කුඩා ගේබ්ගේ පියා ඔහුව සහ ඔහුගේ මව වූ ඔෆීලියාව හැර යන විට ඔහුට වයස මාස නවයක් පමණයි.එදින සිට ඔෆීලියා ගේබ්ව ආදරයෙන් රැක ගත්තා. ඇය...
දරුවන් 29 දෙනෙකුගේ මළ සිරුරු සොරකම් කර ඒවා බෝනික්කන් කළ මිනිසෙක් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කර තියෙනවා.
ඇනටෝලි මොස්ක්වින්, 53, මියගිය දරුවන් "බෝනික්කන්" බවට...
(නීතිඥ බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ අත්දැකීම් ඇසුරෙනි.වෘත්තිය සදාචාරය මත නම් ගම් මනඃකල්පිත වේ)
නදීකා විසි එක් හැවිරිදි යුවතියක්.ඇය කටුනායක වෙළඳ කලාපය වෙත පැමිණෙන්නේ කොළඹින් බොහෝ දුර...
යමෙකු විෂ සහිත හෝ අපවාදාත්මක සම්බන්ධතාවයක් අත් නොහරින්නේ මන්දැයි අපිට විවිධ තීරණවලට එන්නට පුලුවන්, නමුත් යථාර්ථය එතරම් සරල නෑ. පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්න නොවන සම්බන්ධතාවයක...
වීදි දරුවන් කියන්නේ වර්තමානයේ සුලබ දර්ශනයක්.නමුත් මෙය දරුවන්ට යහපතක් වෙන දෙයක් නම් නෙවෙයි.වීදි දරුවන් සම්බන්ධ නීති සහ ඒ ගැන අද අපි කතා කරන්න හිතුවා.ළමාරක්ෂක...
කුණාටුවක පවා මව්වත්කම නොසෙල්වී දැල්වෙනවා.තමන්ගේ නූපන් දරුවාගේ ජීවිතය වෙනුවෙන් පවා ඕනෑම අවස්ථාවක් දරාගැනීමේ හැකියාව මවකට තිබෙනවා.මේ ඉතා මෑතකදී අසන්නට ලැබෙන එවැනි කතාවක්.
මවක් වීම බොහෝ...
Delhi Fridge Murder කියන්නේ මේ වෙනකොට ඉතාම ජනප්‍රිය සිදුවීමක්.ඉන්දියාව පමණක් නොව ලෝකයම කළඹමින් තිබෙන ඝාතනයක්.
අෆ්තාබ් අමීන් පූනවාලා සහ ශ්‍රද්ධා වෝකර් පෙම්වතුන් යුවළක්.ඔවුන් එකට ජීවත්...
සෑම කෙනෙකුම ඉතා අසීරුවෙන් දිවි ගෙවන කාලයක අන් අය වෙනුවෙන් කැප වන්නට සිතෙන්නේ අල්පයක් වූ මිනිසුන්ට පමණයි.එවැනි විශාල හදවතක් ඇති කාන්තාවක් ගැන අද ඔබ...
මවක වීම බොහෝ ගැහැනුන්ට අනන්‍ය වූ සිහිනයක්.ජීවිතේ කුමන හෝ අවස්ථාවක දරුවකු දෝතට ගැනීමට බොහෝ කාන්තාවන් දක්වන්නේ දැඩි ආශාවක් සහ උනන්දුවක්.නමුත් එය සැබෑ කර ගැනීම...
දකුණු කොරියානු නළුවෙකු සහ ගායකයෙකු වන ලී ජිහාන් සෙනසුරාදා සෝල් හි ඉටාවොන් දිස්ත්‍රික්කයේ ඇති වූ බිහිසුණු හැලොවීන් තෙරපීමකින් මිය ගිය බව ඔබ දන්නවා ඇති....










