Cooking

අවශ්‍ය ද්‍රව්‍ය ඉදුණු රතු තක්කාලි 500gසීනි 250gවිනාකිරි බෝතල් බාගයක්ලුණු තේ හැඳි 02ගම්මිරිස් තේ හැඳි 01 සකස් කරන ආකාරය තක්කාලි ගෙඩි ගෙන උණු වතුර දමා මඳ වෙලාවක් තබන්න.මැටි භාජනයකට තක්කාලි දමා හැන්දකින් හොඳින් පොඩි කර ගන්න.සීනි හා විනාකිරි තක්කාලිවලට මිශ්‍ර කරන්න.ඒ මිශ්‍රණය මඳ ගින්නේ පැයක් පමණ ලිප තබා උකු වනතුරු පිස ගන්න.එයට ලුණු...
ආහාර ගබඩා කරන්න වීදුරු භාජන පාවිච්චි කරන්න. පරණ ජෑම් බෝතල් හොඳයි බෝතල් හොඳට පෙඟෙන්න දාල ලේබල් ඉවත් කර ගන්න. විනාකිරි මිශ්‍ර වතුර ට දාල තිබුණම ලේබල් වල ගම් හොඳ ට යනවා. උණු සබන් දියරයක් හදල බෝතල් වල ඇතුළත් පිටත් හොඳට පිරිසිදු කර ගන්න. Bottle brush එකක් ඒකටම තියා ගන්න.ගෙදර රස්නෙ වලං...
ඒකාකාරි නිවාඩුවක් රස ගන්වන එහෙත් පහසුවෙන් ,අවම දේවල් ටිකකින් ශාදා ගන්න පුලුවන් ආහාර එකතුව…… නිවසේ  ඉතුරුවෙන පුංචි ඉතුරු බිතුරු වලින් රසවත් රොටියක් හදා ගන්න තියෙනවනම් කොච්චර හොඳයිද ?ඉතින්  පුංචි අල ගෙඩියක් දෙකක් ,රතු ලූණු හෝ රටළුණු අමු මිරිස් කරල් සහ ලුණු මිරිස් තුන පහ චුට්ටක් තමා මේ සඳහා වැය වන්නේ...
අවශ්‍ය දේවල්: කැබලි කපා ගත් පොලොස් ලුනු වතුරගොරකාකහකුඩු ස්වල්පයක් කල්තබා ගන්නා ආකාරය: කැබලි කපා ගත් පොලොස් හොඳින් සෝදා ලුනු, ගොරකා සහ කහ කුඩු ස්වල්පයක් එක්කර වතුර ඇති පමණ යොදා මද ගින්නේ ටික වෙලාවක් තම්බා වතුර පෙරා නිවෙන්න තියන්න. නිවුණු පසු එක වේලකට අවශ්‍ය පොලොස් ප්‍රමාණය බැගින් පොලොස් ටික ziplock bag වලට දමා...
කුස්සියේ තියන සමහර අමුද්‍රව්‍ය භාවිතා නොකරම කල් ඉකුත් වෙනවා.අන්න ඒ වගේ දේවල් භාවිතා කරලා පපඩම් හදා ගන්න හැටි ගැනයි මේ කියන්නේ අවශ්‍ය දේවල්: උඳු පිටි 500g සූදුරු තේ හැදි 1 අසමෝදගම් ඇට තේ හැදි 1 බේකින් සෝඩා තේ හැදි 1/4 ලුණු (අවශ්‍ය ප්‍රමාණයට) තෙල් ටිකක් සාදා ගන්නා ආකාරය: භාජනයක් ගෙන එයට තෙල් හැර අනෙක් සියල්ල දමා ගෙන එකට...
කරපිංචා සහ රම්පා කියන්නේ ආහාර පිසීමේදී හා රස ගැන්වීමේදී අපට නැතිවම බැරි දේවල්. මේවා ගෙදර වවලා නැති කෙනෙක්ට හෝ විදෙස්රටවල ඉන්න අයට ගොඩක් වැදගත් trick එකක් මේ.. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා කොල ඉක්මනින් නරක් වීම, අවපැහැ වීම වගේ ගැටලු. ඉතින් මේ ක්‍රමයට මාසෙකට වැඩි කාලයක් කොල නැවුම්ව තියාගන්න...
පාන් කියන්නෙ මේ දිනවල පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.පාන් විකුණන වාහන ආවත් ඒවගෙන් කරන මිලදී ගැනීම් එතරම් ආරක්ෂිත නැහැ.ඉතින්  ඒ නිසා අවම පහසුකම් මැද ගෙදර දී පාන් හදාගන්නෙ කොහොමද කියල අපි බලමු. මේ දිනවල යීස්ට් හොයාගන්න අමාරුයි .ඒ ගැන ඒත් කලබල වෙන්න එපා. යීස්ට් නැතිව ඉක්මනින් පහසුවෙන් පාන් හදමු. මුලින්ම මෙහෙම...
අවශ්‍ය ද්‍රව්‍ය : දෙහි ගෙඩි කිහිපයක් සීනි මේස හැදි 2ලුණු කුඩුවිනාකිරි කෝප්ප 1/2කෑලි මිරිස් මේස හැදි 11/2කොච්චි හෝ මිරිස් කරල් සාදන ක්‍රමය : දෙහි ගෙඩි උණු ජලය භාජනයක දමා විනාඩි 5ක් පමණ තම්බන්න වතුර බේරා ගන්න.ඉන්පසු තීරු වලට කපන්න. විනාකිරි වලට , සීනි, කෑලි මිරිස්, රස අනුව ලුණු දමා රත්කර දෙහි එක්කර මද...
පිරිමැස්ම ගැන නම් මේ කාලේ ගෘහණියන්ට කියලා දෙන්න කිසිම දෙයක් නැහැ .සියලුම දෙනා ආහාර පරිස්සමින් පාවිච්චි කිරීම ගැන ප්‍රායෝගිකවම අත්හදා බැලීමේ කාලයකට යටත්ව සිටිනවා වගෙයි. ඉතින් පිරිමසා ගැනීමේ සටනට මේ වෙලාවේ එළැඹ ඇති ඔබට මේ ලිපිය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඔබ සතුව තිබෙන බඩු ප්‍රමාණය කුමක්දැයි මුලින් හඳුනා ගෙන සිටින්න...
අවශ්‍ය දේවල්: මිරිස් වර්ගයක් මුදවපු කිරි හෝ යෝගට් ලුණු සාදා  ගන්නා ආකාරය: මිරිස් සෝදා වතුර බේරෙන්නට තබන්න. නැටි ඉවත් නොකර දෙකට පලා ගන්න. මුදවපු කිරි හෝ ප්ලේන් යෝගට් සමඟ ලුණු දමාගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. බඳුනකට ඒ කිරි මිශ්‍රණය සහ මිරිස් කරල් දමා ගන්න මිරිස් කිරි මිශ්‍රණයේ ගිලෙන්නට හරින්න. ...