අසීරු දුෂ්කර කාල ජීවිත කරා උදා විය හැකි බව අයානා දැන සිටියා ය. දරුණු කුණාටු ජීවිත මැද්දෙන් හමා යා හැක. වියළි කටුක ගිම්හාන වුව...
ප්‍රේමය මහා අඳුරක සඳ එළියක්ව දැල්වෙන අන්දම නිර්වාන්ට දැනෙන්නට පටන් ගෙන තිබිණ. රුවන්දී සමඟ බැඳීමක් මිස ප්‍රේමයක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා...
ලාවන්‍යා වැඩසටහනෙහි ගීත කිහිපයක් තෝරමින් අඩ හෝරාවක් පමණ ගෙවා දැම්මා ය. තේජ රැකියාව නිම කර නිවසට යන්නට සූදානම් මේ වෙලාවට ය. ඇයට එය හොඳින්...
අයානා හෙමිහිට අසුනෙන් නැගිට ගත්තා ය. මුළුතැන්ගෙයි සින්ක් එක ළඟට ගොස් අත සෝදන ගමන් "කියන්න" කියා කීවා ය.
විදුර හිටියේ මහ කළුවරේ මහ මග රිය...
රමාලි හදවත මැද අත් හළ බෝම්බය පිපිරී හෘත් කුටීරවලින් ලේ ගලා යන්නට තේජ ඉඩ හැරියේ ය. නමුත් ඔහුට ඒ හදවත සිදුරු වී ගිය දවස...
චාරිත්‍රානුකූල විවාහ උත්සවයට පෙර දා රාත්‍රී භෝජනය සඳහා මනාලිය ගේ නිවසට යහළු මනාලයන් ද සමග යාම සම්ප්‍රදායික විවාහ චාරිත්රයකි. එම භෝජන සංග්‍රහය සඳහා ජයසුන්දර...
“අපි ප්‍රශ්නෙක ඉන්නවනම් ඒ ප්‍රශ්නෙ ඇත්ත ගැන නොකියා අපිට ඒකට විසඳුමක් හොයන්න බෑ.ගොඩක් වෙලාවට අපි කරන්නෙ යාලුවෙක්ට වුණත් ඒ ප්‍රශ්නෙ කෑලි කඩලා අපි කැමති...
හැන්දෑවේ මන්දාරම් ව තිබි අහස අඳුරත් එක්ක දිය වෙන්නට පටන් ගත්තේ ය. ප්‍රියන්ති අලගියවන්න ගේ හදවත වඩ වඩාත් බර කරන්නට ඒ වැස්ස අලගු තැබුවේ...
“මේ කතාව ඔයාට කියන්න ඕන එකක්ද දැන්ම කියන එක හරිද කියලා මම දන්නේ නෑ.ඒත් මේක නොකියා ඉඳීම නිසා ඔයාලගේ ජීවිත වලට වෙන්නේ වැරැද්දක් කියලා...
ඒ හැන්දෑවේ රෝහණ ජයසුන්දර සෝරත මාවත ට මුහුණ ලෑ බැල්කනි කොටසෙහි හිඳ පාර බලා සිටියේ ය. ඒ බැල්කනිය එක ගැහැනියක ගේ දෑතින් මල් උයනක්...


