දිගැසි කමලා සාදා දුන් දොඩම් වීදුරුව ද රැගෙන අක්කා වෙත ගියා ය.යහනට වී ඉකි බිඳින ඇය ගැන දිගැසිට කෝපය පරදා ශෝකයක් දැනිණ.ඇය දොඩම් වීදුරුව පසෙක තබා අක්කාගේ හිස අත ගෑවා ය.ඒ ස්පර්ශයට ගැස්සී ගිය නිලැසි හිස එසවූවා ය.
"මොකක්ද අක්කා මේ විකාරේ?"
දිගැසි අසන්නේ කෝපයෙනි.නිලැසි වහා යහනේ හිඳ ගත්තා ය.ආදරය වෙනුවෙන්...
මට තනි වීමේ උවමනාවක් දැනෙන්නට විය. ලොකු අයියා අප වෙත ආවේ 'කෝ කෝ තේ බොමු' කියමිනි. නමුත් සැබවින් මා වෙත එහෙම සැහැල්ලු මානසිකත්වයක් වූවා නොවේ.
"මේ යං යං ඒ ළමයට නිදා ගන්න දීල"
කියමින් රවීන් ලොකු අයියා ව ගෙදර යන්නට පෙළඹුවේ ය. ඔහු ඒ තරම් පහසුවෙන් මා තෙරුම් ගත්තේ කෙසේ ද?...
"මම හිතුණොත් ආපහු ගෙදර යනව."
නිලැසි එසේ පවසද්දී එරන්ද ඈ දෙස බැලුවේ විමතියෙනි.උදෑසන සිටම තරින්ද්‍යාට යැවූ එකම කෙටි පණිවිඩයකටවත් ඈ ප්‍රතිචාර නොදැක්වීම ගැන කෝපයෙන් සිටි එරන්දට මේ කතාව නැවත කෝපය ඇවිස්සීමක් විණ.
"ගිහින්?"
ඔහු ඇසුවේ ඒ කෝපී ස්වරයෙනි.නිලැසි දුක්බර දෑසකින් ඔහු දෙස බැලී ය.
"තිසරුට පණ්ඩිත කතා කියන්න ගිහින් දැන් බයෙන් ජීවත් වෙන්න...
මම ඉක්මනට යහන මත හිඳ ගනිමින් දුරකතනය සවනට ගතිමි.
"කියන්න ලොකු අයියෙ"
නමුත් එහා ඉමෙන් ලොකු අයියා කතා කළේ නැත. පසුබිමෙන් අපැහැදිලි හඬවල් ගණනාවක් ඇසෙමින් තිබිණි.
"හෙලෝ"
මම ඔහු ගේ අවධානය මවෙත යොමු කර ගන්නට උත්සාහ කළෙමි.
"ලොකයියෙ...හෙලෝ...කතා කරන්නකො අප්ප. වෙන වැඩ කර කර ඉන්නනං මොන එහෙකටද මට ඇහැරෙව්වෙ...හෙලෝ...ලොකූ..."
නමුත් මා තනිව කියවූවා පමණකි. ඉතින්...
නිලැසි දිගින් දිගටම ප්‍රේමය යැයි අන්ධකාරයක ගිලෙන්නට ගත්තා ය.විෂ බඳුනක් දෝතින්ම තුරුළු කර ගත් ඈ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් දිය කර දමන්නට ඒ විෂ බඳුනට ඉඩ හැරියා ය.ප්‍රේමය එබඳු යැයි සිතා හුන් ඈ තිසරුට ජීවිතය තුළ කිසිම ඉඩක් නොදෙන්නට ප්‍රවේසම් වූවා ය.
"කොහොමද ඔයාගේ එක්සිබිෂන් එක බබා?"
නිවසේ නොරැඳෙන නිලැසිගෙන් තිසරු විමසූයේ...
ඒ වගේ දවසක් මගේ ජීවිතයට උදා වූ ප්‍රථම වතාව ඒ ය. ලොකු අයියා සහ රවීන් මේසය ළඟ හිඳ ලූණු පොතු ගැසූහ. මම ඒ ලූණු සිහින් ව කැපුවෙමි. තාත්තා ටික වෙලාවක් අයියලා සමග කතා කරමින් සිටියහ. ඊළඟට ප්‍රශ්න පත්තරයක් තනන්නට ඇති බව කියා කාමරයට ගියේ ය. මට හිතේ සැනසීමක් දැනිණ.
තාත්තා...
"අක්කා මොනවද කියන්නේ.."
ක්‍රමයෙන් සන්සුන් වෙමින් හුන් රශ්මි විමසුවේ පහත් හඬිනි.නිලැසි නිසා නිම්න සමඟ අමනාප වන්නට සිදු වීම ගැන ද රශ්මිට තිබුණේ ශෝකයකි.
"එයා කියනව මං ඒක දැන ගත්තට සතුටුයිලු..තිසරු අයියා,අම්මා තාත්තා,මොරවක ආන්ටිලාත් ඉක්මනට දැනගන්නවටලු එයා කැමති.."
නිම්න එය හෙළි කළේ කෝපයෙනි.ඒ කතාව කියද්දී අක්කාගේ දෑසේ තිබූ මුරණ්ඩුකමත් එරන්දගේ දෑස්වල ලියැවුණු චංචල...
දුටු පළමු නිමේශයේ පටන් රවීන් විවාහකයෙකු බව මම දැන සිටියෙමි. නමුත් එය මසිත් හි ඔහු කෙරෙහි ඇති වුණා වූ කැළඹුම සමනය කරන්නට කිසි සේත් හේතු වූයේ නැත. රවීන් එක් බැල්මකින් හෝ මට අනුබල දුන්නා ත් නොවේ. ලොකු අයියා මට පෙන්වූ ආදරය හා ළෙංගතුකම නිසාවෙන් ඔහු ද පුංචි නංගියෙකු ගැන...
"මං ඔයාට ආදරේ කරපු දවසේ ඉඳන්ම ඔයා ගැන එක දෙයක් දැනගෙන හිටියා රශී.ඒත් අද ඒක එහෙම නෙවෙයි කියලා මං දැන ගත්තා.මට ඇත්තටම හුඟක් අප්සට්.."
නිම්න එක්තරා රාත්‍රියක නිවසට පැමිණ රශ්මිට කීවේ පරාජිත දෑසකිනි.ඔහු පවසන දෑ වටහා ගන්නට නොහැකිව රශ්මි උඩබිම බලන්නට විය.තව නොබෝ දිනකින් ඔහු පිය පදවියට උසස් කරමින් සිඟිත්තෙකු...
මා සුපිරි වෙළෙඳ සැල දෙසට අඩියක් දෙකක් තබත්දී, රවීන් ද මා සමගින් පිය නගනා බව දැනිණි. ඔහු වූ කලී දැවැන්ත පෞරුෂයනි. මා සිටියේ ඔහු ගේ උරහිසටත් වඩා පහළට ය. දවස පුරා හැඳ සිටියත් රැල්ලක් හෝ නො වැටී ඉතා ම පිළිවෙලට තිබූ ඔහු ගේ ඇඳුම්, ඔහු ප්‍රශ්නයක ඉන්නා බව හිතන්නට...