"අම්ම එහෙම කිව්වට ඔයා අක්කට කතා කරන්නකො.කෝල් එකක් දීල බලන්න හෙමින්.."
භාවනා එසේ කීවේ භාතිය තමන් ප්‍රතික්ෂේප වූ ආකාරය කියද්දී ය.අක්කා ගැන කියමින් අම්මා කඳුළු...
"හෙලෝ ආන්ටි..කොහොමද?"
දොරකඩ සිටියේ භාතිය ය.ඔහුගේ පැමිණීම ගැන කාව්‍යාගේ අම්මාට ඇති වූයේ කෝපයකි.භාවනාගේ මිතුරෙකු වුවත් ඔහු මෙහි පැමිණීම ඇයට නුරුස්නා හැඟීමක් ගෙන ආයේ ය.
"භාවනා ගෙදර...
මුළු රැයේ ම ආදිත්‍යා ට නින්ද ගියේ නැත. ඇය නො නිදා කල්පනා කළා ය. දැන් ඉතින් සිය ජීවිතය ගැන වගකීම සියතට ගත යුතු ය...
මාලිකාගේ කල්පනාවට බාධා වූයේ දොර සීනුව වැදෙන හඬ ය.සකුණ හිනැහෙමින් දොරකඩ හුන්නේ ය.ඔහු හදිසියේ දැකීමම හදවතට සහනයක් වීම ගැන සිතමින් මාලිකා ඔහුව පිළි ගත්තා...
විකුම් ඇයට කතා කරන්නේ නිකන් ම නො වන බව ආමන්තා ට නො රහසකි. ආදිත්‍යා මේ මොහොතේ සිටින්නේ දුමාල් සමගිනි. දැන් තත්වය කෙබඳු ප්‍රශ්නයක් වී...
කාව්‍යා රැකියාවෙන් දීර්ඝ නිවාඩුවක් ගත් නිසා උදෑසනම අවදි නොවන්නී ය.ඇයට විශාදය වෙනුවෙන් ලැබෙන ඖෂධ කාව්‍යාව තද නින්දක ගිල්වන නිසා මාලිකා කරන්නේ දියණියට රිසි පරිදි...
විකුම් ට ඕන වුණේ ආදිත්‍යා සමග රණ්ඩුවක් ඇති කර ගන්නට නොවේ. ඇයට චාටු බස් කියා විවාහ මංගල උත්සවයට යාමට කැමති කරවා ගන්නට ය. නමුත්...
කාව්‍යා සිහිනයක් දුටුවා ය.
ඇය දිගු මාවතක් ඔස්සේ ඇවිදිමින් සිටියා ය.එය මලින් බර වූ උද්‍යාන මාවතකි.කවරදාකවත් නොදැනුණු සැහැල්ලුවක් ද සැනසීමක් ද දැනෙද්දී ඇයට ඉහළින් නීල...
දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත දිව්වා ය....


