ඔබේ නිවස පිරිසිදුව තියාගන්න එක ඔබේ වගකීමක් . විශේෂයෙන්ම මේ දවස් වල බොහෝ විට නිවසේ සියලු දෙනාම රැඳෙන නිසා එය පිරිසිදුව මෙන්ම විෂබීජවලින් තොරව...
උදෑසන ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර එකතු කර ගැනීම , සිරුරේ බර අඩු කර ගැනීමට මෙන්ම ඔබට පවත්වාගෙන යා යුතු සිරුරේ අවශ්‍ය බර ප්‍රමාණය...
මයික්‍රෝවේව් අවන්, එහෙමත් නැතිනම් ක්ෂුද්‍ර තරංග උදුන් කියන්නේ අපේ රටත් ඇතුළුව ලෝකය පුරාම පාවිච්චි කරන මුළුතැන් ගෙයි උපකරණයක් විදිහට හදුන්වන්න පුලුවන්.
පසුගිය කාලවලදී මෙවාවල නරක...
කාර්යබහුල රැකියාවන් කරන කාන්තාවන් බොහෝවිට තමන්ගෙ වැඩ පහසු කරගැනීම සඳහා විවිධ වූ උපක්‍රමයන් භාවිතා කරනවා. Bulk cooking කියන්නෙත් එවැනි වූ උපක්‍රමයක්.විදෙස් රටවල බොහෝ කාන්තාවන්...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සිදු කරන ව්‍යායාම අතුරින් ඉතාම පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාමයක් තමයි ඇවිදීම කියන්නේ. ඒ වගේම ඇවිදීම මගින් ඔබට...
බර අඩු කර ගන්න උත්සාහ කරන ඔබට තියෙන ලොකුම ගැටලුවක් තමයි උදරයේ මේදය ඉවත්කර ගැනීම .එහෙමත් නැත්නම් බඩ අඩුකර ගැනීම . අධික ලෙස උදරයේ...
ආදරය සහ විශ්වාසය අතර දැඩි සම්බන්ධයක් පවතිනවා.ආදරයක පැවත්ම සදහා විශ්වාසය කොයිතරම් වැදගත්ද යන්න ඔබ අත්දැකීමෙන් ම දන්නවා ඇති.විශ්වාසය කඩ කරන සහකෘවෙකුට කළ නොහැකි වරදක්...
තමා පිළිබදව ඇති ආත්මාභිමානය යනු කාන්තාවකට ආභරණයක්. ආත්ම අභිමානය ගොඩනඟා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවුනත් එය ගොඩනඟා ගැනීමෙන් ඔබ තුල ඔබ ගැනම ඇතිවන විශ්වාසය...
බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනතාව විවිධ වූ ඩයට් ක්‍රම අනුගමනය කරනවා. ඒ අතරින් GM ඩයට් ක්‍රමය හෙවත් general motors diet ක්‍රමයද...
ව්‍යායාම වල නිරත වන ඔබ විවිධ ව්‍යායාම රටාව අනුගමනය කරනවා ඇති.මේ ව්‍යායාම් වලින් cardio exercises කියන්නේ වඩාත් ප්‍රථිඵල දායක සහ ජනප්‍රියම ව්‍යායාම ක්‍රමයක් ....










