Smart Me

මුව නැවුම් කරනවා. ඔබ කෙනෙක් සමඟ සමීපව කථා කළ යුතු සෑම අවස්ථාවකම චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා නම් ඒ වෙනුවට ලෙමන් වතුර හොඳ විසඳුමක් වේවි. ලෙමන් වල පැඟිරි සුවඳ ඔබේ මුඛයේ ගන්ධය අවම කිරීමට සමත් වනවා. ඔබ උදෑසන අවදි වන විට කට වියළී ගිහින් එහි බැක්ටීරියා වර්ධනය වීම නිසා...
දත් කහපාට වීම අපේ පෞරුෂයට බාධා කරන්නක්. ලස්සනට හිනා වෙන්න, සමාජයේ පෙනී ඉන්න දත් කහපාට ට තියෙනකොට අපිව පසුගාමී කරනවා. ඉතින් දත්වල කහ පාට යවන අත් බෙහෙතක් ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ඇයි දත් කහපාට වෙන්නේ? තුනී එනැමලයක් තිබීම. තුනී එනමලයක් තියෙනවිට එහි පාරදෘශ්‍ය බව නිසා දන්තිනයේ කහ පැහැය පෙනෙන්න පුලුවන්. දන්ත ෆ්ලෝරෝසියාව කිවුල්...
අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායකයි.නමුත් අලිගැටපේර තේ කියන්නෙ තරමක් ආගන්තුක දෙයක් .එහෙම නේද ? අලි ගැට පේරවලින් ලැබෙන දේවල් ගැන ඔබ දන්නවාද? අධ්‍යයනයන්ට අනුව අලිගැටපේර මදවලට හා පොතු වලටත් වඩා එහි ඇටය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් බව...
ප්‍රියංකා චොප්රා උපත ලබන්නේ 1982 වසරේ ජූලි දහ අටවෙනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර් නගරයේ දී. අශෝක් සහ මධූ චෝප්රා යුවලගේ වැඩිමහල් දියණිය ප්‍රියංකා. ඉන්දියන් යුධ හමුදා වෛද්‍යවරුන් වන දෙමාපියන් නිසා ප්‍රියංකා සහ ඇගේ මල්ලිට රට පුරා ජීවිතේ ගෙවන්නට සිදු වෙනවා.නමුත් ඇය සමාජ අත්දැකීම් උකහා ගැනීම මුලින්ම අරඹන්නේ මේ සංක්‍රමණ...
කාන්තාවන් අතර බහුලව පැතිර යන රෝගයක් ලෙස පියයුරු පිළිකා හඳුනා ගන්න පුලුවන්. වැදගත් ම කරුණු වෙන්නේ අවධානමට පෙර සූදානම. කලින්ම රෝග ලක්ෂණ හඳුනා ගැනීමටත් පිළිකා අවධානම අඩු කරන ස්වභාවික ආහාර වර්ග ගැනීමත් මෙහිදී වැදගත්. මේ ලිපියෙන් කියන්නේ එසේ පිලිකා අවදානම අඩු කරන ආහාර වර්ගයි. කහ කහ, පියයුරු පිළිකා, පෙනහළු සහ සමේ...
වයස භේදයකින් තොර ව ඕනෑ ම කෙනෙකුට වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් වෙන්නේ මුත්‍රා ආශි‍්‍රත රෝග. මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන අතර විවිධ රෝග විවිධ වූ ආකාරයට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.ඉතින් නිරෝගී ජීවිතයකදී ඔබේ අවබෝධය ඉතාමත් වැදගත් නිසා මේ කරුණු ගැන ඔබ දැන ගත යුතුමයි . නීරෝගි...
නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන් දත් ඉක්මනින් ම කහ පැහැ වෙන්නටත්, ඉන්පසු නරක් වෙන්නටත් පටන් ගන්නවා. සිනහව ආභරණයක්. පිරිසිදු දත් දෙපලක් ඔබේ රුව මෙන් ම සෞඛ්‍යය ද සුරකිනවා. අවර්ණ වූ දත්වල කහ පැහැය ඉවත් කරන්නට පහසු පිළියමක් අප ගෙන එන්නට හිතුවේ ඒ නිසයි. අවශ්‍ය ද්‍රව්‍ය කහ කුඩු මේස හැඳි දෙකක්පොල් තෙල් මේස...
අමුකහ ප්‍රබල විෂබීජ නාශකයළ්. හමේ රෝග සඳහා තම්බා හම සේදීම මඟින් තුවාල වේලෙනවා. එසේම තැල්මට අමුකහ, බැලතණ, පොල් සමඟ කොටා බඳින්න. ලුණුවිල හමේ රෝග සඳහා ගුණදායකයි . එසේම මතක ශක්තිය වැඩිකරයි. කුඩා දරුවන්ගේ හමේ රෝග සඳහා තම්බා බීම සහ සේදීම භාවිතා කරයි. දෙහි වමනයට. අජීර්ණයට,උදරාබාධ වලට දෙහි ඇඹුලින් මිරිකාගෙන පානය කිරීමෙන් වේදනාවන් නැති වෙනවා....
කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා. ඉන හරි ගානට තිබුණත් පහළට යන්න ශරීර ප්‍රමාණය වැඩි නිසා කිටි කිටියේ ඇඳුම් ඇඳන් ඉන්න වෙනවා. මේ ව්‍යායාමය කරන්න පුරුදු වීමෙන් කකුල්වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. අත් දෙක සවි ශක්තියට...
සිරුරේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගෙන යාමට අපි ගන්නා ආහාර පාන හරිම වැදගත්.ආයුර්වේදයේ මේවා ගැන නිතර සඳහන් වෙනවා. සිරුරට ගුණ දෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආයුර්වේද පාන වර්ග ගැන මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් කොත්තමල්ලි කොත්තමල්ලි දවස් දෙකකට පමණ වතාවක් බීම ගුණදායකයි පාවට්ටා පාවට්ටා ශාකය අපේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළින් ම ඉන්න ඖෂධ ශාකයක්. ප්‍රතිශක්තිකරණයේ...