නිලූ උත්සව ශාලාව පුරා ඇස් හරවමින් විපරමක හිටියේ.ඔමාලිගේ විවාහ මංගල්‍යය කාලෙකට පස්සේ පාසල් මිතුරියන්ව ආයේ එකතු කරපු දවසක්.ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දහයක්ම ගෙවිලා ගිහින්.විශ්ව විද්‍යාලවලට කාර්ය බහුල වෙලා,ඉගෙන ගන්න රට රටවල ගිහින් හැමෝම තැන් තැන්වලට විසිරිලා හිටිය පහුගිය කාලේ පුරාම කාටවත් ආයේ මුණ ගැහෙන්න වෙලාවක් තිබුණෙම නෑ.
අවුරුදු දහයක් ඇතුළේ...
"ඔයාට තියෙන්නේ ආපහු කසාදයක් කර ගන්න.."
එක්දාස් හයසියවෙනි පාරට බිත්තර එකම කතාව ආයෙ ආයෙම ඇහෙනකොට මධූට ඇති වෙන්නේ මහා කේන්තියක්.හැමදාම මධූගේ සාර්ථකත්වය මනින්න හැමෝම පාවිච්චි කරන්නේ එකම එක මිම්මක්.
"මැරි කරන්න මධූ.."
"පොඩි දෙන්නට තාත්තා කෙනෙක් ඕන නේද?"
"ඔයාගේ බිස්නස් එක ඔය විදියට අරගෙන යන්න අමාරුයි. ඔයාට හයියක් වෙයි ඕන.."
" මහන්සි වෙනවා හොඳටම...
"අක්කේ,ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද ඉන්නේ?"
එක ලේ ඇඟේ දුවනකොට සමහර දේවල් නොකිව්වත් දැනෙනවා.මං අක්කාගෙන් එහෙම අහනකොටත් අක්කාගේ ඇස් රතු වෙන්න ඇත්තේ ඒ නිසා.ඒත් අක්කා ඔලුව වනලා මගේ ප්‍රශ්නය මඟ ඇරියා.ඒත් අක්කා ඉන්නේ මොකක්මහරි දුකකින් වේදනාවකින් කියලා මට නොතේරුණා නෙවෙයි.හැබැයි අක්කා රහස් හංගන්න පටන් අරන් දැන් සෑහෙන කාලයක්.
"මොකද අක්කේ අතට වෙලා...
"ඇයි අනේ මෙයාව ගත්තේ.."
නීටා වැටට උඩින් එබිලා ලිහිණිගෙන් ඇහුවේ විස්සෝපයට පත් වුණු හඬකින්.අලුතෙන් අරන් ආපු බලුපැටියා එක්ක හුරතල් වෙමින් හිටිය ලිහිණි ඔළුව උස්සලා බැලුවේ අකමැත්තෙන්.නිවාඩු දවසට නීටා ආන්ටිගෙ කෝච්චියට අහු වෙනවා කියන්න කිසිම වැඩක් කරගන්න වෙන්නේ නෑ කියන එකයි.
"මම බල්ලන්ට ආස නිසා ආන්ටි.අපේ කූපර් නැති වුණානෙ.මට ඒ ජාතියෙන්ම පැටියෙක්...
දෙවන සූර්යාගේ පිබිදීමට ඇත්තේ තව දෙහෝරාවකි. පළමු සූර්යා මෙන් නොව දෙවන සූර්යා අධික තාපයක් පිට කරන හෙයින් තමන්ට වැඩි වේලාවක් එළිමහනේ සැරිසැරිය නොහැකි බැවින් හැකි ඉක්මනින් නවාතැන්පලක් සොයාගත යුතු බව ඇය සිතුවාය. එහෙත් ඊට ප්‍රථමයෙන්ම කුසට හරිහමන් අහරක් සොයාගත යුතුය. උදෑසන සිට දසත සැරිසැරුවත් කිසිදු අහරක් සොයාගැනීමට ඇය අපොහොසත්...
සකී කෙටි තාප්පයෙන් එහා පැත්ත බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.වරුණි ආන්ටිලාගෙ මිදුලේ ලොකු කලබලයක්.පාට පාට බැලුන්, පාට පාට මල්,එල්සාගේ රූප ගොඩාක් අරන් මාමාලා ටිකක් ලොකු වැඩක.නෙතුලි ඒ දිහා හරිම ආසාවකින් බලා ඉන්න හැටි සකී බලාගෙන හිටියා.
"අද මගේ බර්ත්ඩේ එක..ඔයා කේක් කපන්න එනවද?"
නෙතුලි අහන්නේ තාප්පය ගාවට දුවගෙන ඇවිල්ලා.සකී නෙතුලි එක්ක හිනා...
"කොහෙද ගීත්මා ඔයා ඔය යන්නේ?"
මහා කලබලයකින් වගේ ලෑස්ති වෙන ගීත්මා දිහා බලාගෙන හිටපු දිලිනි ඇහුවේ පුදුමයෙන්.ගීත්මා හැම තත්පර පහකට ම වතාවක් දුරකථනයෙන් ඇමතුමක් ගන්නවා.ආයෙත් කලබලයෙන් ලෑස්ති වෙනවා.
"ඔයාට කරදරයක්ද?"
එක නවාතැන බෙදාගෙන ජීවත් වුණු මිතුරිය මොකක්ම හරි කරදරයක කියලා හිතපු දිලිනි ආයෙම එහෙම ඇහුවේ බොහොම කරුණාවෙන්.
"රවිඳුගේ ෆෝන් එක ආන්සර් කරන් නැහැ.."
ගීත්මා...
මියුරු බෙරහඬ වලින් තොරව, අලංකාරවත් මංගලාභරණයෙන් තොරව තමන් කුඩා කල සිට කිසිදු දුකක් විඳින්නට නොදී හදාවඩා ගත් දෙමාපියන්ගෙන් තොරව මෙසේ කච්චේරියකට තම දිවි දෙවෙනිකොට ප්‍රේම කරන තැනැත්තාව විවාහ කරගන්නට වේවි යැයි අසංගි කිසි දිනෙක නොසිතුවාය. ඇයට ඔහු හමුවූයේ මීට තෙමසකට ඉහතදීය. තමන්ට වඩා වසර පහළොවකින් වැඩිමහලු ඔහු භාණ්ඩ නියෝජිතවරයෙකි....
එදා උදේ ඇහැරෙනකොට අද දවසේ මොකක්ම හරි විශේෂත්වයක් ඇති බව මට මතක් වුණා.ඒත් ඒ මොකක්ද කියලා මට මතක නැහැ.අවුරුද්දේ හැම දවසක්ම කාටහරි වැදගත්.ඔය හැමදෙයක්ම මතක තියාගන්නවට වඩා කරන්න අප්‍රමාණ වැඩ තියෙනවා.මම මුළුතැන්ගෙයට ආවේ එහෙම හිතමින්.අම්මා එතැන නෑ.අම්මට නින්ද ගිහින් ඇති.කලබල දවසට හදිසි දවසට අම්මටත් නින්ද යනවනේ!
"සර්වන්ට් කෙනෙක් ගන්න තියෙන්නේ...
ඒ ෆිල්ම් එක මරු නේද මැණික …
ෆිල්ම් එක ඇතුලේ තමත් ජිවත් වෙන වරංගනා කිව්වේ සදිශාන්ගේ මුහුණට එබිගෙනම කිවේය.
ඒ ෆිල්ම් එකෙ වගේ අපි දෙන්නාත් ජීවිතේ ගොඩක් දේවල් බෙදාගන්නවා නේද… කතා කරනවා… මම ආසායි මේ ජිවිතේට… ඒ හැම දේම ඔයා නිසානේ ඉතින්…
වරංගනා ආදර සුසුම් හෙලා සදිශාන්ගේ මුහුණ සිප ගත්තා.
සදිශාන් හිනාවෙමින් වරංගනා...