ටීෂා පෙරේරා කියන්නේ කාලයක් අපේ සංගීත ප්‍රසංග වල නැතිවම බැරි ගායිකාවක්. තමන්ටම ආවේණික ශෛලියක් වගේම තමන්ටම කියලා අපූරු විලාසිතාවක් තියෙන ටීෂාගේ දැන් පදිංචිය ඇමරිකාවේ.රටේ පවතින ගැටලු සහගත කාලයේදී වුණත් ලංකාවට ආපු ටීෂා ලංකාවේදී අලුත් ගීතයක් නිර්මාණය කළා.ඇමරිකාවේ පදිංචි වුණත් ටීෂාට තාමත් මේ රටේ මිනිසුන්ගේ දුක වේදනාව හඳුනනවා.ඒ නිසාම ලංකාවට...
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු දිනෙත් මේ වෙද්දී සිනමා නළුවෙක්. ළඟදීම දන්නා කියන චරිතයකින් ඔබ අතරට එන්නට සූදානම් වන දිනෙත් එක්ක අපි පොඩ්ඩක් කතා කලා.
දිනෙත්,මේ දවස්‌වල මොනවාද කරන්නේ?
මම රඟපෑ "හිතුමතේ " චිත්‍රපටය ලඟදීම තිරගත වීමට නියමිතයි.බොහෝ විට තව සති කිහිපයකින් ඒක තිරගත වේවි.ඒ නිසා චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වගේම...
Entertainment
ළමා ගණිකා ජාවාරමේ ඛේදනීය අමිහිරි සත්‍ය ලොවට හෙළි කළ යුවතියක්..
නිබන්ධිකා වන්නිනායක - 0
"Are we being human?"
මෙහෙම අහන්නේ ලක්ෂ්මි.නාගේෂ් කුකුනූර් විසින් නිර්මාණය කළ "ලක්ෂ්මි" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය.මේ චිත්‍රපටිය ඉන්දියාවේ සමාජ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා වෙන චිත්‍රපටියක්.එය ලියා අධ්‍යක්ෂණය කරන්නේ ද නාගේෂ් විසින්.
ලක්ෂ්මී දාහතර හැවිරිදි දැරියක්.ඇයව චින්නා නම් පුද්ගලයෙකු පැහැර ගැනීමට ලක් කරනවා.ඉන්පසු ඇයව හයිද්‍රාබාද් වෙත රැගෙන එනවා.මුලදී ඇය නිවසක අත්උදව් කාරියක බවට පත්...
මේ දවස්‌වල රෙදි මෝල වත්තේ "අනා" හරි ජනප්‍රියයි. චණ්ඩියෙක්ට මේ තරම් ආදරයක් කොහෙන්ද..? අපි ඒ ගැන "අනා" ගෙන්ම අහලා බලමු…
යෂ්,කොහොමද ජීවිතේ..?
ආසාවෙන්, ආදරයෙන් හිටපු රට පාලකයන්ගේ ක්‍රියාවන් නිසා අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. එහෙව් රටක අසරණ වුණු බහුතර මිනිසුන් කොටසක් අතරේ මාත් ඉන්නවා. ඉතින් එහෙව් පාලකයන් ඉන්න රටේ පුදුමාකාර අමාරුවෙන්...
Entertainment
සියදිවි නසා ගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණ දෙන අත්භූත සිදුවීම් මාලාවක් වටා ගෙතුණු – The night house
හර්ෂි සේනාධීර - 0
හදිසියේම සිය දිවි නසාගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණදෙන අද්භූත සිදුවීම් සහ ඒවා පසුපස සැඟව ඇති රහස් රැගත් The night house නැමැති ඇමරිකානු මනෝ විද්‍යාත්මක චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ෂයේ දීයි.
චිත්‍රපටයේ " බෙත් " නැමති ප්‍රධාන චරිතය නිරූපණය කරන රෙබෙකා හෝල් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ තමන්ගේ මියගිය සැමියා ඉදිකරන ලද නිවසක...
මෙවර රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුයි. පුංචි තිරයට අලුත් මුහුණක් වුණත් කුසල් කියන්නේ වේදිකාව තුළින් තම රංගන හැකියාව පෙන්නූ සම්මානනීය කලාකරුවෙක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "ටෙලි නාට්‍යයේ "බණ්ඩා " එක්ක කළ සොඳුරු කතාබහයි මේ.
මෙවර රයිගම් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි වුණු...
මිනිස් හැඟීම් ගණනාවක එකතුවක් විනාඩි එකසිය හැත්තෑ ගණනක් පුරා නැරඹීම තරමක අමුතු හැඟීමක්.මේ එවැනි චිත්‍රපටියක් ගැන කතාවක්.මලයාලම් චිත්‍රපටි රසිකයන් මහත් ආනන්දයට පත් කරන්නට සමත් වූ මේ චිත්‍රපටිය Hridayam.
රට පුරා තරුණ පිරිසක් එක සරසවියකට පැමිණීමෙන් චිත්‍රපටිය ආරම්භ වෙනවා.අරුන් සහ දර්ශනා මුලින්ම හමු වන්නේ ඒ දවසේ.ඒත් ඔවුන් ඉතා ඉක්මනින් වෙන් වෙනවා.ඉතාම...
ඔබට ඉන්න ඕනෑම මිතුරියක්ව ඔබට සියයට සියයක්ම විශ්වාස කරන්න පුලුවන්ද ? ඒ ගැන ඔබට තවත් වරක් හිතන්න සලස්වන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි The Roommate කියන්නෙ.
ඇමරිකානු චිත්‍රපටයක් වන මෙය නිකුත් වෙන්නේ 2011 වර්ෂයේ පෙබරවාරි 4 වෙනිදා .මෙහි ප්‍රධාන චරිත දෙක රෙබෙකා සහ සාරා වන අතර රෙබෙකාගේ චරිතයට ලේටන් මීස්ටර් සහ...
“බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බැහැ.එක්කො උන්ව බැඳලා දාන්න ඕනා, නැත්නම් මරලා දාන්න ඕනා""මට පුලුවන් ඌව බැඳලා දාන්න විතරයි. ඒක හින්දා තමුසේ මාව අද බඳීන්න ඕනා.”
මේ වාක්‍යය සිංහල සිනමාවේ ප්‍රබලතම වාක්‍යයක් බවට පත් වුවක්.දඩයම සිංහල සිනමාවේ හොඳම චිත්‍රපටි දහයට අයත් බව විචාරකයන් පවසනවා.සිනමාවේ 558 චිත්‍රපටිය වූ දඩයම චිත්‍රපටිය සත්‍ය සිදුවීමක්...
බොහෝ දෙනා අදටත් රජිතව දන්නේ "පිං පොං" කියලයි. "තට්ටු ගෙවල් "ටෙලි නාට්‍යයෙන් හඳුනා ගත් රජිත අද වෙද්දි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මේ රජිතගේ ජීවිත මතකයන් වලින් බිඳක්.
රජිත…මේ දවස්‌වල මොනවාද කරන්නේ..?
මේ දවස්‌වල "දෝණි " ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යයේ මම "පත්මසිරි" කියන චරිතය නිරූපණය කරනවා. ඊට අමතරව "කෝඩුකාරයෝ...