උදාරි මල් පැළ වලට වතුර දාන්න පටන් ගත්තේ බොහොම සතුටින්.තමන්ගේම කියලා නිවසක අර්ජුන එක්ක ජීවත් වෙන එක ඇය දැක්ක හීනයක් නිසා අලුත් නිවසට ඇය...
නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන බිම බලාගත්තේ...
අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා.
" පයින් ද ආවේ ?"
" නෑ අම්මෙ සුරේෂ්...
පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි වුණා. දූ...
"මේ ෆ්රොක් එක කොහොමද සඳුන්.."
අමාලි එහෙම ඇහුවේ ඒ අලුතින් ගත්තු ගවුමක් හන්දා.සඳුන් ඇයව වටයක් කරකවලා අරගෙන තුරුළු කරගත්තේ ආදරෙන්.
"හරි ලස්සනයි අමා..ඇත්තටම ඔයා කොහොමටත් ලස්සනයිනෙ."
සඳුන්...
ෂෙරීන් ඇගේ දියණිය සඳලිව වාහනයට නග්ගගෙන වාහනය මිදුලෙන් එළියට ගන්න කොටම ඇය දැක්කේ ඉස්සරහ ගෙදර ගයනි ඇගේ දියණිය ව අතින් අල්ලගෙන ගේට්ටුවෙන් එළියට එන...
"ලොකු හාමිනේ,ඔය මදැයි මහන්සි වුණා.ඊටපස්සෙ පුංචි නෝනලා එනකොට කොන්ද අල්ලන් ඉන්න ගත්තම මං තමා බැනුම් අහන්නෙ.."
වීරසේකර ඉස්කෝලේ හාමිනේ පොළොස් ඇඹුල ලිප තියනකොටම මල්ලිකා කිව්වේ...
අල්ලපු ගෙදර සනූ දුව පිරිමි ළමයෙක් එක්ක ගෙදරට වහං වෙලා යන්න ගිහින්. ඒ බව දැන ගත්ත උදේ පාන්දර ඒ පැත්තෙන් ඇහුණෙ මහ විලාප හඬක්....
තිළිණි ලැප්ටොප් එක වහලා දැම්මේ විඩාබර දෑස් පිරිමදින ගමන්.උපාධිය අවසන් කරන්න තියෙන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් නිසා තිළිණි මේ දිනවල ඕනෑවටත් වඩා මහන්සි...









