Smart Me

ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න. අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න. දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න. සැමියා, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න. ආතතිය, පීඩනය අවම කර...
මොනවාද රෝග ලක්ෂණ? උණ. කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව. ඇඟපත වේදනාව. හුස්ම ගැනීමේ අපහසුතා. අවදානම් කාණ්ඩ කවුද? වයෝවෘද්ධ පුද්ගලයන්. කුඩා දරුවන්. දියවැඩියාව,අධි රුධිර පීඩනය ආදී නිදන්ගත රෝග ඇති අය. ප්‍රතිශක්ති ඌණතා ඇති අය. රෝග ලක්ෂණ ඇති වුවහොත්... රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. වැඩිදුර දැනුවත් වීමට 117 අමතන්න. පොදු ස්ථානවලට යාමෙන් වළකින්න. විවේක ගන්න. ...
උදරය  නෙරා ඒම කාන්තාවන්ගේ බහුල ගැටළුවක්. උදෑසනට උණු වතුර වීදුරුවකට, කුරුඳු කුඩු මේස හැඳි 1/2 ඉඟුරු කුඩු මේස හැඳි 1/2 මී පැණි මේස හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් මාස දෙකකින් තුනකින් බඩ අඩු කර ගන්න පුළුවන්. මිට අමතරව දියවැඩියාව, කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලටත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස...
මේ දවස්වල රට පුරාම තියෙන්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. දරා ගත නොහැකි තරම් ඉහළ උෂ්නත්වය එක්ක ෆයිට් කරන්න අපිට සිද්ධ වෙලා.කොහොමද මේ වැඩේ අපි කරන්නේ? මේ අය ගැන පරිස්සම් වෙන්න. 1. ළදරුවන් හා කුඩා දරුවන් 2. මහළු අය 3. සිරුර මහත අය. 4. කය වෙහෙසා රැකියා කරන්නන් හා ක්‍රීඩකයන් 5. හෘද රෝග, අධි රුධිර පීඩනය ඇති...
පෑවිල්ල සමග ශරීරය දුර්වල වනවා .ඉතාමත් ඉක්මනින් දහදිය පිට වීම, මුත්‍රා රෝග ඇතිවීම ආදිය සුලභව හමු වෙනවා.ශරීරය සාමාන්‍යයෙන් ලබා ගන්නා ජලය දහදිය ලෙස ඉක්මනින් වාෂ්ප වීම නිසා නිරන්තරයෙන් ජලය අත්‍යවශ්‍ය වෙනවා. ශරීරය ගැන ඔබ ගේ නොසලකා හැරීම සෘජුව ම වකුගඩු කෙරෙහි බලපානවා .ඒ සදහා කලයුත්තේ මොනවාද ? පිරිසුදු ජලය...
අප සියලුම දෙනා සංචාර කිරීමට මහත් රුචියක් දක්වනවා.ඉතින් හරියට ම විස්තර දැන ගෙන සංචාරයේ යෙදීමට හැකි නම් එහි වටිනාකම තවත් වැඩි යි.ඔබගේ ඊළඟ සංචාරය වෙනුවෙන් තමයි අපේ මේ සටහන... රිටිගලට චාරිකාවක් රිටිගල ගැන ඔබ අසා තියෙනවා.ඒ වගේම රිටිගල පිළිබඳව විවිධ මත තිබෙනවා.එයින් එක් මතයක් වන්නේ රිටිගල යනු යක්ෂ ගෝත්‍රිකයන් විසූ ප්‍රදේශයක්...
කේන්තියකින් ඉන්නේ කියලා නොපෙන්වන නොපිළිගන්නා අයට විනාශකාරී හැඟීම් තියෙන්න පුලුවන්. ඉතින් දැන් අනික් කෙනාට මෙහෙම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ක්‍රමයක් හිතාගන්නත් බෑ. කරන කිසිම දෙයක් මේ අයට හොඳත් නෑ. මෙන්න මෙහෙම අය ඔබත් දන්නවා ද? නැත්නම් ඔබ ඒ වගේද? Passive aggressive කියලා මේ තත්ත්වය හඳුන්වනවා. තමන් Passive Aggressive ද කියලා තේරුම් ගන්න...
දහදිය පිට වීම මිනිසාට සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක්. එහෙත් අධිකව දහදිය පිටවන අය අපිට හමු වෙනවා. මෙලෙස අධිකව දහදිය දැමීම රෝගයක් ද කියා අපි සොයා බලමු. අධිකව දහදිය දැමීම ආකාර කිහිපයකින් සිදු වෙන්නට පුළුවන්. අත්ලට හා දෙපතුල්වලට. හිසට. මුළු ශරීරයම දහදියෙන් තෙත් වීම. අධිකව දහදිය දමන්නේ ඇයි ? අධික ව දහදිය දැමීමට විවිධ...
දරුවන් පමණක් නොව වැඩිහිටියෙක් වුවද කනට සතෙක් ඇතුළු වූ විට නොසන්සුන් වනු දැකිය හැකියි. කනට සතෙක් ඇතුළු වූ පසු නිසි ප්‍රතිකර්මයක් නොකළහොත්, වේදනාව, ආසාදනය වීම, සහ කන ඇසීම අඩුවීම සිදු වෙනවා. කනට සතෙක් ගියොත්  මොනවද කරන්නේ? කොට්න් බඩ්, ගිණිකූරු, හෝ කොණ්ඩා කටු වැනි දිගැටි උපකරණ කිසිවකින් කනෙන් සතා ඉවතට ගැනීමට උත්සාහ...
නට්ස්  වර්ග අතරින් ඉතාමත් ප්‍රසිද්ධ ආමන්ඩ් ඇට ශරීරයේ අත්‍යාවශ්‍ය කෘත්‍යන් රැසක් සිදු කිරීමට දායක වන පෝෂක අඩංගු පෝෂ්‍ය ගබඩාවක් ලෙස හදුන්වන්න පුලුවන් . ආමන්ඩ්  ඇට වල ශරීරයට අත්‍යාවශ්‍ය ලිපිඩ,විටමින් ,ප්‍රෝටීන. හා තන්තු ද ස්වල්ප වශයෙන් මැග්නීසියම් ,මැංගනීස්,කොපර් හා පොස්පරස් අඩංගු වෙනවා. ආමන්ඩ් ඇට රොස්ට් කර හෝ අමු ආමන්ඩ් ඇට...