මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද සතුට ද...
ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ හයේ පහරකිනි.ඔහු...
මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ සියලු දෙයින් එකිනෙකාට වෙනස්...
මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක් නොදුටු දුක...
අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ සන්තෝෂය රැගෙන...
පොලීසි හබය නිමාවුනේ මිනිස්සු ගැන මගේ හිතේ ඇතිවූ කලකිරීම දෙගුණ තෙගුණ කරමින්.මිනිස්සු අවස්ථාවාදී බව මම දැන සිටියා එහෙත් ලැජ්ජා නැති මිනිසුන් මම මේ ප්‍රසිද්ධියේ...
මා දුරකතන ඇමතුම දී අඩ හෝරාවක් ගත වන විට ලෝචන අපේ ගෙදරට පැමිණ සිටියේ ය. නමුත් ඒ වෙත්දීත් මහ ගෙදර ගිය අම්මා පැමිණ සිටියේ...
ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන දුරකට පැමිණියේ...
මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත් මා කළේ...
මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි.
සුධාරකගේ වැඩිමල් සහෝදරිය ගැන සුධාරකට වැඩි පැහැදීමක් තිබුණේ නෑ.දිල්හානි...




