ඒ මොහොතේ සුධාරක ජීවිතයෙන් සමු ගනීවි යන අදහසක් මගේ තුන් හිතකවත් වූයේ නැහැ.ඔහුට සුළු ආබාධයක් මිස ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බව මට කිසිවෙකු...
මා හිටියේ බෙංගාල බොක්ක තුළ පවතිනවා යි සිතිය හැකි විදිහේ කැළඹීමක ය. නේකාකාර කුණාටු සිතිවිලි විත් මගේ මනසේ ඒකාග්‍රතාව බිඳ දමන්නට ක්‍රියා කරමින් තිබිණ....
ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා මවක දරුවාගෙන් වෙන් කිරීම ඉසිලිය නොහැකි වේදනාවකි.නීතිමය පදනම ඔස්සේ දිනාරාව වෙන් කිරීමේ ඉඩ අල්ප වුවත් මේ...
"කොහෙද සර් ගියේ?"
මම එහෙම ඇහුවේ තිගැස්මෙන් ම නෙමෙයි.රැකියාවේ ස්වභාවය වගේම සුධාරකගේ ස්වභාවය අනුව වුණත් හිටිහැටියේ අතුරුදහන් වීම ගැන මට ලොකු බයක් දැනුණේ නැහැ.ඒත් සොබාදහම...
වැළඳ ගැනීමක් යනු ඇවිලෙනා මිනිස් සන්තානයක් නිවා ලිය හැකි පිරිත් පැන් දෝතකි. නමුත් අපේ රට තුළ වෙසෙනා දූපත් සංස්කෘතික මිනිසුන් ඒ දෙස බලන්නේ විකෘති...
කවින්දි ඇවිදගෙන ආවේ මහා වේදනාවකින්.බොහෝ දවසක් නිවාඩු අරගෙන නෑවිත්ම බැරිකමට පාසලට ආව කවින්දිට පාසැලේ ඉගැන්වීම් කටයුතු කරන්න නිකමටවත් හිත හදා ගන්න අමාරු වුණා.පහුගිය දවස්...
අති සමීපතම බව හැඟෙන කෙනෙකු වේදනාවකින් සිටියදී එය තේරුම් ගැනීමට නොහැකි නම් එතැන බැඳීමක් නොවේ.හිමාෂාට ඇමතුමක් පැමිණි බවත් ඇය ඉන්පසු හිඳින්නේ මානසික වියවුලකින් බවත්...
ඇමතුමක රැඳී සිටියදී පවා යම් රාජකාරියක් යෙදුණු විට සුදාරක ක්ෂණයකින් ඒවාගේ නිරතවෙන කෙනෙක්.එනිසා ඇමතුම අතරමඟක එවැන්නකට ගියාදැයි මම විමසිලිමත් වුණා.නමුත් දුරකථනය විසන්ධි වීමක් වත්...
මම හිම කන්දක් සේ දියවි දිය වී වැගිරෙමින් සිටියෙමි. සූර්යයන් දහසක් එක වර පෑයූ රශ්මියක් මුණිවර ගේ ඇස් දෙකේ විය. මගේ සිරුර ඇඩ්රිනලින් හෝමෝනය...
"මං හිතෙනවා මට දරුව ලැබුණොත් හොඳයි කියලා.."
එක්තරා උදෑසනක සහන් හිමාෂාව ඇමතුවේ එවැනි අරුම ඉල්ලීමක් සමඟ ය.හිමාෂා ඒ කතාව අසා සිටියේ පුදුමයෙනි. කාර්යාලයට පැමිණ වැඩ...




