මේඝ අවන්හල තුළට වී මඟ බලන්නට වූයේ ය.ආරණ්‍යා එන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ගමනකි.ඇගේ තාත්තා තමන්ගෙන් ඉල්ලා සිටි දෙය සිතට දැනෙද්දී ඔහුට වරදකාරී හැඟීමක් ඇති නොවුණා...
බරපතල රාජකාරියක නියැලී සිටින අමිතගේ දුරකතනය නාද වන්නේ තිරයේ ඔනෙලාගේ නම සටහන් කරමින්.සාමාන්‍යයෙන් ඔනෙලා පණිවිඩයක් තබනවා මිස ඇමතුම් ලබා ගන්නේ නැහැ.කිසියම් හදිසියක් ද කියා...
ඒ ඥාති පිරිස හදිසියේ ගම අතැර එන තීරණයකට ඇවිත් තිබුණා.ඒ අය ඒ ගමන ඇවිත් තියෙන්නේ සුධාරකව එහෙ අත් ඇරලා දමලා.ඒක මහා දරුණු සහ නරක...
බටහිර අහසේ ගිනි රත් පැහැයක් තැවරී තිබිණි. කහ, තැඹිලි, නිල් හා රෝස වන් පැහැයන් ඒ අතර රටා මවා තිබුණේ මනරම් දසුනක් ගෙන හැර පාමිනි....
ආරණ්‍යා ඒ කිසිවක්ම නොදැන තත්පර කටු ද ගනිමින් හුන්නා ය.අද කාලය ගත වන්නේ ඉතා සෙමින් වග ඇයට සිතේ.එය දරන්නට අපහසු හැඟීමකි.ආරණ්‍යා ඔරලෝසු කටු ගනිමින්...
කේෂි ට ඖෂධ සේ ම උපදේශනය මගින් ද ප්‍රතිකාර ලබා දෙන ලදී. මේ බව දැන ගත් වේලේ දිසත් පරාක්‍රම ට කතා කොට කේෂි ගේ...
මා ආදරය කළ සුධාරක ගැන ලියා තැබියම යුතු කතාවක් මට සිහිපත් වූයේ හදිසියේ.මේ කතාව කියවන ඔබ බහුතරයකට වඩා අපි දශකයක් දෙකක් පසු පරම්පරාවක්.වර්තමාන අම්මලා...
ආරණ්‍යා සමඟ මුල්ම හමුවට යන්නට හැඳ පැළඳ ගන්නට පළමුව මේඝ බොහෝ වෙලාවක් ඇඳුම් තෝරන්නට වූයේ ය.මෙය කිසිම ප්‍රේමවන්තියක වෙනුවෙන් ඉටු කළ දෙයක් නොවේ.ඔහු සැලකිලිමත්ව...
විවාහයට පෙර පවුලේ සියලු දෙනා ගෙදරට කැඳවා කෑම වේලක් දෙන්නට අමාරසී තුළ ආශාවක් ඇති විය. එහි පරමාර්ථය වූයේ සිය සොයුරාටත් සොයුරියටත් දිසත් හඳුන්වා දීමයි....
"කොහෙද අපි මුණගැහෙන්නේ?"
මේඝ හමුවිය යුතු තැන ඇයට දැන්වූවේ ය.ආරණ්‍යාට තමන්ගේ ජීවිතය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බව දැනිණි.ඇය සෑම දෙයක්ම අම්මට පවසන දියණියකි.ආරණ්‍යා කියන්නේ...




