිධ ක්‍රම රැසකට තිබ්බටු ව්‍යංජනය පිළියෙල කළා.නගරයේත් බොහෝ විට තිබ්බටු සොයාගැනීම අපහසු වන්නේ නැහැ. ඉතින් ඉහළ පෝෂණ පදාර්ථ වලින් පිරිපුන් තිබ්බටු මෙන්න මේ ආකාරයට පිළියෙල කර ඔබේ...
උදෑසන ආහාරය සදහා පෝෂණීය කැඳ වර්ගයක් එකතු වුණොත් එය පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යය සඳහා හොඳයි නේද? දේශීය ආහාර වට්ටෝරු අතර කැඳවලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. පහසුවෙන් පිළියෙල කර ගත හැකි වගේම ගුණයෙනුත් ඉහළ මේ කැඳ වර්ග නිවාඩු දිනයක පිළියෙල කලොත් හැමෝම සතුට වේවි. රුලං කැඳ අවශ්‍ය දේවල්: නැවුම් කිරි කෝප්ප 2වතුර කෝප්ප 1බටර් තේ හැඳි...
ක්‍රිස්පි චිකන් කියන්නේ අපි හැමෝම බොහොම කැමති ආහාරයක්. ක්‍රිස්පි චිකන් කන්න මීට පස්සේ ජනප්‍රිය අවන්හල් වලට ම යන්න ඕනෑ නෑ.අපිට ගෙදරදී ම හදා ගන්න මෙන්න මෙහෙම පුලුවන්. මේ ක්‍රිස්පි චිකන් හදන විවිධ ක්‍රමවලින් පහසුම ක්‍රමයක්. අවශ්‍ය කරන දේවල් Chicken breast 2බිත්තර දෙකක්තක්කාලිලුණුකෝන් පිටිකෝන් ෆ්ලෙක්ස්ගම්මිරිස් හදන්නේ මෙහෙමයි. චිකන් සිහින් තීරුවලට කපා ගන්න.එයට ගම්මිරිස්, ලුණු,...