Smart Me

Personal Hygiene හෙවත් පෞද්ගලික සුවතාවය කියන විට ම සිහියට එන්නේ ඩියොඩ්‍රන්ට් ආලේපනය, අත් සේදීම වැනි දේ. එහෙත් මේ කාරණාව ඉන් ඔබ්බට පුළුල් ව පැතිරුණු දෙයක්. කාන්තාවක් විදියට සෞඛ්‍යමත් කායික - මානසික ජීවන රටාවක් පවත්වා ගැනීමේදී පෞද්ගලික සනීපාරක්ෂක උපදෙස් පිළිපැදීම මූලික තැනක් ගන්නවා. යහපත් පෞද්ගලික සනීපාරක්ෂාවක් පවත්වා ගැනීමෙන් සුන්දර රුවක්...
ජොඈන් රෝලිං උපදින්නේ 1965 ජූලි 31 වෙනිදාවක  එංගලන්තයේ උතුරු බ්‍රිස්ටල් වල යේට් ගම්මානයේ යි.උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ ඇගේ ජීවිතය සුන්දර එකක් වුණේ නැහැ.පීටර් ජේම්ස් රෝලිං සහ ඈන් රෝලිං යුවල ඇගේ දෙමාපියන් වනවා. ඇගේ මව ප්‍රංශ සහ ස්කොට්ලන්ත සම්භවයක් සහිත වූවා. රෝලිංට වයස අවුරුදු හතරක් වන විට ඔවුන් වින්ටර්බොර්න් ගම්මානයට...
ගෙදර ඉන්න ගමන් අලුත් දෙයක් ඉගෙනගන්න කැමති නම් try කරලා බලන්න කැමති අයටයි මේ ලිපිය ….. ඉගෙන ගන්න එක දැන් Online මඟින් කරන්න පුලුවන් වීම අද තාක්ෂණය නිසා අපිට ලැබුණු වටිනා දෙයක්. ඔබට ගෙදර ඉඳගෙනම Follow කරන්න පුලුවන් Courses කිහිපයක් තමයි මේ. සමහර පාඨමාලා සදහා සහතික ලබා දෙන අතර ඔබේ කාලයෙන්...
සංස්කෘතික ගැහැනියක ද යුතුකම් ඉටු කරන ගැහැනියක ද වීරවරියක ද ඒ චරිත අතර හැඩිදැඩි පිරිමියෙකු ද වූ ආලත්ති අම්මා නමින් හැඳින්වෙන වීරවිල මහවිදානේ වසුන්දරා වාසුලදේවී අපට හමු වන්නේ මෑත කාලීනව ඉතා ජනප්‍රිය වූ නවකතාවක වන අසනග වැසි තුළින්. කතරගම පෙරහැරේ කටයුතු වලට පේ වූ ඇයව මැවෙන්නේ ද ගැහැනියකගේ අකුරු...
ඇත්තටම ඔයාගෙ වෙඩින් එක බොහොම ඉක්මනින් කිරීමේ සැලසුමක් තමයි ඔයාට  තියෙන්නෙ .ඉතින් ඒ කාලේට දන්න කියන අයට වදයක් වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි .අනේ ඔයාගෙ Wedding එක කොහොමද ගත්තේ? ඔයාගේ මල් බොකේ එක කොහොමද හැදුවේ?  ඔයාගේ Event Plan  එක කොහොමද කළේ ?වගේ ප්‍රශ්න ගොඩක් ඔබේ හිතවතුන් වෙත අතාරින්න ඔබ...
අවුරුදු ගණනාවක් ඉගෙනීම වගේම විවිධ වෘත්තීය පාඨමාලා , උපාධිය වගේම එක්ස්පීරියන්ස් අරගෙන හෝ නැතුව හෝ දැනුමින්  සන්නද්ධ ඔබ,රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට යන විට සහතික මිටියක් පමණක් රැගෙන යාම ප්‍රමාණවත් ද? කිසිසේත්ම නැහැ. කිසියම් ආයතනයක් කිසිවෙකුව සේවයට බඳවා ගන්නේ කුමන පදනමකින් වුවත් ඔබඑම ආයතනයේ නම පිටතට රැගෙන යන තානාපතිවරයෙක්.ඉතින් මේ අපි...
නහර ගැට ගැසීම නොහොත් Varicose Veins වර්තමානයේ බොහොමයක් දෙනා පීඩා විඳින තත්වයක්. මෙම නහර ගැට ගැසීම බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරයි. මූලික අවස්ථාවේදී ම නිසි ප්‍රතිකාර කළහොත් හොඳින් පාලනය කළ හැකි තත්ත්වයක් ලෙස මෙය හඳුනා ගත හැකියි. නහර ගැට ගැසීම යනු කුමක්ද? මිනිස් සිරුරේ රුධිරය ගමන් කරන නාළ දෙකක් තිබෙනවා. ඒ...
ඔෆිස් එකේ ඉන්නකොට දවසම වායු සමීකරණයේ ගෙවන්න අපට සිද්ධ වෙනවා. මේකට සමහරු කැමති වුණත් සමහරු අකමැතියි. නමුත් මෙන්න මේ කාරණා දැනගෙන සෞඛ්‍ය රැක ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ A/C එකක දවසම ඉඳීමේ අවාසි මොනවාද? සිරුර විජලනය වීම. වායු සමීකරණ කරන ලද තැනක දවස පුරා සිටීම නිසා ඔබගේ ශරීරයේ විජලන තත්වයන් ඇති වෙන්න...
ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ස්මාර්ට් ලෝකෙක අපේ කටයුතු පහසු කරන මෙවලමක්. අපිට ගනුදෙනු කරනකොට හරිම පහසුවෙන් ඒ දේවල් කර ගන්න ක්‍රෙඩිට්කාඩ් එක නිසා පුලුවන්. හැබැයි මූල්‍යමය විනය නැත්නම් ක්‍රෙඩිට්කාඩ් එකක් පාවිච්චි කරන එක ඒ තරම් හොඳ වැඩක් නොවෙන්නත් පුලුවන්. මොනවද අපිට තියන වාසි? ඔන්ලයින් පේමන්ට් කරන්න පහසු වීම. ඔන්ලයින් පේමන්ට්ස් අද අපිට ඉතාම...
මුව නැවුම් කරනවා. ඔබ කෙනෙක් සමඟ සමීපව කථා කළ යුතු සෑම අවස්ථාවකම චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා නම් ඒ වෙනුවට ලෙමන් වතුර හොඳ විසඳුමක් වේවි. ලෙමන් වල පැඟිරි සුවඳ ඔබේ මුඛයේ ගන්ධය අවම කිරීමට සමත් වනවා. ඔබ උදෑසන අවදි වන විට කට වියළී ගිහින් එහි බැක්ටීරියා වර්ධනය වීම නිසා...