ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් කියන්නේ ගැහැණු ළමයෙක් මුණ ගැසිය යුතුම චරිතයක්. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ඔබ කොහොමටත් අසා ඇති. අද අපි ඔබට කියන්නේ...
හින්දි සිනමා ලෝලීන් වඩාත්ම ප්‍රේම කරන චිත්‍රපටියක් කියලා හැඳින්වීම තමයි අභිමාන් ගැන දිය හැකි හොඳම නිර්වචනය. 1973 වසරේ ජූලි 27 වෙනිදා අභිමාන් තිරගත වීම...
මහා වනාන්තරයක ඇවිද එන කුඩා දරුවෙක් සුර දූතයෙකුගේ පිළිමයක් අසල නවතිනවා. ඔහු පිටුපසින් ඔහුගේ බලු සුරතලා ද පැමිණෙනවා.පිළිමය අසල සැඟව සිටින චාලි චැප්ලින් ලෙස...
"තාත්තේ.. ඔයා ඉස්සර ගණං වලට දක්ෂ ද?"
තාත්තා මං දිහා බලාගෙන හිටියේ තිගැස්සුණු බැල්මකින්.ඊට පස්සෙ පොඩි හිනාවක්.
"මං දන්නවා ඔයා දක්ෂ නෑ කියලා"
සීයෙන් ළකුණු තුනක් ගත්තු...
සාර්ථක කාන්තාවක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?උසස් රැකියාවක්,ව්‍යාපාරිකාවක්,සාර්ථක ගෘහණියක්,සාර්ථක ලේඛිකාවක් ඇතුළු වූ බොහෝ ගමන් මාර්ගයන් තෝරා ගැනීමට ඔබට සිදුවේවි.එය සම්පූර්ණයෙන්ම එකිනෙකාට වෙනස් විය හැකියි.නමුත්...
"The life full of surprises and miracles" මේ වාක්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?ඔව්, ජීවිතේ හාස්කම් සහ පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.ඒත් මේ හාස්කම් සහ පුදුම කිරීම්...
යටිපතුල් වල ඇති වන වේදනාව( Planter Fasciitis)බහුල වශයෙන් කාන්තාවන් අතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්.මෙය සිංහලයෙන් පාදුක කවලිකා ප්‍රදාහය ලෙස හඳුන්වනවා.මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව හෙවත්...
සිරුරේ අධික බර ඔබ නොසිතන රෝග රාශියකට අත වැනීමක්. ව්‍යායාම් සහ සෞඛ්‍යමත් ආහාර රටාවක් මගින් නියමිත බර පවත්වා ගෙන යන්නට වෛද්‍යවරුන් පවසන්නේත්, අපි ඔබට...
වසර ක් අවසන් වී නව වසරක එළිපත්තේ අප සිටිනවා.ඉතින් මේ වසර ආරම්භයේදී ඔබ සිටි තැන සහ අවසානයේදී ඔබ සිටින තැන පිලිබද පුංචි විමසුමක් සිදු...
ඈ මගේ මිතුරියක්. අපි ඇයට සුධර්මා යැයි කියමු. ඇගේ පෙම් සබඳතාවට ගෙදරින් වූ බලවත් විරෝධය නිසාම සොයා දෙන ඕනෑම කෙනෙකුට කැමැත්ත දීමට ඈ සිත...










