බොහෝ දෙනා ආහාරයට ගන්න ඒ තරම් කැමැත්තක් නොදක්වන බිත්තර වර්ගයක් තමයි වටු බිත්තර කියන්නේ. නමුත් පෝෂණ ගුණයෙන් ඉතා ඉහල බිත්තර වර්ගයක් ලෙස වටු බිත්තර සැලකෙනවා.අද අපි ඔබට කියන්නේ වටු බිත්තර ආහාරයට ගැනීමෙන් ඔබට ලබාගන්න පුළුවන් සෞඛ්‍යමය වාසි...
රට ඉඳි කියන්නේ බොහෝ දෙනා කැමති පලතුරක්.ලෝකයේ බහුතරයක් රටවල් වල දෛනික ආහාර වේල් වල රට ඉඳි අනිවාර්‍යය අංගයක් බවට පත් වෙලා තියෙනවා. රට ඉඳි...
2023 වසර උදා වෙලා. ඔබ මේ ලිපිය කියවන්නෙත් නව වසරේ පැය දහතුනක් ගෙවා අවසානයේ.ඉතින් ඔබට අලුත් අවුරුද්ද වෙනුවෙන් සැලසුම් තියනවද? මොනවද ඔබ මේ අවුරුද්දට...
කුමන දෙයක් සිදු කළත් කිසිම දිනෙක ඔබේ ආදරය අත නොහරින්න."
සීතා රාම් ආදර කතාව මේ දිනවල malayalam චිත්‍රපට රසිකයින්ව කම්පනයට හා මෝහනයට පත් කරමින් සිටිනවා.ආදරය...
ශරීරයෙ අනවශ්‍ය බර අඩුකරගෙන නිසි බරක් පවත්වාගෙන යා හැකි ඩයට් ක්‍රම ලොව පුරා ඕනෑ තරම් තිබෙනවා.අද අපි ඔබට කියන්නේ කියන්නෙත් ඒ වගේ ඩයට් ක්‍රමයක්...
ප්‍රේමය පරිත්‍යාගයක්!
බොහෝ රෝමාන්තික චිත්‍රපට මේ සංවේදී කාරණාව ගුරු කොටගෙන තව නිර්මාණය කරන බව සත්‍යයක්.නමුත් ඒ එකම චිත්‍රපටයකවත් Veer Zaara තරමට පරිත්‍යාගයක් නැති බව සමහර...
දීපිකා පදුකොන් වර්තමානයේ බොලිවුඩය කළඹවන සුපිරි තාරකාවයි.ඇගේ බොලිවුඩ් සම්ප්‍රාප්තිය සිදු වී දැන් වසර පහළොවක්.Om Shanthi Om සිනමා නිර්මාණය නිකුත් වී අවුරුදු පහලොවක් ගෙවුණේ නොවැම්බර්...
පාසල් නිමවී විත් රූපවාහිනියෙන් නැරඹූ සමහර හින්දි චිත්‍රපටවලට මොනතරම් කාලයක් ගියත් රසය මැකී නොයන බව අප දන්නවා
Dil To Pagal Hai ආදරයේ අර්ථය හෝ හරිහැටි...
බොලිවුඩයේ සදාතනික රෝමාන්තික සිනමා සිත්තම අද,ඔක්තෝම්බර් 20 දාට විසි හත් වසරක් සම්පූර්ණ කරනවා.1995 එවැනි දවසක මේ රෝමාන්තික සිනමා සිත්තම ප්‍රදර්ශනය ආරම්භ කළා.තවමත් ඉන්දියානු සිනමා...
ලස්සන සිනහවකට අපි හැමෝම කැමතියි.එහෙම නේද? නිරෝගී දත් පෙළක සිනහවකින් සැරසුණු,සුවඳින් පිරුණු මුවක් අපේ රුවට කෙතරම් ආකර්ෂණීය බවක් එකතු කරනවාද කියා ඔබ දන්නවා.ඒ නිසා...










