"මං කෙනෙක්ට ආදරේ කරනවා."
ඒ වචන කිහිපය තෝරා බේරා ගන්නට රන්මිණිටත් නිම්නාටත් සැලකිය යුතු වෙලාවක් ගත විය.සකී ප්‍රේමයක කිසිසේත්ම නොපැටලෙනු ඇතැයි ඔවුන් දෙදෙනා ඕනෑ තරමට...
"මෙයා හොල්මනක් දැකලද?"
දිවා කාලය පුරා අතුරුදහන් වී සිටි මිතුරිය බෝඩින් කාමරයේ දී දුටු නිම්නා ඇසුවේ අමනාපයෙනි.සකීට පෙම්වතෙකු නැති නිසාම ඇයට හොර ගමන් නොවේ.නමුත් ඇය...
"කියන්න සකී කියන්න..ඔක්කොම කියන්න..ඔයා දකින හීන ඔක්කෝම කියන්න"
කවුරුන් හෝ හදවත තුළට වී කෑ ගසන හඬ සකීට ඇසෙයි.ඉතා ලාබාල කෙල්ලක කාලයේ පටන් ඇය සිහිනයක් දුටුවා...
"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ"
කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක් නොවේ. එක්තරා මොහොතක රන්මිණි හෝ නිම්නා...
සමහර මිතුරියන් ජීවිතය තුළ සමහර අත් වැරදීම් කර ගන්නේ ඉතා ඉක්මන් තීරණ නිසා බව සකී දැන සිටියා ය.ජීවිතය කියන්නේ ඉක්මනින් තීරණ ගත යුතු තැනක්...
"අහස්!"
සකී තිගැස්සී ගියේ ඒ උදෑසන ඔහු දකින්නට කොහොමත්ම බලාපොරොත්තුවක් නොවූ හන්දා ය.ඔහු එතැන විය. සරසවි මාවතට වී ඔහු ඇය එනතුරු බලා සිට තිබේ.
"අහම්බයක් නෙමෙයි...
"උඹ කොහොමටත් මාව කියෝගන්න බව මං දන්නව මචං.පොඩි කාලේ හෝම් වර්ක් නොකර ඔබේසේකර මිස්ට උගුල් අටවන්න ප්ලෑන් කරපු කාලේ ඉඳලා උඹ මාව කියෝනව.ඒ නිසා...
"ලෝක යුද්දෙ පටන් ගන්න යන්නේ.උඹ කෝලිට දාන බෝල් වගේ නෙවේ මේවා"
සියුම් ඇඳ මත නාද දෙන අහස්ගේ ජංගම දුරකථනය ඔහු අත තැබී ය.ඒ තිරය මත...
"මටයි කියල කිසිම පෞද්ගලික ජීවිතයක් නැද්ද?"
අහස් සිටියේ කෝපයෙනි.ඉතා තදබල කෝපයෙනි.සියුම් දෑත් බැඳගෙන කල්පනාවට වැටිණ.විශ්ව විද්‍යාලයේ නැගණියක ගැටළුවකට මැදි වී තියේ.ඇයට අහස් මුණ ගැසුණේ සියුම්...
"දකින දකින තැන ඒ ළමයා එක්ක කතා කරන්න ඕනමයි කියලා එකක් නෑ අහස්"
සකී රෝහලේදී හමු වූ කතාව අසා සිටි සියුම් පැවසුවේ සරදමට ම නොවේ.සකී...

