(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
ඉමාලි වචනයේ පරිසමාප්තියෙන්ම අන් අය කෙරෙහි මෘදු සිතක් තිබූ යුවතියක්....
Relationships
සැමියාගේ අලුත් පෙම්වතියගේ දරුවා වෙනුවෙන් දික්කසාදය තෝරා ගත් බිරිඳක්
නිබන්ධිකා වන්නිනායක - 0
(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)
චාමර සහ හසිනි මුණ ගැසෙන්නේ කොරියාවේ දී. විදේශ රටකදී...
Relationships
යුද්ධයෙන් පීඩාවට පත් 16 හැවිරිදි දියණියකගේ තවත් එක් කඳුලු කතාවක්
නිබන්ධිකා වන්නිනායක - 0
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක්...
Relationships
ප්‍රේමයට වංචා කිරීම ගැන දරුවා වෙනුවෙන් බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ ජනප්‍රිය ෆුට්බෝල් තරුව
නිබන්ධිකා වන්නිනායක - 0
නේමාර් තම පළමු දරුවා වෙනුවෙන් ගැබ්ගෙන සිටින සහකාරිය වන බෲනා බියන්කාඩිගෙන් සමාව අයැද සිටින බව වාර්තා වෙනවා.
ඔහුගේ ජීවිතයට බෲනා සහ ඔවුන්ගේ අනාගත දරුවා අවශ්‍ය...
ඒ මහ වර්ෂාවකට පසු මොහොතක්. මාවතේ තැන තැන වතුර එකතු වී කුඩා දිය කඩිති සෑදී තිබුණා. පොද වැස්ස තවම ඇද හැලෙමින් පවතින මොහොතක තාත්තා...
Relationships
වඳ ගැහැනියකැයි අපවාද ලබා සොබාදහමේ අම්මා ලෙස පිදුම් ලැබූ තිම්මක්කා
නිබන්ධිකා වන්නිනායක - 0
ඉන්දියාවේ තරමක් කර්කශ ප්‍රදේශයක් වූ කර්ණාටකයේ කුඩා ගමක ඇය ජීවත් වුණා.ඇය කම්කරු වෘත්තියේ නිරත වුණා. විවාහයට විසිපස් වසරක් ගෙවී ගියත් තිම්මක්කාට දරු සුරතල් බැලීමේ...
බ්‍රිතාන්‍ය රෝහලක් පළමු වරට බල්ලෙකුට ඔහුගේ හිමිකරුට උපකාර කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලදී.
ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය ඕනෑම කාන්තාවකගේ ජීවිතයේ ආතති සහගත කාලයක්....
Relationships
අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි
නිබන්ධිකා වන්නිනායක - 0
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත්...
ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක...
"මේ මොකවත් නෑ රොබෝ කෙනෙක් බැඳගත්තනම්" සමහර වෙලාවට ඔයාටත් එහෙම හිතිලා ඇති. නමුත් ඒ කේන්තියක් ආවේගයක් හෝ දුකක් ආවාම එන හිතිවිල්ලක්. ඒත් ඇත්තටම එහෙම...










