මම පහළ මිටියාවත දෙස බලා හුන්නෙමි. කන්ද පහළ ඇත්තේ පටු මාවතකි.මා මේ මාර්ගය දිගේ මෙතරම් දුරක් පැමිණි බව මට විශ්වාස කරන්නට නොහැකි තරම් ය.
"ඇත්තටම ඔය ළමයිව මේ කාලෙ හොයන්න අමාරුයි ළමයෝ.."
විදුහල්පතිතුමා මට උපරිම කාරුණික හඬින් පැවසී ය. ඔහු බොහෝ කල් සටන් කරන්නට ඇත.බොහෝ දෑ අත හරින්නට ඇත.මට එසේ කරන්නට...
ගොඩනැගිල්ලෙහි මතු මහලේ විසල් වීදුරු බිත්තියෙන් පෙනෙන නගරය සහ වීදිය, සංචලනය වන චිත්‍රයක් මෙනි. මිනිස්සු කුහුඹුවන් මෙන් කඩිනමෙන් ඒ මේ අත යති. ඔවුන් ගේ හිත් ඇතුළේ කවරාකාර සිතිවිලි හා බලාපොරොත්තු කුළු ගැන් වී ඇත් දැයි කාට නම් කිව හැකි ද? පිටතින් බැලූ කල ඒ සෑම මිනිසෙකු ම එක හා...
උමා තමන්ගේ ස්ථීර නිවස උන ළමා නිවාසයේ ගේට්ටුව දිහා බැලුවේ බලාපොරොත්තු දල්වාගත් දෑස් වලින්. මාස කීපයකට තමන්ට අම්මා තාත්තා වෙච්චි ඒ ආදරණීයයන් දෙන්න ආයේ එයිද කියලා උමා හැමදාම මග බැලුවා.ඇයට ඕන උනේ ඒ ගෙදර හැදුන රස කෑම බීමවත් , සැප පහසු ජීවිතයවත් නෙමෙයි , අම්මා කෙනෙකුගෙයි තාත්තා කෙනෙකුගෙයි ආදරේ....
"ආනේ භාෂි අක්කා..ඔයා මේ වීක් එකත් නිවාඩු කියලා අපි හිතුවේ.."
භාෂිණී ස්ටාෆ් රූම් දොර ඇරගෙන ඇතුළට එනකොටම අපේ ස්ටාෆ් එකේ පුංචිම කෙල්ල චතූ ගිහින් භාෂිණීගේ අත අල්ලා ගත්‍තා.මහන්සි පාට වුණත් සන්තෝසෙන් ඔප වැටුණු ඇස් දෙක දිහා මම බැලුවේ ආදරෙන්.
"අනේ..අක්කගෙ ඇස් ඉදිමිලා.නිදාගත්තෙම නෑ නේද?"
චතූ ආයෙමත් කියනවා.භාෂිණී හිනා කටක් පුරවාගෙන වාඩි වුණා.
"චතූ...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)
ඔබව කවුරුන් හෝ සැක කිරීම හෝ ඔබ කවුරු හරි සැක කිරීම ඔබේ ජීවිතයම අවුල් සහගත කරන්න සමත් වෙන කාරණාවක්.පවුල් උපදේශනයට...
"මට පසන්ව අමතක කරන්න කාලයක් ඕන කියල ඔයාට හිතුණෙ නැද්ද ධීර.."
මා ඇසුවේ සැබෑවටම ය. ධීර කිසිත් නොකියා හිනැහුණේ ය.පසන් තරමට ධීරට මා තේරුම් ගත හැකි වේදැයි මම සිතමින් හුන්නෙමි.ඔහු මේ ආදරය කරන්නේ මිතුරාගේ නිවසේ උඩුමහළේ දුටු බෝඩිම්කාරියට ය.පසන් ආදරය කළේ වැලිකෙළියේ පටන් දැන හුන් මිතුරියට ය.නමුත් ඔහුට මා අත...
"අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?"
නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට ද හිමි ව තිබිණ.ඒ වඩා හොඳින් ඇසීමේ ගුණය ය.
"අපි ගෙදර ඉන්නම් චූටි.ඔයාලා යන්න."
අම්මා පැවසුවා ය.අම්මාට මා නිසා කොහේවත් යන්නට නොලැබීම ද මා වෙනුවෙන් කැප වන්නට...
ඇට්ටේරියා මල් සුවඳක් පා ව ආවේ ය. ඒ කැටිව ආ සුළඟ සුවදායක විණි. නිකිනි සිය දෑස් විවර කොට බැලුවා ය. ඒ මොහොතේත් ඈ ඉදිරියේ මහා පෞරුෂයක් ව සිට ගෙන සිටියේ විදත් ය. ඔහු ගේ ඇස් සිහින් වී එක එල්ලේ ඈ මත ම පතිත වී තිබිණි. ඔය බැල්මට වසඟ වී...
ධීර මගේ අම්මාත් තාත්තාත් හමුවට යනතුරුම මේ සියල්ල රහසක් කරගන්නට මට ඕනෑ විණි.චමත්කාට ද කේතකීට ද සත්‍යය පවසන්නට මට නොසිතුණා නොවේ.නමුත් අම්මා සහ තාත්තා ධීර ගැන ගන්නා තීරණයකට එකඟ වන්නට මට ඕනෑ විණි.එය හදවතට සහනයකි.
පසන්,මගේ තෝරා ගැනීමකි.ඒකමතික තීරණයකි.ධීර මගේ අම්මා සහ තාත්තාගේ ද තීරණයක් වන්නට ඉඩ හරින්නට මට සිතිණ.
පසුවදා...
ඕනෑම දියණියකගෙ ප්‍රථම ප්‍රේමය වන්නේ තාත්තාය.මා ද එවැනි දියණියකි.තාත්තා පස්සේම වැටි ජීවිතය ගෙවන්න කුඩා කල සිටම මට ඕනෑ විය. මගේ අනාගතය කෙසේ වුවත් තාත්තාව ඇස් මානයේ තබා ගැනීම මගේ අරමුණ විය. හෘදයාබාධයක් නිසා හදිස්සියෙ මියගිය අම්මාව සිහිපත් කරමින් තාත්තා මහ රෑට කඳුළු සලන බව මට ඕනෑ තරම් දැනී ඇත.
"...