අප පසු වෙත්දී මුණිවර නෙතු හරවා අප දෙස බැලු බව මම හොඳට ම දුටිමි. නමුත් මා සමගින් කතා කරන්නට ය කියා ඔහු රිය නතර...
අක්කේ,මම අහන්නමයි හිටියේ."
සෙනුරි එහෙම ඇහුවේ වත්සලා දිහා දුක්බර බැල්මකින් බලන ගමන්.තමන්ගේ වෙන්න ඉන්න නෑනා අහන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව වත්සලා රිය පදවන...
වරද ඇත්තේ තමන් අත බැව් දැනුණ ද සහන් සිටියේ කෝපයෙනි.ඒ අහේතුකව නැඟුණු කෝපයකි.හිමාෂා කාට හෝ ආදරය කරන බවක්,ඇය කවුරුන් හෝ සමඟ කතාබහේ යෙදෙන බවක්...
ගැස්මක් හදවත නො වූවා කීවොත් මුසාවකි. ඒ සමග රසවත් කමක් ද පැටලී තිබුණා කියන එක වඩා නිවැරදි ය. පිට මැද්දට වන ලෙස යූ හැඩයට...
මුණිවර අභිෂේක් බණ්ඩාර ට හිමි මිස්ට්ෆීල්ඩ් ෆාම් බංගලා පරිශ්‍රය එවක් පටන් මගේ සිහින රාජධානිය විය. සැබවින් එය වූ කලී සිහිනයක් තුළ ජීවත් වෙන්නට කැමති...
සුපර්වයිසර් වරයා මා ඒ ගොවිපළේ සෑම අංගයක් ම පෙන්වන්නට කැටිව ගියේ ය. එය අක්කර ගණනාවක වත්තක් වූයෙන් ඒ වපසරිය පුරා පයින් ගමන් කිරීම පහසු...
"මිස්ට මුණිවර අභිෂේක් බණ්ඩාර. මේ වගේ ෆාම් බංග්ලෝ එකකුයි ෆ්ලවර් ෆාම් එකකුයි දෙකක් එකට කෙරෙන තැනක මං වගේ එක මනුස්සයෙකුට ජොබ් එකක් දෙන්න විදිහක්...
මා දන්නා දවසේ පටන් අපේ ගේ ඇතුළේ පවුලක් වශයෙන් මහත් ආදරයක් හා බැඳීමක් තිබිණ. අප්පච්චි ගේ විදුහල්පති පාලනය ළමයින් විෂයේ නිවස තුළත් පැවතී ද,...
සෙතුකි ගේ මව, විදුනි සිය සොයුරා ගැන ඒ වගේ හැඳින්වීමක් කරන්නට ඇත්තේ ඔහු ගැන වැරදි චිත්‍රයක් මැවෙනා එක වළක්වන්නට කියා සිතමි. කසුනි ඇගේ දරුවා...
බාලිකා පාසල් වල අධ්‍යාපනය ලබන ගැහැනු ළමයින් ට ප්‍රේමය හා පිරිමින් විෂයේ දැනෙනා හැඟෙනා දේවල් ගැන, ඉන් පරිබාහිර වූ අත්දැකීම් ඇති අයට කුකුසක් තිබේ....



