ජීවිතය ඉතාමත්ම අනියත තත්වයට පැමිණ තිබේ.විද්‍යාව තවමත් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් මාරයා සමග සටන් වදී.වෛද්‍ය වෘත්තිය ඇතුලු සෞඛ්‍ය සේවාවන් මෙතරම් වේදනාකාරි ,අවිනිශ්චිත රැකියාවක් බවට ඉතිහාසයේ...
උදිත ලන්ච් රූම් එකට ආවේ කෑම පාර්සල් දෙකක් අරගෙන.ගෙදරින් ගෙනාව බව පෙනෙන පාර්සලේ කසල බඳුනට දාලා එයා ඉඳගන්න හැටි වාසනා බලාගෙන හිටියා.
"අදත් ගෙදර බත්...
නංගිත් එරන්ද මල්ලිත් පිට වෙලා ගිහින් ටික වෙලාවක්.අම්මා තාමත් සැරෙන් සැරේට අඬන නිසා අම්මා බදාගෙන හිත හදන නෑයෝ හෝටලයෙන් නික්මෙන්න තව වෙලාවක් යයි.මම චූටි...
මෙලනි උදෙන්ම ඔෆිස් එකට ඇවිත් ඇගේ අසුනෙන් වාඩිවෙලා අත්බෑගයට අත පෙව්වේ ඇගේ පුංචි මේකප් කට්ටලය හොයන්න. ඔෆිස් එකේ පරණම සේවිකාවක් වුන සන්ධ්‍යා ,මෙලනි දිහා...
නාමලී මහගෙදරට ගොඩවුනේ මාස තුනකට විතර පස්සේ . කඩෙන් ගත්ත කේක් පෙට්ටිය ටී පෝ එක උඩින් තිබ්බ නාමලී ආඩම්බර ලීලාවෙන් සාලෙ පුරාවටම ඇස් යැව්වා
"...
"අර නිලූලගෙ බලු තඩියගෙන් පුදුම වදයක් තියෙන්නේ."
කුමුදු එහෙම කිව්වේ පත්තරේ බල බලා හිටිය අජිත්ට.අජිත් පත්තරෙන් ඇස් මෑත් කරලා කුමුදු දිහා බැලුවේ ඕනවට එපාවට.
"ඇයි?"
එහෙම අහන්නේ...
"අම්මව ටික දවසකට ගෙන්නා ගන්න බැරි වෙයිද දුලාජ්.."
නිකිණි දුලාජ් ගාවට ආවේ මුහුණට ලස්සන හිනාවක් අරගෙන.
"අම්මා එයිද දන් නෑ නිකී.."
දුලාජ් කිව්වේ දුක්මුසු ස්වරයෙන්.නිකිණිගේ අම්මා ජීවතුන්...
සකුනි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවේ මැලවිලා ගිය මුහුණෙන් යුතුව. මලක් වගේ පුංචි මිනිබිරියගේ වෙනස ඈත තියාම අදුරගන්න මානෙල්ට අපහසු වුණේ නැහැ
" මොකද පොඩ්ඩි ?...
සයුරි කාමරයේ ජනෙල් පියන්පත් ඇරියේ හිස් හැගීමකින්. නිවාඩු දිනයක් වෙච්ච සෙනසුරාදා දවසේත් වැඩට යන්න තිබුන නම් කොච්චර හොඳද කියලා ඇයට හිතුනා .
" ජනේලෙ ඇරගෙන...
ආන්ටි..දැන් අඬන්න එපා.සිතාරාට දැන් හොඳයිනේ."
හදිසි ප්‍රතිකාර ඒකකයේ මැෂින් වල ආධාරයෙන් හිටපු සිතාරා සාමාන්‍ය වාට්ටුවකට දැම්මට පස්සේ මං චන්දි ආන්ටිට කිව්වා.ඇත්තටම දැන් දැනෙන්නේ සැනසීමක්.ජීවත් වුණා...










