තක්ෂිලා කාර්යාලයේ මිතුරියක් උන අංජලී එක්ක හිනාවෙමින් ඇය බලපු චිත්‍රපටයක් ගැන කතා කරන හැටි මදාරා බලාගෙන හිටියේ අප්‍රසාදයෙන්
" කොහොමද තක්ශිලා ඔයා ඔහොම හිනා වෙලා...
"ඔයාට අපේ නංගි එක්ක ඩුවට් එකක් කරන්න කතා කරන්න යන්නෙ.."
නිම්නගෙන් ලද ආරංචිය පවසන්නට නිලැසි වහා එරන්දව ඇමතුවා ය.සතුටු වීම හෝ ස්තූති කිරීම වෙනුවට දුරකථනයෙන්...
දුමාල් දෙස බලා සිටියදී ජයලත් ගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට වූයේ සිය තරුණ විය ය. ඒ කාලේ ඔහු ගේ ඇස් වල වූ බලාපොරොත්තුවේ දීප්තිය...
"ඔයාගේ නේල්ස් හරීම ලස්සනයි ගයා…"
ගයාත්රිගේ කකුලේ නියපොතු ක්‍රමානුකූලව සකස් කරලා තියෙන හැටි බලන අතර රුවිනි කිව්වේ සන්තෝසෙන්.ගයාත්‍රි හිනා වුණේ ස්තූතිපූර්වක බැල්මක් එක්ක.
"තෑන්ක් යූ රුවී.අර...
නිලැසි දින කිහිපයකට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන මහ ගෙදරට කඩා පාත් වූවා ය.ඒ බත ඉදෙන මට්ටමේ ගැටළුවක් හන්දා විය යුතු බව සිතූ රසාදරී මහත්මිය...
ලලිතා ට සිහිපත් වන්නේ සිය තරුණ කාලය ය. ඒ කාලේ ජයලත් කඩවසම් තරුණයෙකි. ඔහු කාර්යාලයට යන එන දුම්රිය ගමනේ දී කාර්යාල තරුණියක සමග සමීප...
විනාඩි දහයක් විතර දුරකථන ඇමතුමක හිටපු ප්‍රවීන් ගෙට ආවා.කාර්යාලයට ගිහින් ආව හැටියෙම ප්‍රවීන් දුරකථන ඇමතුමකට සම්බන්ධ වුණ නිසා දුෂානි ඔහුට තේ එකක් හදාගෙන ආවා.යෝජනාවකට...
"මේ කොල්ලා හොඳ ටැලන්ට් එකක් තියන කොල්ලෙක් නේද?"
නිම්න එසේ විමසුවේ ඔහුගේ කටයුතු වලට බාධා නොකර ඔහු වෙත සිසිල් බීමක් රැගෙන ආ රශ්මිගෙනි.නිම්න සමහර කාරණා...
මං හිටියෙ ඇඳුම් අල්මාරිය අස් කරන ගමන්. එළියට ගිහින් වැඩක් කර ගන්න අපහසු මේ වගේ විවේකී දවස් වල, කාර්ය බහුල දින වලදි අතපසු වෙලා...
විකුම් විජයවික්‍රම සිය අව් කණ්ණාඩි යුගල හිසෙහි රුවා ගත්තේ ය. ගෙදොරකඩ හිඳිනා ආදිත්‍යා දෙස ම බලා ගෙන ඔහු අඩියක් දෙකක් පෙරට තැබුවේ ය. ආදිත්‍යා...







