සුධාරක දකින්නට යන්නැයි සුධාරකගේ අම්මාට රාජකාරි වාහනයක් ඉල්ලාගෙන තිබුණේ ඒ කාලයේදී.අම්මාගේ ආදරය ඒ වගේ කාලයක දරුවෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි. පුතා ඉතාම අසීරු කාලයක් ගත කරන මොහොතේ ඇය සුධාරක සමඟ මවක් ලෙස රැඳේවිදැයි මගේ ද විශ්වාසයක් තිබුණා.
මොන පිස්සුද!!
මේ අතිශය අසීරු කාලයේවත් ඇයට එවැන්නක් උවමනා වූයේ නැහැ.ඇය සුදාරක දකින්නට ගොස් තිබුණේ...
තමන්ගේ කෙනෙක් රෝගී වී පසු වෙද්දී "හොඳම වෛද්‍යවරුන් ලවා" තමන්ගේ සමීපතමයාට ප්‍රතිකාර කරවීමට කිසිවෙකුත් පැකිලෙන්නේ නෑ.නමුත් සුධාරකට එවැනි වාසනාවක් ලැබුණේ නෑ.ඔහු රෝහලේ සාමාන්‍ය වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා.මේ සියල්ලම ගැන හිතද්දී මට හිතෙන්නේ එක් දෙයයි.
අපේ ජීවිතය තුළ සිදුවන සමහර දේ දෛවයට පිටින් මෙහෙයවන්නට හැකියාවක් නෑ.
ඔහු සිටින තත්ත්වය ගැන එවකට...
සුධාරකගේ රැකියාව ආශ්‍රිතව ජේෂ්ඨ නිලධාරීන්ට කනිෂ්ඨ නිළධාරීන් පත් කරන්නේ ඔවුන්ට ඉතාමත් සමීපතම අය තෝරා ගෙන.කනිෂ්ට නිලධාරීන් ඔවුන් සමග බොහෝ කාලයක් එකට කටයුතු කරනවා.එහි ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දිගු විස්තරයක් ඔබට කියන්නට මගේ අදහසක් නැතත් එය තමන්ට සැබෑවටම හිතවත් අය තමන් අසල සිටි රැකියාවක්. එය රාජකාරි ජීවිතයට වගේම රාජකාරි ජීවිතයට අනුබද්ධ පෞද්ගලික...
එතැන් පටන් රෝහලට යාම කිසිසේත් ම සාර්ථක වූයේ නැහැ.ඉතා දැඩිව විනය නීති පවතින තැනක එසේ සුදාරක බලන්නට යාම කිසි සේත්ම කරන්නට නොහැකි බව මම තේරුම් ගත්තා.මට හිතවතුන් බොහෝ අය සිටි බව ඇත්තක් වුණත් ඔවුන්ගේ හිතවත්කම් අයථා ලෙස යෙදවීමට මටත් උවමනා වූයේ නැහැ.ඔවුන් මට උදව් කරන්නේ අපේ සැබෑ ආදරේ ගැන...
නිවසේ කටයුතු කෙසේ හෝ පිළිසකර කර ගන්නට මට හැකි වුණා.ඒ මා පදිංචිව සිටින මගේ නිවසයි.එවිට ඒ නිවසින් මා එළියට ඇද දමන්නට කාටවත් නොහැකි බව මම තරයේ ම තීරණය කළා.එනිසා මම සුදාරක සුව වී නිවසට පැමිණෙන තුරු අපේ නිවසේ ජීවත් වන්නට තීරණයක් ගත්තා.මේ නිවස මට හිමි නැති නම් එය නීත්‍යානුකූලව...
තමන්ගේ අතිශය සමීපතමයෙකු රෝගීවී සිටින අවස්ථාවක වෛද්‍ය වරයෙකු ඒ ගැන ලබා දෙන නිවැරදි ආරංචිය තරම් වෙන කිසිවක් ම වටින්නේ නැහැ. ඒ මොහොතේ මට ලැබුණේ එවැනි නිවැරදි සහතිකයක්.
"අපි මේ ගිලන් රථයට අපේ ඉන්න හොඳම වෛද්‍ය කණ්ඩායමක් සම්බන්ධ කරනවා.ඒ වගේම සුධාරකට අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් වැඩිපුරත් අපි ගිලන් රථය ඇතුළේ තියන්න...
ජීවිතයේ සියල්ලම අහිමි වී යන දවස් ඔබට උදා වී තිබෙනවා ද? ගේ ජීවිතයට එසේ උදව් වූ දවසක් ගැන අද ඔබට කියන්නට මම හිතුවා.දරාගැනීම ම ජීවිතේ ශක්තිය කර ගත් මා වැනි ගැහැනියක ඒ දවස ද දරා ගත් ආකාරය ගැන මගේ කතාව අසා සිටින ඔබ සමග බෙදා නොගෙන ඉන්නට මට බැහැ.
"හෙට...
අප ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා නොකරන තරමට එයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.බොහෝ අවස්ථාවන්හිදී ප්‍රශ්න ඔඩු දුවන්නේ ඒ නිසා බව මා මගේ ජීවිත අත්දැකීම් ඔස්සේ හොඳින් දැන සිටියා.වචන පිට කරද්දි සාන්තුවරයන් ලෙස හැසිරෙන ක්‍රියාවෙන් යක්ෂයන් ලෙස හැසිරෙන මගේ ඥාතීන් සමග කිරීමේ කිසිම කිසි තේරුමක් නැති බව මා හොඳින්ම වටහා ගත්තා.නමුත් සුධාරකගේ රැකියා...
සුධාරක කොළඹට ආසන්න නගරයක නිවසක් ඉදිකරන්නේ වසර කිහිපයකට ඉහතදී.කොළඹට තදාසන්න නගරයක නිවසක් ඉදි කිරීම එතරම් පහසු කතාවක් නොවන වග මේ කතාව කියවන ඔබ කාටත් හිතා ගන්නට අසීරු නැහැ.නමුත් ඒ අසීරු කාර්යය ඔහු ඉටු කර තිබුණේ තමන්ගේ කියා නිවසක සිහිනය සැබෑ කරගන්නට වෙන්න පුළුවන්.
"මේ ඉඩම අපි දෙන්නගෙම නමට ගමු."
නිවස සෑදීම...
අප ඉතා තදබල කරදරයක සිටින විට ඉතාමත් ආදරයෙන් අපේ අසල රැඳෙන බොහෝ අය "ඥාතීන්" වන්නේ නැහැ.සුදාරක රෝගී වූ දා පටන් මා සමග රැඳුණේ කවුරුන්දැයි ඔබ මේ වන විටත් හොඳින් දන්නවා.බෝධි පූජාවක් සිදු කළ යුත්තේ කුමන තැනකද එතනට මා සමග යන,සමහර පූජාවලට පූජා භාණ්ඩ සොයන්නට කැලෑ පීරමින් දෙහි කඩන,පලතුරු වර්ග...