Cooking

ගෙදර ජෑම් බෝතලේ ඉවර වෙලා තිබුණත් මේ කාලේ හිතූ හැටියට ෂොපින් යන්න බෑ. ඒත් ගෙදර ගස්වල පළතුරු තියනවා නම් ජෑම් හදා ගන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. මේ කියන්නේ අඹ ජෑම් හදන හැටි... අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් ඉදුණු අඹ සීනි කෝප්ප එකහමාරක් දෙහි බෑයක යුෂ වතුර කෝප්ප 1/4 සාදා ගන්නා ආකාරය. අඹ වලට වතුර එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. එයට සීනි එකතු...
එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑමක්. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි . පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව...
වැහි දවසක රාත්‍රී ආහාරයට අපූරුවට ගැලපෙන Cream of Potato Soup එකක් හදන්න තමයි අපි අද ඔබට කියලා දෙන්නේ. අවශ්‍ය දේවල්: කුඩාවට කපාගත් අර්තාපල්චිකන් බ්‍රොත් කප් 1 තලාගත් හෝ කපාගත් ළූණුබටර් මේස හැඳි 2පාන් පිටි මේස හැඳි 1නැවුම් එළකිරි කප් 2ලූනු කොළ කප් 1/4 (කුඩාවට කපාගත්)ලුණු තේ හැඳි 1/2ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදාගන්නා ආකාරය: තරමක් ලොකු...
එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම නරක බලපෑම ක්. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩන් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි . ඉතාලි ලෙමන් කුකීස් අවශ්‍ය දේවල් පිටි කෝප්ප කාලක් කෝන්ෆ්ලවර් ග්‍රෑම් 50 ලෙමන් ගෙඩි එකක යුෂ ලුණු තේ හැඳි බාගයක් බටර්...
දක්ෂ ගෘහනිය ක් දැනගෙන සිටිය යුතුම රහස් රැසක්. බිත්තර නරක් නොවීමට බිත්තර කටුව කටුවට පොල්තෙල් ස්වල්පයක්  ආලේප කොට තබන්න .බිත්තර නරක් නොවී කල් තබා ගන්නට පුළුවන් . මුලින්ම ගාන බෑය පොල් ගෙඩිය බිඳ පාවිච්චි කිරීමේදී සිදුරු ඇති පැත්ත මුලින්ම ප්‍රයෝජනයට ගන්න .නැත්තම් ඉක්මනින් නරක් වීමට පුලුවන් . සෙවල ගතියට. බණ්ඩක්කා පිසින විට එහි සෙවල ගතිය...
අවශ්‍ය දේවල්: ඉස්සන් 100g (පොතු ඉවත් කරගත්) ගලන්ගාල් මේස හැඳි 1 (කපාගත්) සේර කප් 1/4 (කපාගත්) කෆීර් ලයිම් කොළ 6ක් තායි මිරිස් කරල් 2 දෙහි යුෂ මේස හැන්දක් ලූනු කොළ වල අල කොටස් 6ක් ලූනු කොළ කප් 1/4 ( කපාගත් ) තක්කාලි ගෙඩි 1 ( පොඩියට කපාගත් ) වතුර...
අවශ්‍ය දේවල්: අලිගැට පේර ගෙඩි 1 තක්කාලි ගෙඩි 1 බී ළූණු ගෙඩියක් දෙහි යුෂ ලුණු ස්වල්පයක් සිහින්ව කපාගත් පාස්ලි මේස හැදි 2 සාදාගන්නා ආකාරය: අලිගැට පේර ගෙඩියේ පොත්ත ඉවත් කර කොටු හැඩයට කපාගන්න. තක්කාලි කොටු හැඩයට කපාගන්න ළූණු සිහින්ව ලියා ගන්න. භාජනයක් ගෙන සියල්ල දමා ගන්න. පාස්ලි ටිකක් පැත්තකින් තබා...
එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑම ක්. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි . පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට...
Chocolate & Peanut butter smoothie අවශ්‍ය දේවල්: කෙසෙල් ගෙඩි 1 කිරි කෝප්ප 1 1/2 චොකලට් සිරප් මේස හැදි 5 වැනිලා තේ හැදි 1/2 පීනට් බටර් කෝප්ප ¼ සාදාගන්නා ආකාරය: කෙසෙල් ගෙඩියේ ලෙල්ල අයින් කර කෑලි වලට කපා ගෙන බ්ලෙන්ඩර් එකට දමන්න. ඉන්පසු කිරි එක් කරන්න චොකලට් සිරප් ද මිශ්‍රණයට එකතු...
අවශ්‍ය දේවල්: වට්ටක්කා කැරට් අලයක් සිහින්ව ලියාගත්බී ළූණු සිහින්ව ලියා ගත් සුදු ළූණු ලුණු ස්වල්පයක් ක්‍රිම් චීස් බටර් වතුර පාස්ලි කොළ Fresh milk සාදාගන්නා ආකාරය: වට්ටක්කා පොතු ඉවත් කර ඇට අයින් කට කොටු කපාගන්න. කැරට් අලය ද කුඩා කොටු කපා ගන්න. වට්ටක්කා, කැරට් භාජනයකට දමා එයට ජලය හා ලුණු එකතු...