පිරිමියෙකු වීමේ අවාසනාව පෙන්වූ ඩෙප් – ඇම්බර් අපහාස නඩුව පසුගිය කාලයේ ලෝකයේම අවධානය නතු කර ගන්නට සමත් වුණා.මෙහි අවසන් තීරණය ඊයේ (ජූනි පළවෙනිදා )...
"මරණය තෙක් අත නෑර යන ප්‍රේමයක්" හැම ගැහැනියකගේම සිහිනයක්.මරණයටවත් වෙන් කළ නොහැකි ප්‍රේම කතා අපට බොහෝවිට මුණ ගැහෙන්නේ කලා නිර්මාණ තුළයි.සැබෑ ලෝකයේ ද එවැනි...
ටීෂා පෙරේරා කියන්නේ කාලයක් අපේ සංගීත ප්‍රසංග වල නැතිවම බැරි ගායිකාවක්. තමන්ටම ආවේණික ශෛලියක් වගේම තමන්ටම කියලා අපූරු විලාසිතාවක් තියෙන ටීෂාගේ දැන් පදිංචිය ඇමරිකාවේ.රටේ...
"මගේ ලස්සන සහෝදරිය.අපි හැමෝටම මේක විනාශකාරී දවසක්.මගේ හදවත කැබලි මිලියනයකට කැඩිලා ගිහින්."
Cristina Arizmendi Mireles ෆේස්බුක් සටහනක් තබමින් එසේ ලියා තිබෙන්නේ ඇගේ හදවත පමණක් නොව...
නිරූපණ ක්ෂේත්‍රයෙන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු දිනෙත් මේ වෙද්දී සිනමා නළුවෙක්. ළඟදීම දන්නා කියන චරිතයකින් ඔබ අතරට එන්නට සූදානම් වන දිනෙත් එක්ක අපි පොඩ්ඩක්...
Entertainment
ළමා ගණිකා ජාවාරමේ ඛේදනීය අමිහිරි සත්‍ය ලොවට හෙළි කළ යුවතියක්..
නිබන්ධිකා වන්නිනායක - 0
"Are we being human?"
මෙහෙම අහන්නේ ලක්ෂ්මි.නාගේෂ් කුකුනූර් විසින් නිර්මාණය කළ "ලක්ෂ්මි" චිත්‍රපටියේ ප්‍රධාන චරිතය.මේ චිත්‍රපටිය ඉන්දියාවේ සමාජ ප්‍රශ්නයක් ගැන සාකච්ඡා වෙන චිත්‍රපටියක්.එය ලියා අධ්‍යක්ෂණය...
මේ දවස්‌වල රෙදි මෝල වත්තේ "අනා" හරි ජනප්‍රියයි. චණ්ඩියෙක්ට මේ තරම් ආදරයක් කොහෙන්ද..? අපි ඒ ගැන "අනා" ගෙන්ම අහලා බලමු…
යෂ්,කොහොමද ජීවිතේ..?
ආසාවෙන්, ආදරයෙන් හිටපු රට...
Relationships
කසාදයට මසකට පෙර සිට මනාලිය දවසට පැයක් හැඬිය යුතු අරුම පුදුම මංගල චාරිත්‍ර
දිනිති චතුභාෂිණි - 0
විවාහය කියන්නේ බොහෝ සංස්කෘතිවල ඉතා ම උත්සවශ්‍රීයෙන් සමරන උත්සවයක්. එක් එක් සංස්කෘතියේ සංස්කෘතිකාංග සමග එක් වුණු අරුම පුදුම මංගල චාරිත්‍ර ලොව පුරාම දක්නට ලැබෙනවා....
Entertainment
සියදිවි නසා ගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණ දෙන අත්භූත සිදුවීම් මාලාවක් වටා ගෙතුණු – The night house
හර්ෂි සේනාධීර - 0
හදිසියේම සිය දිවි නසාගන්නා සැමියෙකුගේ බිරිඳක් මුහුණදෙන අද්භූත සිදුවීම් සහ ඒවා පසුපස සැඟව ඇති රහස් රැගත් The night house නැමැති ඇමරිකානු මනෝ විද්‍යාත්මක චිත්‍රපටය...
නිවසක මුලුතැන්ගෙය කියන්නේ අනිවාර්යෙන්ම පිරිසිදුව පිළිවෙලට තබා ගත යුතුම තැනක්. කිසිම වියදමක් නැතිව ඔබේ මුලුතැන්ගෙය පිරිසිදුව පිළිවෙලට තබා ගන්න ඔබට කළ හැකි සරල දේවල්...










