"සේරම කලබල අස්සේ කෞෂිත් මැරි කරනව." කාර්යාලීය හිතවතියක එසේ කියද්දී කාව්‍යා පුදුමයෙන් නෙතු අයා ගත්තා ය.නංගිගේ විවාහය ගැන දුලාරි ගැන කතාබහ කරමින් සිටියදී කෞෂිගේ...
දුමාල් ව දුටු ආදිත්‍යා ගේ හැඬුම මඳකට සමනය වූයේ ය. පිටස්තර පිරිමියෙකු ට පේන්නට විවාහක ගැහැනියක මෙසේ හඬා වැටෙනා එක හොඳ නැති බව, සියල්...
"පුතේ,මට ටිකක් කතා කරන්න ඕන..ඇවිත් යනවද?"
මාලිකාගේ ඉල්ලීම මත සන්ධ්‍යාවක සකුණ කාව්‍යාගේ නිවසට පැමිණියේ ය.කාව්‍යාගේ රෝගී තත්ත්වය ගැන හෝ ඇගේ ඉදිරි අනාගතය ගැන මාලිකාට පවසන්නට...
"අම්ම ඉන්නව ආදිත්‍යා"
දුමාල් ඒ වචන ටික කීවේ සුසුමකිනි. ඒ සුසුම තුළ තැවරී තියෙන්නේ ශෝකයක් ද සතුටක් ද සැනසීමක් ද කියා වෙන් කොට හැඳින ගන්නට...
සෙනුරගේ අම්මාත් තාත්තාත් කාව්‍යා දකින්නට ආවේ සෙනුරගේ වියෝවට අට මසක් ගෙවෙන දිනකදී ය.සන්සුන්ව ගලා යමින් තිබූ ජීවිත අතර කාව්‍යා පැමිණීම සෙනුරගේ අම්මාට එකල්හි ඉතා...
මග එමින් සිටි ත්‍රීරෝද රථයකට අත දමා ආදිත්‍යා එය නවතා ගත්තා ය. දුමාල් සන්සුන් දෑසකින් බලා සිටියේ ය. අනතුරුව ත්‍රීරෝද රිය පිටුපස සිය කළු...
තනි වූ ගැහැනියකගේ ඇස අග කඳුළු ඇති බවත් ඒවා සීතල බවත් වටහා ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නොවේ.ඒ කඳුළු තමන්ගේ අභිමතයන් පහසුවෙන් ඉටු කරගන්නට පාරු...
ඔවුන් ගියේ ඇවිදින මං තීරු, හංසයන් පීනන පොකුණු සහිත උද්‍යානයකට ය. කොළ පාට ඇස් මත ලියැවී ඇති කතා ගොන්න වරින් වර තරුණයා ගේ අවධානය...
"දැන් මාස කීයක්ද? අක්කා රිකවර් වෙන්න ඕන දැන්.එයා පොඩ්ඩක්වත් ශක්තිමත් නෑ.ඒකයි මෙතන තියන අවුල.."
භාවනා එසේ කියද්දී මාලිකා ඈ දෙස බැලුවේ ශෝකය සහ කෝපය අතරමැද...
විකුම් ඈ වෙතින් ඉතා වේගයෙන් ඈත් වෙමින් හිඳිනා බව ආදිත්‍යා ට දැනිණ. ඇය අභ්‍යන්තර වශයෙන් දැඩි කම්පනයකට ලක් වූවා ය. එය දරා ගත නො...





