Lifestyle

යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න ඕනෑම කාන්තාවක් කැමතියි. යහපත් විවාහ දිවියක වගේම ඕනෑම සාර්ථක සබඳතා වයකම මූලික ම පදනම රැදෙන්නෙ දෙපාර්ශවයම සතුටට පත් වීම මත. ඉතින් ඔබේ සහකරුව සතුටින් තියන්න බලාපොරොත්තු වෙන කාන්තාවකට, ඔහුව සතුටු කරන්න පුලුවන් පුංචි උපක්‍රම කීපයක් ගැනයි අද අපි කියන්නේ. සහකරු ගෙන් ඔබ සතුට බලාපොරොත්තු වෙනවා...
කාන්තාවක් උනාම ආර්ථිකය අතින් ස්වාධීන වෙනවා කියන්නේ ඉතාම හොඳ දෙයක්.කාන්තාවකට මුදල් උපයන්න පුලුවන් ක්ශේත්‍ර රැසක් අද වෙනකොට බිහිවෙලා තියනවා.ඒ ගැන ඔබව ටිකක් දැනුවත් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ අධ්‍යාපනය හමාර කරපු කාන්තාවකට නියැලෙන්න පුලුවන් ඕනෑ තරම් ක්ශේත්‍ර තියෙනවා.ආයතනයක රැකියාවක් කරන්න වගේම තමන්ගේ ව්‍යාපාරයක් හරහා ඔබට හොඳ ආදායමක් ලබන්න පුලුවන් මේ...
ඉතා සරල ව්‍යායාමයක් වන ඇවිදීම නිසි විදියට කලොත් තමයි අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් වෙන්නෙ.මේ ලිපියෙන් ඔබට කියන්නේ බර අඩු කරගැනීමට ඇවිදින ඔබ කොපමණ වෙලාවක් ඇවිදිය යුතු ද කියලයි ව්‍යායාමයක් විදියට ඇවිදීම කරන ගොඩක් දෙනා දන්නේ නෑ හරි විදියට බර අඩු කරගන්න නම් කොපමණ ඇවිදින්න ඕනෙද කියලා. ඒ ගැන...
පෙම්වතාගේ යම් යම් අඩුපාඩු දකින ඔබ නිහඬව සිටියත් ,යම් දවසක ඒ දේවල් විශාල ගැටලු දක්වා යන්නට පුලුවන්. එහෙම සබඳතාවක් ,නැත්තම් toxic relationship එකක් හඳුනගන්නෙ කොහොමද කියලා තමයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ කොන්දේසි විරහිත සහ ගැටලු අවම ආදර සම්බන්ධයකට ඕනෑම තරුණියක් කැමතියි.ඔබේ පෙම්වතාගේ සමහර හැසිරීම් සහ ඔබ වැඩිය නොසලකා හරින...
ශරීරයේ බර අඩු කරගන්න අපි නොයෙකුත් ව්‍යායාම කරනවා.ඇවිදීම සහ දිවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.ඇත්තටම බර අඩු කරගන්න ඇවිදීමද නැත්තම් දිවීමද හොඳ කියලා මේ ලිපියෙන් අපි කතා කරමු. ව්‍යායාම කරන්න කලින් ඒවයින් අපිට ලැබෙන ප්‍රයෝජන දැනගෙනම ව්‍යායාම කරන එක තමයි ගොඩක් සුදුසු වෙන්නේ.ඉතින් අපි ඔබට කියන්න හදන්නේ ශරීරයේ බර අඩු...
සෑම වසරකම මාර්තු 08 වැනිදා වෙන් වන්නේ ”ලෝක කාන්තා දිනය” වෙනුවෙනි.මෙවර එහි තේමාව වූයේ “කාන්තා නායකත්වය: කොවිඩ් – 19 හමුවේ සමානාත්මතාව සහිත අනාගතයක් බිහිකර ගැනීම” යනුවෙනි.ලෝකයේ රටවල් හෝ ආණ්ඩු 22ක මේ වනවිට නායකත්වය දරන්නේ කාන්තාවන් වන නමුත් ලොව පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් කාන්තාවන් වන්නේ 24.9% ක් වැනි අවම ප්‍රමාණයකි.වර්තමාන ආකාරයට...
Make your home clean enough to be healthy,but durty enough to be happy " ගෘහණියක ලෙස කාන්තාවකට තිබෙන වගකීම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ .සම්පූර්ණයෙන්ම පවුලේ සනීපාරක්ෂාව පිළිබඳව වගේම සතුටින් පිරුණු ජීවන රටාවකට මගපෙන්වීම නිරතුරුවම ඔබ සතු වනවා . ෂිම්ලෝ ඉන්ටර්නැෂනල් විසින් හඳුන්වාදෙන නිෂ්පාදන පෙළක් අතර Stesafe Laundry Detergent Liquid ඔබේ...
අපේ රටේ බොහෝ කාන්තාවන්ට ඔසප් සනීපාරක්ෂාව ගැන නිසි අවබෝධයක් නොමැති අතර සනීපාරක්ෂක තුවා භාවිතයට දැනුවත් කමක් ද නැත .මේ ලෝක කාන්තා දිනයේදී කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන පිලිබඳ දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන හේමාස් ආයතනයේ Fems විසින් කාන්තා සනීපාරක්ෂාව පිලිබඳ සමාජ ගැටළුව සඳහා අත්‍යවශ්‍ය විසඳුමක් ලෙස Fems ඇය හඳුන්වා දෙන ලදී. එමෙන්ම...
සුන්දර සිනහවකට දිනාගත හැකි ලෝකය විශාල බව ඔබ දන්නවා.සුන්දර සිනහවකින් පිටතට ගලා එන්නේ ඔබේ හදවතේ තිබෙන ආදරය,කරුණාව සහ මිත්‍රශීලී බවයි. නමුත් ඒ සිනහව නිසා ඔබේ පෞරුෂය,ලස්සන බිඳ වැටෙන්නටත් පුලුවන්.ඒ නිසි ලෙස මුඛ සෞඛ්‍යය රැක ගැනීම සිදුනොකළහොත්. ඒ නිසා,ලොවක් ඔබ ඉදිරියේ දණ නවන, සුන්දර සිනහවක් වෙනුවෙන් ඔබේ මුව,නිසි පරිදි සෞඛ්‍යමත්ව...
Stesafe Hand Wash අත් සේදීම විප්ලවයක් වී තිබෙන බව ඔබ දන්නවා.දකින දකින තැන,මග තොට ප්‍රමුඛත්වය හිමි වන්නේ අත් සෝදන තැන් වලට.ඉතින් පිටතදී මෙන්ම පවුල තුළදී ත් ඔබේ දෑත් නිවැරදි සේදීම,පවුලේ ආරක්ෂාවට වගේම සමාජයේ ආරක්ෂාවට ද හේතු වෙනවා.ශිම්ලෝරේ ඉන්ටර්නැෂනල් ආයතනය විසින් හඳුන්වාදෙන,නිෂ්පාදන පෙළක් අතර Stesafe හෑන්ඩ් වොශ්,ඔබේ සහ පවුලේ සියල්ලන්ගේම දෑත්...