ඔව් මයෙ හීං කොල්ලෝ…ආතා කියලත් ලියනවා…අම්මා-තාත්තා-ආතා-කිරිඅම්මා-පුංචිඅම්මා-මාමා-නැන්දා. මේ ඔක්කොම ලියනවා. තව මේ ලෝකෙ නැති දේවල් පවා ලියනවා. අන්න එහෙම ලියලා ලෝකෙ ගැන ඉගෙනගනිං… පුතේ. ලොකු...
'යක්ෂණියක වූ ගැහැණියකගේ ස්වයංවරය' හෙවත් ගිරි දේවි මේ දිනවල අපි හැමදෙනාගෙම අවධානය සහ ආදරය දිනා ගත් ටෙලි නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතය වුණු "ආශා" අපූර්ව...
ඔබට තිරය හරහා සමීප වූ ප්‍රසිද්ධ චරිතවල ඔබ නොදත් කටුක කතාන්දර ලියන්න අපි හිතුවේ දුෂ්කර, කටුක ජීවිත කතා ඒ අයටත් අයිති නිසා. නමුත් ඒ...
ඇනා කැරනිනා
ඉතා ඈත අතීත කාලයක් පසු බිම සහිත ව හෙවත් එම කාලයේම වාසය කළ ලියෝ තොල්ස්තෝයි විසින් රචනා කළ විප්ලවකාරී නවකතාවක් ලෙස ඇනා කැරනිනා...
පෝලා - ඉසබෙල් අයියන්දේ
පෝලා කියන්නේ ඉසබෙල් අයියන්දේ ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය කියන්න පුළුවන් .නමුත් එය ලියැවෙන්නේ ඇයගේ දියණිය, මරණාසන්න ව වැතිර සිටින මොහොතක ,ඇයව අමතා...
අප සියලුම දෙනා සංචාර කිරීමට මහත් රුචියක් දක්වනවා.ඉතින් හරියට ම විස්තර දැන ගෙන සංචාරයේ යෙදීමට හැකි නම් එහි වටිනාකම තවත් වැඩි යි.ඔබගේ ඊළඟ සංචාරය...
සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො එකතු වුණාම ටිකක් වෙනස් විදියේ ට්‍රිප් යන්න කැමතියි. හැමදාම යන ට්‍රිප් නැතුව රේල් හයික් එකක් යන්න හිතෙනවා නම්, ඒකට හොඳම රූට්ස්...
"උඹට කොල්ලෙක් නැත්තෙ උඹ උයන්ඩ දන්නැති හන්ද.දැන් කොල්ලෙක් නැති උනාම බදින්ඩ එකෙක් නැතුව යනව.ඊට පස්සේ ලමේක් නැතුව යනව.එතකොට වයසට ගියාම සලකන්ඩ එකෙක් නැතුව යනව.තනි...
Brad Cohen නම් ඇමෙරිකානු දේශකවරයා ඔහුගේ ජීවන කතාව ඇසුරෙන් Lisa Wysocky සමඟ එක්ව රචනා කළ " Front of the Class : how Tourette Syndrome...
බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රීතිමත් කුමාරයා ලෙස හඳුන්වන, චාර්ල්ස් සහ ඩයනා යුවලගේ කණිටු පුත්‍රයා වන හැරී කුමරු රජ පවුලම කළඹමින් තවත් පෙරළයකට මුලපුරල. ඒ හැරීගේ...









