Novels

දුරකතනය දිගට ම හැඬවෙමින් තිබිණ. ගුවනි පසු වන්නේ දෙගිඩියාවක බව නිකිනි ට දැනුණේ ය. තමන් ඉදිරියේ මංජුල සමග දොඩමළු වීමේ අපහසු තාවයක් ඇය ට...
Pathok Malaka Premaya
"අම්මා..මට වෙනම බත් එකක් බඳිනවද?" සති අන්ත නිවාඩුවක් අහවරව නැවත බෝඩිමට යන්නට සූදානම් වන අතර මා අම්මාට බෙරිහන් දුන්නේ කාමරයේ සිට ය.අම්මා කෙසෙල් කොළයක් ද...
නිකිනි, පොත කියවමින් සිටි මේස ලාම්පුවේ එළිය අඩු කළා ය. ලා කහ පාට මන්දාලෝකයක් හාත්පස තැවරෙන්නට වූයේ ය. ඒ මළානික එළිය තුළ ඇගේ හද...
Pathok Malaka Premaya
"මිනිස්සු දෙයක් අත අරින්න ඕන ඒක ඇත්තටම තමන්ට ඕන නැත්තං.." බොහෝ වේදනාවෙන් හුන් මා දකින්නට ආ ධීර පැවසී ය.මම ඔහේ ඉවත බලාගෙන සිටියෙමි.ඔහු මේවා කියන්නේ...
අප ආශා කරන, රස කරන තැන් ජීවිතයේ කොතෙකුත් හමු වේ. බොහෝ විට අප ඒවා විඳ ගන්නේ හදවතිනි. රහසිනි. ඒවා හිමි කර ගන්නට ගිය තැන...
Pathok Malaka Premaya
ආදරය හිටිහැටියේ ම අවසන් විය යුතු සිතුවිල්ලක් නොවේ.එය සදාකල් හදවත මිහිරකින් පුරවාලන සොඳුරුතම හැඟීමක් විය යුතු දෙයකි.නික්මෙන්නේ ඇයිදැයි නොකියාම නික්ම ගිය පසන් දුරකථනය එහා...
වැස්ස උන් හිටි ගමන් දැඩි වුණේ ය. අකුණු ගසා ගොරවන්නට නම් එපා යි නිකිනි දෙවියන් ගෙන් ඉල්ලා සිටියා ය. එහෙම වුණොත් සැතපුම් දහස් ගණනක්...
Pathok Malaka Premaya
ඉනික්බිති උදා වූයේ මා තිගැස්මෙන් ද තරහින් ද ජීවත් වන කාලය ය.ඉතා සුළු කාරණාවකට පවා කෝප ගන්නට, රණ්ඩු කරන්නට මම උත්සාහ දැරිමී.බෙහෙත් පෙති අහකට...
ඈත ගොඩනැගිලි වලට මත්තෙන් රිදී බෝලයක් සේ හිරු දිළිහෙමින් තිබිණි. පසෙකින් පොත් කන්දක් ද ඉදිරියෙන් සිතුවමක් වැනි නාගරික දර්ශනයක් ද විද්‍යමාන වත්දී, ගුවන් සැතපුම්...
Pathok Malaka Premaya
"මොකද වුණේ මල්ලි.." මා විසල්ට සමීප වූයේ එසේ අසමිනි. නිසල් තදබල කෝපයකින් මදෙස බැලී ය. "අක්කගෙ මස්සිනා නෙළල..මේක මාරම කරුමයක් උනා.මං හිතුණොත් ඕකගෙ අඬු දෙකතුනක්ම කඩල...