Smart Me

සිරුර තරබාරු නොවුනත් උදරය නෙරා ඒම බොහොමයක් කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නයක්. කාර්යබහුල කමත් එක්ක ව්‍යායාම් කරන්න වෙලාවක් නැති වීම නිසා මේ තත්ත්වය මග හැරගන්න අපහසුයි...
බර අඩු කර ගැනීමට අපේක්ෂා කරන අය බොහෝ විට අධි ප්‍රෝටීන් ආහාර වේලක් අනුගමනය කිරීමට තීරණය කරයි. ප්‍රෝටීන් ආහාරයට ගැනීම පුද්ගලයෙකුට පූර්ණ බවක් දැනීමට...
පෞරුෂත්ව ගැටලු අපිව බොහෝ කරදරවලට ඇද දමන්නට පුලුවන්.හොල්මන් සහ නොපෙනෙන බලවේග ලෙස අපි හඳුනා ගන්නා සමහර දේවල් අපි තුළම පවතින පෞරුෂ ආබාධ බව හඳුනා...
ශක්තිමත් පිරිපුන් පියයුරු යුගලක් ඔබේ සුන්දරත්වය ඉහළ දමන්නට හේතු වෙනවා. විවිධ හේතු නිසා කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටීමට ලක් වෙන්නට පුළුවන්. ඇදුණු එල්ලා වැටුණු පියයුරු...
ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති වීම.. මේ...
හොඳ ආහාර පාලනයක් සහ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට ඉතා පහසුවක් වන බව ඔබ දන්නවා.ඒ ක්‍රම දෙකට අමතරව...
අපි ඇහින් දකින හැමදේම ඇත්තද? ඒ ප්‍රශ්නයට ඔබට දෙන්න තියන පිළිතුර මොනවගේ එකක්ද?ඕනෑම ප්‍රශ්නයක් දිහා මතුපිටින් විනිශ්චය කරන්න හොඳ නැහැ.සමාජ මාධ්‍යට රටේ තීරකයා වෙන්න පුලුවන්ද?...
2016 වර්ෂයේ නිකුත් කෙරුණු ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ඩේවිඩ් එෆ් සැන්ඩ්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය නම් කරලා...
නෙල්ලි හෙවත් අම්ලා, බොහෝ විට "ඉන්දියානු ගූස්බෙරි" ලෙස හැඳින්වේ. ආසියාවට ආවේණික ගසක් වන අතර එහි ඵල පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත. අම්ලා යුෂ යනු...
සමාජය තුළ දක්නට ලැබෙන වඩාත් සුලභ රෝග තත්වයන්ගෙන් එකක් ලෙස හිසරදය හඳුනා ගැනෙනවා. හිසේ කැක්කුම සාමාන්‍යයෙන් දරාගත හැකි මට්ටමේ වන නමුත්  හදිසි තද හිසේ...