උදා හිරු රැස් වළල්ලේ දීප්තිය මුහුණට වැටෙන්නට අම්මා ජනේලය හරිද්දී මම පොරෝනයෙන් මුහුණ වසා ගතිමි.වසර දහතුනකට පසු සිතූ හැටියට නිදා ගන්නට ලැබුණේ අද නොවේදැයි...
ලොකු අයියා ගේ පපුවේ මට මගේ ම සොයුරා ය යන හැඟීම විය. මට ඕනෑ තරම් හඬන්නටත්, ඕනෑ තරම් දුක කියන්නටත් අවකාශ වූයේ ය. ඒ...
"මෙයා මොකෝ මේ කණ්නාඩිය අයිති කරන් ඉන්නේ.."
කන්නාඩි මේසය ළඟට වෙලා සෑහෙන වෙලාවක් හැඩවෙන සෙනුරි දිහා බලාගෙන හිමසරා එහෙම ඇහුවා.පැත්තකට වෙලා කොන්ඩය පීරන ගමන් හිටිය...
ප්‍රේමයට සීමාවක් නැතැයි එය සීමා කර ගත යුතු හැඟීමක් නොවේයැයි නිලැසිට පැවසූයේ ද එරන්ද ය.ඔහු බොහෝ තරුණියන් හා ප්‍රේමයෙන් වෙළෙන වගට ඇයට දිනක් තිසරු...
පිරිමින් ට මේ තරම් නින්දිත ව හැසිරිය හැකි දැයි සිතන්නට මට ඕනා විය. අප කුඩා කල සිට ම, අපේ පවුල් වල පිරිමින්ට ගැහැනුන්ට වඩා...
" අනූගේ engagement photos වලට වැටිල තියෙන කමෙන්ට්ස් දැක්කද ඔයාලා ? "
අමන්දා එහෙම අහගෙන මිතුරියන් ඉන්න තැනට ආවේ කලබලෙන් වගේ.
" photos නම් දැක්කා.කමෙන්ට් කියවන්න...
දික්කසාද නඩුව අවසන් විය.නිලැසිට අවසන් තීන්දුව ලැබුණු මොහොතේ දැනුණේ තමන් විශාල සටනක් පරාජය වූ වගකි.තිසරුගෙන් අවසන් මොහොතේ හෝ සමාව ඉල්ලන්නට පැකිළුන ද නිලැසි සිටියේ...
දිලුම් ව දුටු මගේ අත වහා රවීන් ගේ අත අත් හැරියේ ය. නමුත් ඒ වෙත්දී දැකිය යුතු දේ දැක සිතිය යුතු දේ සිතා ගන්නට...
"සමීර ගෙදර ආවද?"
අම්මාගෙන් එහෙම දුරකථන ඇමතුමක් එනකොට ඔමාලි හිටියේ රෑට උයන ගමන්.ඔමාලි ව්‍යාංජනය හැඳි ගාන ගමන්ම අම්මා එක්ක කතාවට වැටුණා.උයන්නේ දැන් කිව්වොත් රස්සාවක් කරන...
"මම ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ ලොකු…"
නිලැසිගේ දික්කසාද නඩුව සම්බන්ධයෙන් දැන ගත් දා රාජේන්ද්‍ර ඇයට ඇමතූයේ සැර පරුෂ හඬකින් ය.ආදරය සම්බන්ධයෙන් බොහෝ නිදහස්...






