ජීවනී මිස් හරි උජාරුවෙන් ඇඳගෙන එන සාරි ගන්නේ කොටුවෙන් කියලා ඉස්සෙල්ලාම ඔෆිස් එකේ කතාව පැතිරෙව්වේ සඳුනි. ජීවනී එන්න කලින් සඳුනි තමා ඔෆිස් එකේ හැඩකාරි....
“අයියා ඔයාට බැන්නද?”
තමන් අනුප සමග ඔහුගේ වාහනයේ නැගී කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත යනු අයියා දැක තිබුණ බව කීමෙන් පසු අනුපගේ කටහඬ වෙනස් වූ ආකාරය...
සියපත් සඳපිනි සූරියගොඩ දැන් දැන් කොළයක් නටුවෙන් ගිළිහෙන හඬටත් තිගැස්සෙන්නී ය. අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ගැස්සී බලන්නී ය. කිසිවෙකු උගුර පාදනවා ඇහුණත් වෙව්ලා යන්නී...
" මේ.. දන්නවද? අර ලිහිණි මේ පාර ඒගොල්ලෝන්ගේ මහත්තයාගේ ඔෆිස් එකේ මොකක්ද මන්දා පැජන්ට් එකකට ගිහින් පලවෙනියා වෙලාලු..."
සුවිමාලි පැමිණීම සලකුණු කරන ගමන් එහෙම කියාගෙනයි...
“පුතා කන්ෆිඩන්ට් නම් ඔයා ගන්න ඕනම තීරණයක් ළඟ අම්මයි මමයි දෙන්නම ඉන්නවා”
තාත්තා කතාව ඇරඹුවේ රාත්‍රී ආහරයෙන් පසුව සුපුරුදු කෝපි පරිච්ජේදය ඇරඹුන පසුවය. කෝපි සුවඳින්...
සුජීවා ඉසිහින් ව ඉකි බිඳ හැඬුවා ය. ඒ ඉකි හඬ දූවරුන් ට නො ඇසෙන සේ ඕ තොමෝ හැකි තාක් හඬ පාලනය කළා ය. නමුත්...
ජීවිතයේ අවිනිශ්චිතතාවය තුළ චමත්කාරය සහ අභියෝගාත්මක බව යන හැඟීම් ද්විත්වයම ගැබ් වී ඇත. එය අපට වර්ධනය වීමට, අපව පුදුමයට පත් කිරීමට, අපගේම කතාවල කතුවරුන්...
පහනිගේ හොඳම යාලුවා තරණි.දෙන්නා මොන්ටිසෝරි ගියේ එකට. ඉස්කෝලේ ගියෙත් එකට. උසස්පෙල සමත් වෙලා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට ආවෙත් එකට. ඊට පස්සේ තේ මණ්ඩලයේ රැකියාවට...
වියානා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් වන විට සදාතන ගේ ජීවිතය හතර මායිමේ ගැහැනියක සිටියේ නැත. විවාහයක හෝ ස්ත්‍රියක ගේ අවශ්‍යතාවයක් නො දැනුණ හින්දා ඔහු...
“තාත්තෙ මම කියන්නෙ දැන් ඔයා ඔය අවුරුදු ගාණක් රට ඉඳිය ඇති. මල්ලියි මමයි දෙන්නම හොඳට හම්බ කරන නිසා ඔයා ගෙදර ඇවිල්ල ඉන්නකො දැන්. අවුරුදු...






