"තාත්තලා අසනීප වෙන තරම් වේදනාවක් තවත් නෑ නංගි."
අහස් එසේ පවසා රෝහල් ආලින්දයේ ඇති ආසන පේළිය වෙත නෙත් යොමු කළේ ය.සකී ඒ රුව හඳුනා ගත්තා...
අනාරාධිත මුණ ගැසීම් ජීවිතය තුළ සමහර සෙලවීම් ඇතිකරන්නට සමත් බව සකී ද අහස් ද දෙතැනකට වී සිතමින් සිටියහ.මේ සිහිනයේ හිඳින්නිය බව ඔහුට හොඳින්ම විශ්වාස...
"සකී?"
සියුම් ඇසුවේ පුදුමයෙනි.ඔහු දන්නා තරමින් අහස්ට සකීව කිසි දිනෙක මුණ ගැසී නොමැත.
"ඒ ළමයා උඹට මුණ ගැහිලා නෑනේ?"
සෑම සිහිනයකම දැවටෙන යුවතිය මෙවැනි තැනක නොව අතිශය...
සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ අන් කිසිවෙකු...
සිතුවම් අඳින යුවතිය මුණ ගැසෙන්නට ඕනෑ බවට අහස් කරන ප්‍රකාශයට එතරම් වැඩෙන්නට නොදෙන්නට සියුම් තීරණය කළේ ය. සාරණ්‍යා එතරම් පහසුවෙන් අහස්ගේ ජීවිතයෙන් මිදී ගොස්...
"මට තේරෙනව මං කරන්නෙ වරදක් කියල."
පුහුණුවීම් දවස පුරාම යොදාගත් මහන්සි දවසක හවස් වරුවක අහස්ට අවශ්‍ය වූයේ නිවසට විත් සැනසිල්ලේ හිඳින්නට ය.එහෙත් ඒ සැනසීමට ආයුෂ...
නපුරු සිහින නොදකින රාත්‍රීන් ගණනාවක් පසු කරද්දී සැනසීමෙන් ජීවත් වීමේ සතුට සකී හදවත පුරා විඳ ගන්නට විය.තාත්තා රෝගයක් සමඟ සටන් වදිමින් සිටියි.එහෙත් ඇය දැන්...
දැඩි ජනප්‍රියත්වය හමුවේ අහිමි වී යන බොහෝ දෑ නිහඬතාවය මතින් ලබා ගත හැකි බව අහස් අවබෝධ කරගනිමින් සිටියේ ය.කණ්ඩායමේ වැදගත්ම සාමාජිකයෙකු වූ ඔහුට මේ...
"මෙහෙම හැමදාම චිත්‍ර අරගෙන යන්නත් බෑ දරුවෝ."
සියුම් පැවසුවේ කරුණාවෙනි.ඔහු අතට චිත්‍රය ලබා දුන් සකී මඳහසක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූවා ය.සියුම් මේ පවසන්නේ ඇගේ ත්‍යාගයන්...
අඳුරු ගස් සහිත පරිසරය සිතුවමට නැඟූ ඇය අහස් හෝ ඇය ගිල ගන්නා තණ පලස මත ඉහිරී යන කහ පැහැති මල් සිතුවම් කරන්නට වූවා ය.ඒ...

