කාජල් සහ අජේ දේව්ගන් කියන්නේ අතිශය ජනප්‍රිය තාරකා දෙකක් වග අමුතුවෙන් කියන්න උවමනා නෑ. 1999 විවාහ වූ ඔවුන් මේ ගෙන යන්නේ විසි හතරවැනි වසර....
මිනෙට් ද සිල්වා!!
ඔබ ඒ නම අසා තිබෙනවාද? ඒ කතා කළ යුතු මට්ටමේ චරිතයක් වුවත් ඇය ගැන කතා කිරීම ඉතාම අල්ප නිසා අද අපි ඔබත්...
ප්‍රේමය ඕනෑම මොහොතක හටගන්න පුළුවන්. ප්‍රේමයට සීමාවන් නැතැයි කියන කතාව ද ප්‍රබල සත්‍යයක්. ජාතියක්, වයසක් වගේම මූල්‍යමය හැකියාවන් පවා ආදරයකට අදාළ වන්නේ නෑ. ආදරය...
Lifestyle
සැමියාගේ අලුත් පෙම්වතියගේ දරුවා වෙනුවෙන් දික්කසාදය තෝරා ගත් බිරිඳක්
නිබන්ධිකා වන්නිනායක - 0
(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)
චාමර සහ හසිනි මුණ ගැසෙන්නේ කොරියාවේ දී. විදේශ රටකදී...
"මලක් වගේ ලස්සන කෙල්ලක්" කියන්නේ සාමාන්‍යයෙන් ගැහැනු දරුවෙක් හඳුන්වන්න යොදන උපමාවක්. ඒ උපමාවම අනිත් පැත්ත හැරෙන අවස්ථාත් සාමාන්‍ය සමාජයේ ඇති බව තමයි ඇත්තම කතාව.
"ඒ...
තාක්ෂණයේ දියුණුව මේතරම් ම ඵලදායී ව යොදාගන්නට පුළුවන් බව සමහර විටක ඔබ කිසිවිටෙකත් නොසිතන්නට ඇති. විධිමත් අධ්‍යාපනය යනු කෙතරම් ලබා ගත්තත් ගැටලුවක් නැති දෙයක්....
බොලිවුඩයේ රජු, ෂාරුක් ඛාන් පසුගියදා අනතුරකට ලක් වුණා. එය ඔහුගේ රසිකයන් කලබලයට පත් කරන්නට සමත් වුණත් ඒ විශාල අනතුරක් නම් නෙවෙයි.
ලොස් ඇන්ජලීස් නුවරදී රූගත...
House Planing
යුද්ධයෙන් පීඩාවට පත් 16 හැවිරිදි දියණියකගේ තවත් එක් කඳුලු කතාවක්
නිබන්ධිකා වන්නිනායක - 0
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක්...
බොහෝ දෙනෙකුගේ ජීවිත අවාසනාවන්ත ලෙස අහිමි කරමින් ටයිටැනික් නැව විනාශ වන්නේ ඉතා අවාසනාවන්ත ලෙසයි. පසුගිය දා ටයිටැනික් නරඹන්නට ගිය ටයිටන් සබ්මැරීනයත් ලොව ප්‍රබලයින් සමග...
Lifestyle
ප්‍රේමයට වංචා කිරීම ගැන දරුවා වෙනුවෙන් බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ ජනප්‍රිය ෆුට්බෝල් තරුව
නිබන්ධිකා වන්නිනායක - 0
නේමාර් තම පළමු දරුවා වෙනුවෙන් ගැබ්ගෙන සිටින සහකාරිය වන බෲනා බියන්කාඩිගෙන් සමාව අයැද සිටින බව වාර්තා වෙනවා.
ඔහුගේ ජීවිතයට බෲනා සහ ඔවුන්ගේ අනාගත දරුවා අවශ්‍ය...










