පිරිපුන් හැඩැති උකුලක් සහ පසුපසක් කියන්නෙ බොහෝ කාන්තාවන්ගේ සිහිනයක්. නිවැරදි ඉරියව්වලින් ව්‍යායාම් කිරීමෙන් මේ සිහිනය සැබෑ කරගන්නට ඔබට පුලුවන්. ඔබේ සිරුරේ මාංශ පේශිවලින් 60%ක්...
නිරෝගී ජීවන රටාවකට උරුමකම් කියන්නට බොහෝ දෙනා සිහින දකිනවා. ආහාර පාලනය මගින් ඒ සිහිනය හරි ම සරල ව සැබෑ කරගන්නට පුලුවන්. ආහාර පාලන ක්‍රමවේද...
ඔබේ thighs සිහින් කර ගෙන ඉතාමත් ආකර්ශනයෙන් යුතු දෙපා යුගළක් ලබා ගැනීමට කාන්තා අපි කොයි කවුරුත් කැමතියි.ඉතිං ඒ නිසාම අද අපි මෙම ලිපියෙන් ඔබට...
කෙතරම් ව්‍යායාම කරත් ඔබගේ උදරය එසේත් නැතිනම් Muffin Top අඩු නැද්ද?සම එල්ලා වැටෙනවාද? Muffin Top එක ඔබේ සිරුරේ හැඩයට වගේම ඔබේ පෞරුෂයටත් තරමක හානියක්...
වර්තමානයේ බොහෝ දෙනා උදෑසන කාලයේදී පිටිකිරි හෝ කිරි තේ පානයට පුරුදුවී සිටිනවා . නමුත් මේවායෙන් ශරීරයට ලැබෙන්නේ මොනවාද යනුවෙන් බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැහැ. තබා ගැනීමේ ද්‍රව්‍ය...
කොලජන් ගැන බොහෝ දෙනා කතා බහ කලත් ඒ ගැන හරි හැටි දැනුමක් බොහෝදෙනාට නැහැ.වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල මෙන්ම ආහාර අතිරේක වලත්...
"මට ලැබෙන්න ඉන්නේ දුවෙක්.ඒත් මගේ නැන්දම්මාටත් මහත්තයාත් ඕනෑ පුතෙක්.මට මොකුත් හිතා ගන්න බෑ.."
අපේ Smartlady ෆේස්බුක් සමූහය ඇතුළු බොහොමයක් කාන්තා සමූහ වලට යොමුවෙන නිර්නාමික ගැටලු...
කාන්තාවන් ලෙස අප සියලු දෙනා අපේ පවුලේ සාමාජිකයින් සියලු දෙනාට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් නිරන්තරයෙන් ලබා දීමට වෙහෙසෙනවා. ඒ නිසාම අපි හිතුවා...
අපි ආහාරයට ගන්නා පළතුරු සහ එළවළුවල පළිබෝධනාශක තිබෙන්න පුළුවන්. ඒවා ප්‍රධාන වශයෙන් භෝග වගා කිරීමේදී භාවිතා කරන ඒවා වන අතර සමහර අවස්ථාවල අපද්‍රව්‍ය ලෙසද...
නිරෝගී මෙන්ම සුන්දර ශරීරයක් හිමි කර ගැනීමට අපි කොයි කවුරුත් කැමති දෙයක්.මේ ගැන උනන්දු වන බොහෝ දෙනාට තිබෙන ගැටළුවක් තමයි අත්වල තැන්පත් වූ තෙල්...










