Lifestyle

"නැත ලොවේ අන් රසදුනාආදරේ මිස සුව දෙනා " මෙහෙම කියමින් පටන් ගන්නා බොහෝ සම්බන්ධතා සමහර අවස්ථා වලදී හොරා පොලිස් සෙල්ලම ක ස්වරූපය ගන්නවා .ඔබට නිරන්තරයෙන් ම එවැනි චරිත හමු වෙනවා ඇති.එකිනෙකා ගැන සැක කරමින් ,ඒ පසුපස පන්නමින් ,අනෙකා ගේ නිදහස සතු ට තනිකර ම තමා සතු යැයි පමණක් සිතමින් හැසිරෙන...
එදිනෙදා ඇති අධික වැඩ කටයුතු, රාජකාරී, පුද්ගල බැඳීම් නිසාම මේ වන විට ඔබ ජීවිතය තුල ප්‍රශ්න, ගැටළු වලින් හෙම්බත් වෙලා ඔබට ඔබ ගැන හිතන්ත් අමතක වෙලා ඇති… මානසික පීඩාවන්ට  යටවීගිය ඔබට ඔබවම අමතකවෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් ඔබ එම වේදනාකාරී ජීවිතය දිගටම ගතකළොත් ආතතිය ආදී මානසික ව්‍යාකූලතා ඇතිවන්න පුළුනන්. ඔබත් රැකියාවේ...
කලබලකාරී ජිවන රටාවකට හැඩ ගැසුන අපට අද පැකට් කල සහ ටින් කල කෑම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. ගබඩා කිරීමේ පහසුව,ප්‍රවාහන පහසුව,පහසු මිළ ආදිය නිසා ටින් සහ පැකට් කළ කෑම හරිම ජනප්‍රියයි. ඉතින් මේ ගැන අපේ කාන්තාවන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු කරුණු කාරණා රැසක් තියෙනවා. ආහාර ටින් හෝ පැකට් කරන්නේ ඇයි? ටින් කිරීම හෝ...
“දැන් ඉතින් දෙන්නාම එක්කෙනෙක් හැටියට හිතල වැඩකරන්න ඕනෙ..” මේ කතාව යුවළකට මුලින් ම ඇහෙන්න පටන් ගන්නෙ මඟුල් දවසෙ සුබපතන්න එන නෑදෑ හිතවතුන්ගෙන්. “ඇයි රත්තරන් එහෙම හිතන්නෙ.. මම හිතුවෙ අපි දෙන්නම දැන් එක්කෙනෙක් කියලයි.”. කොයි මොහොතක දී හරි ඔබේ සැමියා ඔබට මෙහෙම කියලා තියෙනවද?. එහෙම නැත්නම් ඔබ ඔබේ සැමියාට මෙහෙම...
ඔබේ දවස ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ නිදන කාමරයෙන්. ඇසට ප්‍රිය වර්ණයකින් එහි බිත්ති සැරසිය යුතු වන්නේ ඒ නිසායි. වඩා ගැළපෙන වර්ණ මේ ආකාරයට තෝරා ගන්නට ඔබට පුලුවන්. නිල් පැහැය නිල් පැහැය නිදන කාමරයකට සුදුසුම වර්ණය ලෙස සැලකෙනවා. නිල් පැහැය සාමාන්‍යයෙන් සලකන්නේ සිසිල් වර්ණයක් ලෙසයි. නිල් පැහැය ආලේප කිරීම මඟින් මනස සැහැල්ලු...
මිෂෙල් දිල්හාරා උසස් රසයකින් යුත් ටෙලි නිර්මාණ හරහා අපට හමු වන නව පරපුරේ යොවුන් නිළියක්.මිෂෙල් “සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි අයෝමා ලෙස කළ රංගනය නිසා 2019 වසරේ නැගී එන නිළිය ලෙස රයිගම් සම්මානයට ද පාත්‍ර වුණා. මේ මිෂෙල් සමඟ අපේ කතාබහයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් “අයෝමා” ව මිෂෙල්ට දැනෙන්නේ කොහොමද? සුනිල්...
විවාහ ජීවිතය මල් පිරුණු ගසක් වුවත් එය ඇතැම් කාලයන්හි කුණාටුවලට හසු වෙනවා.මල් බිම හැලෙනවා. නියඟයන්‍ට හසු වෙනවා. මල් නොපිපී ගස මිය යන්නට ආසන්න වෙනවා.එහෙත් ඉවසීම සහ සමාව දීමත්, දරා ගැනීමත් බොහෝ ගැටලු විසඳෙන්නට හේතුවක්. ඇයි සැමියාට ඔබව එපා වන්නේ? නිරන්තර චෝදනා කිරීම. ඔබ නිතරම චෝදනා කරන්නියක් නම් ඔහුගේ වරදක් දකින තුරු ඇස්...
අත් අනවශ්‍ය ලෙස මහත් වුණාම සිරුර පමණට වඩා තරබාරු පෙනුමක් වගේම ඒ නිසාවෙන් අත් නොමැති ඇඳුම් අඳින විට ඔබට පෙනුම ගැන සැකයක් ඇති වෙනවා. ඒ තත්ත්වය සමනය කර ගැනීමට සුදුසු ව්‍යායාම් කිහිපයක් තමා ඔබට මේ හඳුන්වා දෙන්නේ. Bench push up බෙන්ච් එක මතට ශරීරයේ බරදී, දෑත් මඟින් ඉහලට පහළට එසවෙන්න. මින් අත් වලට...
ආදරයෙන් නිදහසේ සිටින බොහෝ ආදරවන්තයන් ගේ ජීවිතය දරුවන් ලැබීම ත් සමග වෙනසකට ලක්වෙනවා.එකිනෙකා වෙනුවෙන් වෙන් කල කාලයෙන් වැඩි කොටසක් දරුවන් වෙනුවෙන් වෙන් කරන්න ට වීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වීම සාමාන්‍ය කාරණයක්.ඉතින් දරුවන් සමගම,ඔවුනට ආදරනීය රැකවරණය දෙමින් නැවතත් ආදරවන්තයන් ලෙස පෙර ගෙවූ ජීවිතය ට යන්න ඇත්නම් කියා අනන්තවත් ඔබට සිතෙනවා...
කාන්තාවකගේ සිරුරේ හැඩය පිළිබඳ සාම්ප්‍රදායික අදහස වන්නේ සිහින් ඉඟක් සහ පුළුල් උකුලක්. ඉතින් බොහෝ කාන්තාවන් සිහින් හැඩැති ඉන ප්‍රදේශයක් ලබා ගන්නට කැමති. ඇඳුමක් ඇන්ද විට මනා හැඩයක් ඇතිවා සේම අනවශ්‍ය මේදය තැන්පත් නොවීම නිසා සෞඛ්‍යමත් බව ද සිහින් ඉනක් ඔබට හිමි කර දෙනවා. මේ සඳහා පහසු ම මග වන්නේ...