කහවණුගොඩ මන්දිරයේ දෙවන මහලේ ටෙරසයෙහි වන සුදු ප්ලාස්ටික් මේසය මතට බීර බෝතල හා අයිස් කැට බඳුනක් ද කටගැස්ම හා අනුපාන වර්ග ද සැපත් වී...
මේ ඉන්නෙ කවුද පුතා?”
උශාලි එසේ ඇසුවේ පෙර පාසලේ පාඩම් අතරතුර තම පවුල ගැන අඳින්නට යැයි කියූ චිත්‍රයක දුලන්‍යා විසින් ඈතට කර ඇඳ තිබූ කාන්තා...
කහවණුගොඩ මන්දීරේ දැවැන්ත හා විසිතුරු වූ ආලින්දයට යාබද කෑම ශාලාවේ කෑම මේසය කදිම දිවා ආහාරයක් සඳහා ලක ලැහැස්ති වී තිබිණ. මයිකල් කහවණුගොඩ ගෙදරින් දිවා...
ඇතැම් ගැටලු ජීවිතයට එන්නේ නොහිතන වෙලාවකය. ෂෝබිතා නිවසට කතා කර අම්මාටත් තාත්තාටත් තර්ජනය කර තිබුනේ ඔවුන් විසින් දික්කසාදය නොදෙන ලෙසට තමන්ට බලපෑම් කරන බව...
සදාතන කහවණුගොඩ යමක් වැටහෙන්නට ගත් කාලයේ පටන් ජීවිතය ඉතා ප්‍රවේසමෙන් අත පත ගාන්නට උත්සාහ කළ තැනැත්තෙකි. විශේෂයෙන් ම හදවතක් සමග ගනුදෙනු කළේ ඒ වූ...
ආයෙමත් හමුවන බලාපොරොත්තුවක් සිත තුල නොතිබුණද දුලන්‍යා තම පෙර පාසලේ ඉගෙනුම ලබන තෙක් ඔහු හමුවන්නට සිදු වන බව උශාලි නොදැන උන්නා නොවේ.
එහෙත් ඒ තමාට...
සනාතන ට මහත් ලැජ්ජාවක් දැනෙන්නට ගති. සදාතන සියපත් ගැන සුවිශේෂ හැඟීමකින් පසු වෙන බව ඔහු ට දැනෙන්නේ දැන් ය. ඔහු වූ කලී සිය යෞවනයේදී...
අනුප ෂෝබිතාට අමතන්නට කොතෙක් උත්සාහ කලද ඇය උන්නේ ඒ කිසිවකට සවන් දෙන්නට නොකමැත්තෙනි. අනෙක් අතට තමා ඔහුව හැරදා පැමිණියායින් පසුව හෝ ඔහු තමාව දික්කසාද...
කාමරයේ කුඩා ජනේලයෙන් සියපත් පිටත බලා සිටියා ය. එය සිරස් අතට යකඩ කූරු සවි කෙරූ, ලා නිල් පාට තීන්ත ආලේපිත කුඩා ලෑලි ජනේලයකි. ඒ...
ආදරය බොහෝ විට අප බලාපොරොත්තු නොවූ විලසින් සිත තුලටත් අනතුරුව ජීවිතය තුලටත් බලාපොරොත්තුවක්ව පැමිණේ. එය හරියට නිස්කලංක දිනයක හදිසියේ හමා එන සුළඟක් වැනිය. එය...



