"ඔයා ඔය එල්ලිලා ඉන්නේ ලෝකේ තියන දරුණුම වේදනාවක.."
ගිම්හානි මට කිව්වේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ.ඒත් ඒ කතාව ඇත්ත කියලා මට නොහිතුණාම නෙවෙයි.ආදරය කියන්නේ...
ජයනි අවන්හලට ඇතුළු උනේ බයෙන්.කෙළවරේ මේසයක කැලුම් වාඩිවෙලා ඉන්නවා ජයනි ඈත තියාම දැක්කා.මේසේ ලඟට ගිය ජයනි වාඩිවුනේ මූණ බිමට බර කරගෙන
" තමුසෙට වෙලාවක් කිව්වනං...
අලුත් ගෙදර ඇවිත් බඩුමුට්ටු අස්පස් කරගෙන ඉවර වෙලා මම මිදුලට බැස්සේ අකිලට ඇමතුමක් ගන්න.අලුත් ගෙදර විස්තරත් මහන්සියේ තරමත් කියමින් මිදුල අයිනේ සුදු ලී වැට...
" සමීරා, මම ඩිලිවරි එකක් එව්වා. දැන් එයි බලන්න "
" මොකක්ද අශේන් එව්වෙ? "
" ඒක සප්‍රයිස් එකක් "
දහවල් කාලයේදී සමීරාට දුරකථන ඇමතුමක් ගත්ත අශේන්...
අපේ ඉස්කෝලෙට අලුත් ප්‍රින්සිපල් මැඩම් කෙනෙක් ආව දවසේ පුරුදු විදියටම අපේ ස්ටාෆ් එක ටිකක් කලබල වුණා.කලින් හිටපු වීරක්කොඩි සර් බොහොම හොඳ ගුරුවරයෙක් සහ යහපත්...
"මට හිතාගන්න බැහැ මොනව කරන්නද කියලා. අප්පච්චිල හෙට කොළඹ එනවලු…"
"ඉතින් ඔය ආපුදෙන් නදී…ඔයා ගමේ ගියේ නැති එකේ ඒ මිනිස්සුත් දරුවව ඇවිත් බලන්නේ නැතෑ…"
"ඒ වුණාට…"
"දැන්...
ශීත සමය නිමා වෙමින් පවතින කාලය දිහා මම බලාගෙන හිටියේ ජනේල වීදුරුව අතරින්.වසන්තය පැමිණෙන්න ආසන්න කාලයේ පවතින මිහිරියාව මම විඳගන්නේ මුල්ම වතාවට.ගොතමින් ඉන්න බිළිඳු...
මිෂෙල් අලුතෙන්ම ගත්ත ලිප්ස්ටික් එක අතට අරගෙන දෙතුන් පාරක්ම තොල් වල ආලේප කලා.රැකියාවට යන්න උදේ පාන්දරම ඇහැරෙන මිෂෙල් හැමදාම ලෑස්ති වෙන්න පැය දෙකකට වඩා...
සුදාරිලැයි වත්තේ වැවිච්ච රඹුටන් ගහේ අතුවලින් බාගෙයක්ම තියෙන්නේ අපේ වත්තේ. රඹුටන් කාලෙට මායි සුදාරියි එව්වා බෙදාගන්නේ බාගෙ බාගේ. එයා හරි හීනියි. පොඩියි. බඩත් ඒ...
ඔන්ලයින් ක්ලාස් එක ඉවර කරලා සමාධි ලැප්ටොප් එක වැහුවේ මහන්සියෙන්.මේ ඉගැන්වීම ගැන සමාධිට පුංචි සතුටක්වත් දැනෙන්නේ නෑ.පුංචි පැටවුන්ගේ හිනාව,සිංහල ටීචගෙන් හොඳ ළමයා කියලා අහගත්තාම...










