Lifestyle

නිවසක් තුළ බෝවිය හැකි කරදරකාරී ම සත්ත්ව විශේෂයක් ලෙස කැරපොත්තන් හඳුන්වන්න පුළුවන්.රෝග වාහකයෙක් ලෙසද සැලකෙන මෙම කැරපොත්තන් ඉතා ඉක්මනින් බෝවීමේ ඉඩකඩ තියෙනවා.ගෘහණියන්ට තිබෙන ගැටලු අතරින් විශාලතම ගැටලුවක් වන කැරපොත්තන් බෝවීම පිළිබඳව මෙම ලිපියෙන් කතා කරන්නට අපි හිතුවා.කැරපොත්තන්ගේ කරදරයෙන් මිදෙන්නේ කොහොමද කියලා හිතන ඔබට මෙම ලිපිය ගොඩක් වැදගත් වේවි  කැරපොත්තන් බෝ...
හැට නවවන දිගහැරුම , මා දිනක් දරුවන් දෙදෙනා ද රැගෙන වෛද්‍යවරයා වෙත ගිය අවස්ථාවේදී එහි සිටි හෙදියක් , මා ඉතා කෙට්ටු වී ඇතැයි පැවසුවාය.පැය දෙකකට වරක් දරුවන් දෙදෙනාට මාරුවෙන් මාරුවට මා මව් කිරි ලබා දුන් නිසා මගේ ශරීරයේ බර බොහෝ සේ අඩු වී තිබුණි.ඒ තත්ත්වය යටතේ දරුවන් හට පිටිකිරි ලබාදීම...
අපි දැන ගෙන හිටියේ හෙක්ටර් ඩයස් කියන්නේ ගායකයෙක් වාදකයෙක්. නිර්මාණ කරුවෙක් කියලයි. නමුත් මේ වෙද්දී අගස්ති එක්ක හෙක්ටර් රංඟන ශිල්පියෙක්ද වී අවසානයි. තමන්ටම ආවේණික අපූරු විලාසිතා කරන හෙක්ටර් ඩයස් එක්කයි අද අපේ කතාබහ දිවිතුරා ටෙලි නාට්‍යයේ අගස්තිගේ චරිතය නිසා අද හෙක්ටර්ට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ…? ගොඩක් සතුටුයි. මම රංඟනයට එකතු...
හැට අටවන දිගහැරුම , දරුවන් රැගෙන ආපසු නිවසට පැමිණීමෙන් පසුව මා ඉතාම කාර්යබහුල වූයෙමි.අම්මා සහ නංගී අපේ නිවසේ නැවතුනු අතර අල්ලපු නිවසේ සිටින හෂාන්ගේ අම්මාගේ සහ තාත්තාගේ ද සහයෝගය අපට හිමි විය.සීසර් සැත්කමෙන් පසුව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දුන්නද ,රෝහලෙන් පැමිණි දා සිටම විවේක ගැනීම සඳහා වේලාවක් මට නොතිබුණි.දරුවන්ගේ...
හැට හත්වන දිගහැරුම , දරු ප්‍රසූතියෙන් පසුව ආපසු නිවසට ඒමට අපට හැකියාවක් තිබුණේ නැත.ඒ වන විට නිවසේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර නොතිබීම එයට හේතුවයි.අප දරුවන් වෙනුවෙන් වෙන් කරවූ කාමරයට ලස්සන පිංතූර ඇතුලත් කරමින් නිමා කරමින් තිබූ නිසා ඒ කටයුතු අවසන් වූ පසු දරුවන් නිවසට රැගෙන යාම අපගේ අදහස විය.එම නිසා...
හැට හයවන දිගහැරුම , හෂාන් ඉතා ඉක්මනින් මා රෝහලට කැටුව ආ අතර වෛද්‍ය සරත් අමරසේකර ඒ මොහොතේදීම මා පරීක්ෂාවට ලක් කළේය.දරුවන්ගේ බර හොඳ තත්වයේ පවතින බවත් , තවදුරටත් දරුවන් ලැබීම ප්‍රමාද කිරීම එතරම් සුදුසු නොවන බවත් වෛද්‍යවරයා පැවසීය.ඒ නිසා එදිනම සීසර් සැත්කමක් මගින් දරුවන් ප්‍රසූත කිරීම සුදුසු බව ඔහු වැඩිදුර...
හැට පස්වන දිගහැරුම , මා දරුවන් ලැබීමට සිටින විටදී පවා හෂාන් සමඟ විවිධ රටවල් වල තරග සංචාරයන් සඳහා ගියෙමි.අප එංගලන්තයට ගිය බොහෝ අවස්ථාවන්වල දී නවාතැන් ගන්නේ අනුර ජයවර්ධන අයියගේ නිවසේය.ඔහුගේ බිරිඳ වූ ශෙරින් අක්කා මා ඉතාම හොඳින් රැක බලා ගත්තාය.ඔවුන් දෙදෙනා අපව එංගලන්තයේ පිහිටි Mother care වෙත කැටුව ගිය අතර...
පහත් කුලවල ඉපදෙන ගැහැනු උසස් යැයි සම්මත කුලවල ඉපදෙන මිනිසුන්ගේ ලිංගික ගොදුරු වූ කතා අපි කලා නිර්මාණවල අනන්‍ත වාරයක් දැකලා තියෙනවා.මිනිසත්කම සියල්ලට ඉහළින් තිබිය යුතු බව නොසිතන තාක් එවැනි සිදුවීම් වල අඩුවක් වෙන්නෙත් නෑ. අපේ අසල්වැසි ඉන්දියාවෙත් මෙවැනි නිහීන සිදුවීම් වල අඩුවක් නෑ.ජීවිතය ගැන අනේක සිහින පුරවා ගත් යෞවනියන් රාගී...
බර අඩු කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි diet plan අතුරින් vegetarian diet plan කියන්නෙත් තරමක් විශේෂිත එකක්.මෙම ඩයට් ප්ලෑන් එකට මස් මාළු ඇතුළු කිසිදු සත්ව ආහාරයක් අඩංගුකර නැති අතර සාමාන්‍යයෙන් නිර්මාංශික අයට මෙම ඩයට් ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැකිය. vegetarian diet plan එකකදී සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ පලතුරු,...
හැට හතරවන දිගහැරුම , ප්‍රේමචන්ද්‍ර ආන්ටිගේ උපදෙස් අනුව මා හෝමාගම රෝහලට ගියෙමි.එකල එම රෝහල නවීන පහසුකම් සහිත එකක් වූයේ නැත.එහි ඒ මොහොතේ සිටි වෛද්‍යවරයා නළාවක් වැනි යමක් මගේ කුස මත තබමින් නලාවේ එක් කොනකට ඔහුගේ කන තබමින් ,මා හොඳින් පරික්ෂා කළේය.මා පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහු පැවසුවේ කිසිදු ප්‍රශ්නයක් නැති බවත්...