Lifestyle

ඔබේ දවස ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ නිදන කාමරයෙන්. ඇසට ප්‍රිය වර්ණයකින් එහි බිත්ති සැරසිය යුතු වන්නේ ඒ නිසායි. වඩා ගැළපෙන වර්ණ මේ ආකාරයට තෝරා ගන්නට ඔබට පුලුවන්. නිල් පැහැය නිල් පැහැය නිදන කාමරයකට සුදුසුම වර්ණය ලෙස සැලකෙනවා. නිල් පැහැය සාමාන්‍යයෙන් සලකන්නේ සිසිල් වර්ණයක් ලෙසයි. නිල් පැහැය ආලේප කිරීම මඟින් මනස සැහැල්ලු...
මිෂෙල් දිල්හාරා උසස් රසයකින් යුත් ටෙලි නිර්මාණ හරහා අපට හමු වන නව පරපුරේ යොවුන් නිළියක්.මිෂෙල් “සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි අයෝමා ලෙස කළ රංගනය නිසා 2019 වසරේ නැගී එන නිළිය ලෙස රයිගම් සම්මානයට ද පාත්‍ර වුණා. මේ මිෂෙල් සමඟ අපේ කතාබහයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් “අයෝමා” ව මිෂෙල්ට දැනෙන්නේ කොහොමද? සුනිල්...
විවාහ ජීවිතය මල් පිරුණු ගසක් වුවත් එය ඇතැම් කාලයන්හි කුණාටුවලට හසු වෙනවා.මල් බිම හැලෙනවා. නියඟයන්‍ට හසු වෙනවා. මල් නොපිපී ගස මිය යන්නට ආසන්න වෙනවා.එහෙත් ඉවසීම සහ සමාව දීමත්, දරා ගැනීමත් බොහෝ ගැටලු විසඳෙන්නට හේතුවක්. ඇයි සැමියාට ඔබව එපා වන්නේ? නිරන්තර චෝදනා කිරීම. ඔබ නිතරම චෝදනා කරන්නියක් නම් ඔහුගේ වරදක් දකින තුරු ඇස්...
අත් අනවශ්‍ය ලෙස මහත් වුණාම සිරුර පමණට වඩා තරබාරු පෙනුමක් වගේම ඒ නිසාවෙන් අත් නොමැති ඇඳුම් අඳින විට ඔබට පෙනුම ගැන සැකයක් ඇති වෙනවා. ඒ තත්ත්වය සමනය කර ගැනීමට සුදුසු ව්‍යායාම් කිහිපයක් තමා ඔබට මේ හඳුන්වා දෙන්නේ. Bench push up බෙන්ච් එක මතට ශරීරයේ බරදී, දෑත් මඟින් ඉහලට පහළට එසවෙන්න. මින් අත් වලට...
ආදරයෙන් නිදහසේ සිටින බොහෝ ආදරවන්තයන් ගේ ජීවිතය දරුවන් ලැබීම ත් සමග වෙනසකට ලක්වෙනවා.එකිනෙකා වෙනුවෙන් වෙන් කල කාලයෙන් වැඩි කොටසක් දරුවන් වෙනුවෙන් වෙන් කරන්න ට වීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වීම සාමාන්‍ය කාරණයක්.ඉතින් දරුවන් සමගම,ඔවුනට ආදරනීය රැකවරණය දෙමින් නැවතත් ආදරවන්තයන් ලෙස පෙර ගෙවූ ජීවිතය ට යන්න ඇත්නම් කියා අනන්තවත් ඔබට සිතෙනවා...
කාන්තාවකගේ සිරුරේ හැඩය පිළිබඳ සාම්ප්‍රදායික අදහස වන්නේ සිහින් ඉඟක් සහ පුළුල් උකුලක්. ඉතින් බොහෝ කාන්තාවන් සිහින් හැඩැති ඉන ප්‍රදේශයක් ලබා ගන්නට කැමති. ඇඳුමක් ඇන්ද විට මනා හැඩයක් ඇතිවා සේම අනවශ්‍ය මේදය තැන්පත් නොවීම නිසා සෞඛ්‍යමත් බව ද සිහින් ඉනක් ඔබට හිමි කර දෙනවා. මේ සඳහා පහසු ම මග වන්නේ...
මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම නැත. මගේ මිතුරන්ගේ තාත්තලා සමඟ ඔහු සැසඳීම පවා මට වේදනාවකි. මාසිකව ඔහු මට පොකට් මනි ලබා දුන්නේ ය. නමුත් ඒවාගෙන් කොටසක් මම ඒ මාසයේ ඉතිරි කිරීම්...
ලිංගිකත්වය එහෙමත් නැත්නම් සෙක්ස් කියන්නෙ ශාරීරික ව සිදුවන හුදු ක්‍රියාකාරීත්වයක් නොවෙයි.එය සැබවින් ම ඊට එහා ගිය දෙයක්. තවත් කෙනෙක් සමඟ පියවරෙන් පියවර ඇතිකරගන්නා සහසම්බන්ධයක්.නමුත් ඔබේ සහකරු සමඟ ඔබ ඇතිකරගන්නා මේ සහසම්බන්ධය හැමවිට ම එක හා සමාන වන්නේ නැහැ. හැමවිට ම සතුටුදායක හෝ සාර්ථක වන්නේත් නැහැ සමහරවිට ඊට හේතුව ඔබේ වැඩ අධිකබව,...
විනූ උදානි සිරිවර්ධන, නව පරපුරේ දක්ෂ ජනප්‍රිය තාරකාවක්. ඉතා මෑතකදි විවාහ දිවියට එළඹුණු විනූ ජීවිතේ ස්මාර්ට් විදියට දකින්නේ කොහොමද? විනූ, සැමියා විදියට කසුන්ව තෝරා ගන්න හේතු වුණේ මොන වගේ දේවල් ද? අපේ පවුලේ මටත් අයියටත් නංගිටත් අම්මාගෙන් තාත්තාගෙන් ලොකු ආදරයක් රැකවරණයක් ලැබුණා.දුකක් නොදී හොඳින් බලා ගත්තා.ඉතින් මම හස්බන්ඩ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වුණේ...
ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න බය වෙන නිසයි ඉංග්‍රිසි කතා කිරීම පස්සට යන්නේ. ඒ නිසා අද ඉඳන් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න. හිතන විදිය වෙනස් කර ගන්න. මට බෑ,අනිත් අය හිනාවෙයි කියන...