මේ වන විට ලෝකයේ ජනප්‍රියම පාන වර්ගයක් ලෙස කිරි තේ සැලකෙනවා. කාර්‍යබහුල ජීවන රටාවක් ගත කරන බොහෝ දෙනා මේ තේ පානය සඳහා හුරු වී...
ගර්භාෂ පිළිකාව යනු ගර්භාෂයේ හෝ ගර්භාෂයේ මතුපිට සම තුළ වර්ධනය වන පිළිකා වර්ගයකි. එය එන්ඩොමෙට්‍රියල් පිළිකාවක් ලෙසද හැඳින්වේ, මන්ද එය ආරම්භ වන්නේ ගර්භාෂයේ අභ්‍යන්තර...
Double chin කියන්නේ ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්. ඔබේ නිකටට පහලින් බෙල්ල වටා මේද තට්ටුවක් රැස්වන විට සහ ශරීරයේ බර වැඩි වන විට...
වර්තමාන මිනිසුන්ගේ වේගවත් ජීවන රටාව තුළ බොහෝ පුද්ගලයින්ට ආතතිය හෙවත් stress පොදු අත්දැකීමකි. මානසික ආතතිය විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි අතර ඉන් එකක්...
මුරුංගා ගසේ උපත උතුරු ඉන්දියාවේ හිමාලයානු කඳුකරයට දකුණින් වර්තා වන අතර මෙය මේ වන විට ලොව පුරා වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය ආහාර හා...
විටමින් A,B,C ගැන කතා කළත් විටමින් D වල වැදගත්කම පිළිබඳ බොහෝ දෙනා දන්නේ නැහැ . විටමින් D යනු ශරීරයට අත්‍යවශ්‍ය ම විටමින් වර්ගයක්. එය...
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කැමති ඔබ ව්‍යායාම වල නිරත වීම ඔබේ ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගෙන ඇති.බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ උදෑසන කාලයේ ව්‍යායාම...
නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳ තත්ත්වයක තිබිය යුතු බව ඔබ දන්නවා.නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් රෝග වැළඳීමේ සම්භාවිතාව අඩු කරනවා. ඒ...
නියපොතු කියන්නේ කාන්තාවන්ව හැඩ කරන තවත් එක් ආභරණයක්.නිය ආලේපන ගල්වා හැඩ කරන නමුත් ගොඩක් කාන්තාවන් තමන්ගේ නියපොතු වල සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ....
විශාද නාශක ඖෂධ යනු මධ්‍යස්ථ සහ දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයන් සඳහා ඇති ඖෂධ වර්ගයි. මේවා මගින් මානසික අවපීඩනය පාලනය කිරීම , එවැනි අවපීඩනයක්...










